kapruka balla

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    muwa defend keranna gihin pacha nowichcha ekek thaama dakke na...
    sahena skill ekak tiyenna one meka goda danne...berimath na :P

    ඩිෆෙන්ඩ් කරන්න දෙයක් නෑ දැන්, පාලන මිලට වෙන දේ නිව්ස් බැලුවම තේරෙනවා... පව් ඉතිං දැන් හැම කඩේකටම බැන බැන කොම්ප්ලේන් දාපල්ල. ඔන්ලයින් ගන්න එක තැනක්වත් නෑ කොළඹ, ඔක්කොම ෆුල්. එහෙම එකේ මල් පොන්නයො මිල පාලනය කරන්න කතාව... මැනිං මාකට් එකේවත් පාලන මිලට බඩු නෑ.
    අපරාදේ තොපේ උත්සාහය.
    තට්ටයට නිකංම මාකට් එක හදල දුන්න CAA.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    muwa defend keranna gihin pacha nowichcha ekek thaama dakke na...
    sahena skill ekak tiyenna one meka goda danne...berimath na :P

    :yes::yes:දැන් දැන් වැඩේ ජාතිවාදී පැත්තෙන් ගොඩ දාන්න හදන්නෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඩිෆෙන්ඩ් කරන්න දෙයක් නෑ දැන්, පාලන මිලට වෙන දේ නිව්ස් බැලුවම තේරෙනවා... පව් ඉතිං දැන් හැම කඩේකටම බැන බැන කොම්ප්ලේන් දාපල්ල. ඔන්ලයින් ගන්න එක තැනක්වත් නෑ කොළඹ, ඔක්කොම ෆුල්. එහෙම එකේ මල් පොන්නයො මිල පාලනය කරන්න කතාව... මැනිං මාකට් එකේවත් පාලන මිලට බඩු නෑ.
    අපරාදේ තොපේ උත්සාහය.
    තට්ටයට නිකංම මාකට් එක හදල දුන්න CAA.

    apitanan gederatama badu genath denewa gota sir :lol:..kochok eketa nemei kiwwe..sira
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    apitanan gederatama badu genath denewa gota sir :lol:..kochok eketa nemei kiwwe..sira

    සැමනුයි පරිප්පුයි විතරක් කන උන්ට නම් අවුලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ උන්ට අනිත් උන් කාල ඉන්නව බලං ඉන්නත් බෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    සැමනුයි පරිප්පුයි විතරක් කන උන්ට නම් අවුලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ උන්ට අනිත් උන් කාල ඉන්නව බලං ඉන්නත් බෑ.

    salmon kanne na bung ..mama vegan :(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol::lol:

    90598829_228660945206683_973995980259065856_o.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    දෙකම එක නම්, ඇයි එකකට වැඩිපුර ගෙවන්නේ ?? - Kapruka Ad :P

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,796
    3,201
    113
    Malabe
    ඒ්ක ඩිලිවරි වලින් අල්ලලා :lol:


    Oka thamai eelanga prashne. Paaribogika adhikari ayath kiyanava dekka control price eka daala delivery / transport fare ekak venama daanna kiyala.
    Vihilu kathaavak! Aekatath saadhaarana milak anivaryen kiyanna venava. :angry:
    Mun lokayo.
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,616
    4,316
    113
    කප්රුක ( Kapruka ) පාදඩ ව්‍යාපාරයක් වෙන්නේ පාලන මිලට වැඩියෙන් බඩු විකුණන නිසා විතරක් නෙවෙයි. ඇඳිරි නීතිය පැනෙව්වට පස්සෙ කප්රුක හරහා නිවෙස්වලට අත්‍යවශ්‍ය බඩු බෙදාහරින වැඩේ ලොකුවට ප්‍රචාරය කළා. ඔවුන් මුලින් කිව්වෙ පැය 24ක් ඇතුළත ඒ භාණ්ඩ නිවෙසට ගෙනත් දෙන බවයි. මාර්තු 23 වැනිදා ඇණවුම කරන්න කලින් වෙබ් අඩවියෙන් කිව්වේ මාර්තු 24 වැනිදා භාණ්ඩ මගේ අතට ලැබෙන බවයි. ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත බව, පහසුව සහ ඉතිරි වන කාලය ගැන හිතලා මම වැඩි මිලක් ගෙවා හෝ භාණ්ඩ ඇණවුම් කොට මුදල් ගෙවීම ද සිදු කළා.

    ඒත් මුදල් ගෙවූ පසු වෙබ් අඩවියෙන් කියන්නේ භාණ්ඩ ලබා දිය හැක්කේ 29 වැනිදාට බවයි. එහෙත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය දින 5ක පමාවකින් පස්සේ පාරිභෝගිකයෙකු අතට පත් වෙලා වැඩක් නෑ. ඇණවුම කරන්න කලින් එය මගෙන් සැඟවීම නිසා අවසානයේ සිදු වූයේ මා ගෙවූ මුළු මුදල ම අපතේ යාම පමණයි. ඒ අනුව මෙය ප්‍රෝඩාවක් විතරක් නෙවෙයි, වංචාවක්. රට ම දරුණු වසංගතයකට මුහුණ දෙන මෙබඳු මොහොතක මෙවැනි ප්‍රෝඩාවලින් මිනිසුන් ගසා කන පුද්ගලයන් නොපමාව අත්අඩංගුවට ගත යුතුයි. එහෙත් සිය ධන බලය සහ සමාජ බලය පාවිච්චි කොට ඔවුන් මේ දඬුවම්වලින් ගැලවෙන බව නො අනුමානයි. ඒ විතරක් නෙවෙයි, දිගින් දිගට ම ඔවුන් මේ ප්‍රෝඩාව පවත්වා ගෙන යන බව ද ස්ථිරයි.


    fb : Rasika Jayakody
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔයාට මොකක්හරි ලොකු ප්‍රශනයක් තියනවා සහෝ .... පුංචි කාලේ අතවරයක් වත් වුනා ද ? බලන්න ඔයාගේ බෂාවයි, පීඩනයි!!! පූර්ව ළමාවිය සංවර්දනයේ බාදා උනහම ඔහොම වෙනවා !!! :rofl::angry::angry::angry::rofl:



    එක පුංචි ප්‍රශ්නයක් අහන්ඩ ?? සැමන්/පරිප්පු වල ලංකාවේ පාලන මිල කීයද ??:rolleyes::rolleyes::rolleyes:

    ඇයි බං උඹ රතු ??? ටෝක් දෙන්න එපා..උඹ ෆේල්...