මාරම සීනි කෑමක් කන්නෙ අපි
චොකලට් පෆ් එකේම 60g/ per 100g
mama nam biscuit karan eka nathara kala. mari ekak kaawath patta sugar godak thiyenne. cream cracker wala unath fats thiyenawa sahenna
සීනි තේ හැන්දක් දෙකක්නන් කැවුනට අවුලක් නෑ බන්. ඔය coke,fanta ඕන පොඩි බීම එකක සීනි තේ හැදි 15 විතර තියෙනව.
Diet coke / Coke zero ගන්න
Diet coke / Coke zero ගන්න
Bro don't ever consume diet colas. They contain aspartame that has a risk of causing cancers, seizures, headaches, depression, weight gain and Alzheimer's disease
Local Dark chocolate monawada thiyenne?