Sugar Free Food Items to Buy

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Sugar Free Food Items ලංකාවේ ගන්න හොද place එකක් තියෙනවා ද ?? Elephant House eke Ice Cream ගහලා තියෙනවා Sugar Free මම නම් කොහෙවත් දැකල නැ ... තව Sauce / Jelly / Jam / Biscuits
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    maliban බිස්කට් තියෙනවා,ආයෙ ඩාර්ක් චොක්ලට්, උබ ඔය කියන එකෙ තියෙන්නෙ no added sugar කියලා ද? මම දැකපු එකෙ එහෙම තිබුනෙ
     
    • Like
    Reactions: downx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ලංකාවෙ මිනිස්සු පවු. පොඩි එකෙක් කඩේකට එක්කන් ගියත් ගන්න තියෙන්නෙ වැඩි සීනි ජරාවල් විතරයි. මිනිස්සු ලෙඩ වෙන එක අහන්න දයෙක් නෑ. :sorry:

    වේ* මයිනා දශක ගානක් රට හදපු හැටි තමයි.