සාමුහිකව කටයුතු කරන්න : චීන ජනාධිපති ගෙන් අමෙරිකාවට උපදෙස්
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා තමන් සහ චීනයේ ජනාධිපති Xi Jinping අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපතිව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් ද තබා තිබෙනවා.
එහිදී ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් සහ චීනයේ ජනාධිපතිවරයා අතර ඉතා හොද දුරකථන සංවාදයක් පැවති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සාමුහිකව කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ වන විට කොරෝනා වෛරසය ඇමෙරිකාවේ පුද්ගලයින් අසු පන්දහසකට වැළදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200 කට අධිකයි.
Neth
Trump says the US and China are 'working closely together' in fight against the coronavirus

Code:
https://www.cnbc.com/2020/03/27/donald-trump-speaks-to-chinas-xi-jinping-on-coronavirus.html