Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    සාමුහිකව කටයුතු කරන්න : චීන ජනාධිපති ගෙන් අමෙරිකාවට උපදෙස්

    Screenshot_2020-03-27-15-15-09_copy_785x649.jpg

    නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා තමන් සහ චීනයේ ජනාධිපති Xi Jinping අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපතිව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් ද තබා තිබෙනවා.

    එහිදී ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් සහ චීනයේ ජනාධිපතිවරයා අතර ඉතා හොද දුරකථන සංවාදයක් පැවති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ.

    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සාමුහිකව කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මේ වන විට කොරෝනා වෛරසය ඇමෙරිකාවේ පුද්ගලයින් අසු පන්දහසකට වැළදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200 කට අධිකයි.

    Neth

    Trump says the US and China are 'working closely together' in fight against the coronavirus

    Code:
    https://www.cnbc.com/2020/03/27/donald-trump-speaks-to-chinas-xi-jinping-on-coronavirus.html
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630

    munan niyama business kaarayek :rofl:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Man dakka deyak thamai oya allane bike n tuktuk n hatchback car witharai dan tikakata kalin man bokundara idan kesbawa giya police nawathuwe nae..Kesbawa laugfs supermarket arala thibba man podi podi goods tikak gatta eddi Bokundara malu lorry thibba ekan malu aran gedara awilla wife pora talk dunna hin dadiya danna

    :D

    meheth duwanne tuk tuk and bike thama wadipura
    allalla na habayi ekekwath thama.

    ekko mehe police naha naththan arun police maga arala gihiin

    5
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනාව පාලනය කරන්න බැරිවුණැයි කොසොවෝ රජය බිඳ වැටේ

    කොසොවෝ රාජ්‍යයේ කොරෝනා පැතිරයාම පාලනය කිරීම සඳහා එරට රජය අපොහොසත්වූ බව පවසමින් රජයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව රජය පරාජය වීමත් සමග අගමැති අල්බින් කුර්තිගේ රජය
    බිඳ වැටී තිබේ.

    අගමැතිවරයාට එරෙහිව ඔහුගේම පාලක සභාගයේ ඇතැම් පක්ෂද විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය භාවිත කර තිබිණි.
    ඔහුගේ නව රජය බලයට පත්වී ගතව තිබුනේ මාස දෙකක කාලයක් පමණි.
    මේ වන විට කොසොවෝ රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් 70 ක් වාර්තාවී ඇති අතර එක අයකු මියගොස් තිබේ.
    කෙසේ වෙතත්කොරෝනා වයිරසයේ පැතිරයාම නිසා නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට ද නොහැකිවී තිබේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පිස්සු හුත්තල නේ බන්, මේ වෙලාවේ ආණ්ඩු පෙරලන්න.....:baffled::baffled:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇදිරි නීතිය අතරේ තෙවරප්පෙරුමගේ ගෙදර කෑම දන්සැලක්

    27102539gossiplanka.png

    අඛණ්ඩ ඇඳිරි නීතිය පවතින කාලයේ කළුතර මතුගම වතු නිවාසවල සිටින
    ජනතාවට

    ආහාර හිඟයක් මතුව ඇති නිසා ඔවුන්ට උපකාර කිරීමට නිවසේ කෑම සකස්කිරීමේ වැඩපිළිවෙලක් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම විසින් අරඹා ඇත.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අපි⁣ට අනිවා ආහාර හිගයක් එනවා. උබලා හිතන්නේ අපි රෙඩිකියලාද? ඉන්දියාව ලොක්ඩවුන්. ලුනු ලොකු ලුනුයි පරිප්පුයි නැ ආයි
    lnakawata danata awith thiyena tika witharai. wena na.. release nokarapu thogayak port eke thiyenawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    කොරෝනා සුව වූ මුල් ලාංකිකයා අසාධ්‍ය කොරෝනා රෝගීන් දෙදෙනෙකු බේරාගැනීමට ලේ දන් දෙයි..
    blood walin immune genes transfer wenne na neda.. bone marrow one ne. :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    blood walin immune genes transfer wenne na neda.. bone marrow one ne. :rolleyes:

    ප්ලාස්මා කියන්නේ මොනවද? අන්න එව්වා දෙනවා කියල කොහේ හරි දැක්කා....ඇත්ත නැත්ත දන්නේ නැහැ...:confused::confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    blood walin immune genes transfer wenne na neda.. bone marrow one ne. :rolleyes:

    It's been done before too for SARS & MERS - as well as for Covid-19 in China and many other countries.
    It's blood plasma - it's called “convalescent plasma”
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි⁣ට අනිවා ආහාර හිගයක් එනවා. උබලා හිතන්නේ අපි රෙඩිකියලාද? ඉන්දියාව ලොක්ඩවුන්. ලුනු ලොකු ලුනුයි පරිප්පුයි නැ ආයි

    ඔව්. අනිවාර්යෙන් ආහාර හිගයක් එනවා.

    මයියොක්කා, බතල වගේ දේවල් ටිකක් වවා ගන්න එක නුවනට හුරුයි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇමරිකානු තියොඩර් රූස්වෙල්ට් නැවේ 25 දෙනෙක&#353

    origin_1.jpg

    අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී තිබෙනවා.

    වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.

    මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බව පෙන්ටගනය නිවේදනය කර සිටියා.

    කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    USS Theodore Roosevelt සෙබළුන් 5000 කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියළු දෙනාටම කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා පරීක්ෂණ සිදු කිරිමට නියමිතයි.

    මේ වන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කළාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුආම් දුපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

    එහිදී නෞකාවේ සිටින සියළු භටයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව්. අනිවාර්යෙන් ආහාර හිගයක් එනවා.

    මයියොක්කා, බතල වගේ දේවල් ටිකක් වවා ගන්න එක නුවනට හුරුයි.

    මම පටන් අරන් තියෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න

    (දිල්රුක්ෂි ග්‍රේරු)
    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

    :no::no::no::no:
     
    Status
    Not open for further replies.