Lankans Living in Australia

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    https://www.facebook.com/suriyaarachchi/posts/10158327729138793?hc_location=ufi

    උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ පුද්ගලයින් විසින්, ඕක ඔහොම නෙමෙයි කරන්න තිබුනේ මෙන්න මෙහෙමයි, ඕක කරන්න තිබුණේ මීට සති දෙකකට කලින්, ඇයි අහවල් වැඩේ තවමත් කරන්නේ නැත්තේ, යනාදී වශයෙන් අදහස් දක්වනවා නිරතුරු දකින්නට ලැබේ.
    මගේ අදහස මෙයයි.
    මෙම තීරණ ගනු ලබන්නේ ෆෙඩරල් අගමැති සහ ප්‍රාන්ත රජයන්හි ප්‍රධාන ඇමතිවරුන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසය. ඒ සඳහා ඔවුන් උපදෙස් ලබා ගන්නේ එක් එක් අදාළ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති (subject matter experts) අයගෙනි.
    එවැනි විශේෂඥ දැනුමක් නැති මා වැනි අය කළ යුත්තේ අපට ලැබෙන උපදෙස් ඒ ආකාරයෙන් පිළිපැදීමයි. විශේෂඥයින්ගේ දැනුමද යම් ආකාරයකට සීමාසහිත වේ. නමුත් එය දැනුම අනුසාරයෙන් ගන්නා තීරණ අපේ පණ්ඩිතකම්වලට වඩා පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට යෝග්‍ය වේ.
    රසික සූරියආරච්චි
    ප/ලි:
    මෙය ඕස්ට්‍රේලියානුවාසී පිරිසක් සාමාජිකත්වය දරන ෆේස්බුක් කණ්ඩායමක් සඳහා ලියූ සටහනක් නමුත් ශ්‍රී ලංකාවට ද අඩු වැඩි වශයෙන් අදාළය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    :lol::lol:

    True True...3% set එකට නියෝජනය කරන්නේ Greens
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    KaKa... katandara karaya... rasika... if ur are a blogger or were blogging around 2010-2015 u should know this man...now he is running another one
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Melbourne beach goers - Friday afternoon

    32866219863df505ef89cccf2f433242

    99a56f379ec2a60d89581f458c3f7110

    fa3b0d5ec946db23f12cd60df48f3a93
     
    Last edited:

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    NSW Police Handed Out $9000 In Fines To Drongos Who Breached Lockdown Rules Yesterday

    https://www.pedestrian.tv/news/nsw-coronavirus-first-fines/

    In a statement, NSW Police said officers charged with enforcing strict new business shutdown measures yesterday encountered an open massage parlour in the Sydney CBD.

    Massage parlours and beauty therapy businesses have been ordered by the Federal Government to shut their doors an attempt to slow the pandemic’s impact on the Australian community.

    Sorry, Emois:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693

    I feel sorry for girls how they gonna pay rent