https://www.facebook.com/suriyaarachchi/posts/10158327729138793?hc_location=ufi
උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ පුද්ගලයින් විසින්, ඕක ඔහොම නෙමෙයි කරන්න තිබුනේ මෙන්න මෙහෙමයි, ඕක කරන්න තිබුණේ මීට සති දෙකකට කලින්, ඇයි අහවල් වැඩේ තවමත් කරන්නේ නැත්තේ, යනාදී වශයෙන් අදහස් දක්වනවා නිරතුරු දකින්නට ලැබේ.
මගේ අදහස මෙයයි.
මෙම තීරණ ගනු ලබන්නේ ෆෙඩරල් අගමැති සහ ප්‍රාන්ත රජයන්හි ප්‍රධාන ඇමතිවරුන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් මගින් ප්රජාතන්ත්රවාදී ලෙසය. ඒ සඳහා ඔවුන් උපදෙස් ලබා ගන්නේ එක් එක් අදාළ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති (subject matter experts) අයගෙනි.
එවැනි විශේෂඥ දැනුමක් නැති මා වැනි අය කළ යුත්තේ අපට ලැබෙන උපදෙස් ඒ ආකාරයෙන් පිළිපැදීමයි. විශේෂඥයින්ගේ දැනුමද යම් ආකාරයකට සීමාසහිත වේ. නමුත් එය දැනුම අනුසාරයෙන් ගන්නා තීරණ අපේ පණ්ඩිතකම්වලට වඩා පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට යෝග්‍ය වේ.
රසික සූරියආරච්චි
ප/ලි:
මෙය ඕස්ට්‍රේලියානුවාසී පිරිසක් සාමාජිකත්වය දරන ෆේස්බුක් කණ්ඩායමක් සඳහා ලියූ සටහනක් නමුත් ශ්‍රී ලංකාවට ද අඩු වැඩි වශයෙන් අදාළය.

NSW Police Handed Out $9000 In Fines To Drongos Who Breached Lockdown Rules Yesterday
https://www.pedestrian.tv/news/nsw-coronavirus-first-fines/
In a statement, NSW Police said officers charged with enforcing strict new business shutdown measures yesterday encountered an open massage parlour in the Sydney CBD.
Massage parlours and beauty therapy businesses have been ordered by the Federal Government to shut their doors an attempt to slow the pandemic’s impact on the Australian community.
Sorry, Emois![]()
I feel sorry for girls how they gonna pay rent

Cheaper out call
But what will happen if they went for a total lockdown
Melbourne beach goers - Friday afternoon
![]()
![]()
![]()