සපායිස්...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මාස එක හමාරකට පස්සෙ එක්සෑම් ඉවර වෙලා අද දවල් ට්‍රේන් එකට නැග්ගෙ එක පාරටම ගෙදර ගිහින් අම්මවයි අක්කවයි surprise කරන්න කියල හිතාගෙන. ඒ දෙන්නට අද එනව කියල කිව්වෙත් නෑ..😛

    ඉස්සරලාම.....කොටුව දුම්රිය නැවතුම් පළේ ඉන්න කොට....

    "මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඉහළ මාර්ගයේ ධාවනය වන සියලු දුමිරිය ගමන්වාර අද දින ප්‍රමාද වී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න.. "

    සප්‍රායිස්.....😅😅

    ඉතින් කෝච්චි දෙක තුනක ඇවිත් බස් දෙකකත් ඇවිත් පයිනුත් ඇවිත් මඟ දිගට තව තවත් surprise වෙවී බොහෝම දුෂ්කර ගමනකින් රාත්‍රී 7 පහුවෙලා විනාඩි 30 ක් පමණ ගත වෙද්දි ලොකු බඩගින්නක් එක්ක අම්මා උයපු බත් එකක් කන්න බලාගෙන ගෙදරට ආවා කියමුකෝ. අද මං එන බවක් නොදන්න අම්මයි අක්කයි රෑටත් කාලා වළං ටිකත් හෝදලත් ඉවරයි.😐

    සප්‍රායිස්....😁😁

    ඉතිං ආපහු බයික් එකත් අරං කඩේට යන්න ගියේ මොනවා හරි කෑමක් අරං එන්න. ආයෙ එක්කෙනෙක්ට කන්න හාල් ලිපේ තියෙල සම්බෝලයක් හදන එක බොරු වැඩක් නෙ.

    සප්‍රායිස්.....😃😃

    මාස එකහමාරකින් ස්ටාට් කරපු නැති බයික් එකට මාව කිලෝමීටරයක් වත් අරං යන්න බැරි උනා. මාසයක් තිස්සෙ නිකං තිබිලම පෙට්‍රල් ටික වාශ්ප වෙලා..😣 . ඉතිං සල්ලි සල්ලි කියල බලන්නැතුව බයික් එක ශෙඩ් එකට තල්ලු කරන් ගිහින් තෙලුත් ගහගෙන කෑමත් අරං ආපහු ආවා කියමුකො..

    සප්‍රායිස්....😅😅

    නෑ...නෑ....ආයේ මුකුත් උනේ නෑ.හැබැයි අම්මයි අක්කයි මාව දැකල සප්‍රයිස් උනාට වඩා තුන් හතර ගුණයක් මම සප්‍රයිස් උනා අද දවසට....😅😅
    මීට වඩා සප්‍රයිස් වෙච්ච අය ඉන්නවනං ඒ කතාවල් කමෙන්ට් කරන් යන්න බලන්න....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,376
    113
    Mother Earth

    අක්කා බැඳලද මචන් ?:oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Originally Posted by EHDEHD View Post
    ඔන්න දැන් අපි සෙට් එක දන්සලක් ගාවින් බයික් ටික ස්ලෝ කරන් යනවලු ....

    අපේ එකෙක් එතන පෝලිමේ කරවෙන ඩයල් එකක් ගාවින් යද්දී මේම කියනවලු .
    අපේ එකා - මාමේ ගෙවල් වල කන්න දෙන්නේ නැද්ද මා.................මේ ....
    එකා - කන්න දෙන්නේ ඔයාලා නෙවේනේ පුතා .... අපි කන්න ඕන විදිහට කන්නම් ...
    අපේ එකා - අහ්හ් හරි මාමේ ශොරි මාමේ ශොරි .....
    ඒකා - හරි පුතා හරි ...
    අපි සෙට් එකම - ‪#‎අනේ_හුකහන්_නාකියා‬ කිවුවා විතරයි බයික් ටික කොහොම පිකප් උනාද කියලවත් මම දන්නේ නෑ

    අරු සරම උස්සනවා විතරයි මම නම් දැක්කේ

    උඹලත් මේ වගේ ආතල් ගත්තේ නැද්ද බං ... .දාහං බලන්න අපිටත් දැනගන්න ....l
    Eda uncle bada ginnta kanna giya umbala ekata hina una ekata umbata gedara kema iwara una .
    Eda uba oya bike eken uncle ta nondi karala adala giya ekata ada petrol nethuwa thallu karanna una .

    Okata thamai karmaya kiyanne.