Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
කැරි හුත්තේ එකෙක් නේ බං. කියන්න තිබ්බානේ ගියා කියලා. මැරෙනවාද කිව්වා කියලා. දහස් ගානක් මරනෙන් බේරගන්නනේ හොයන්නේ. වල්ල කාපු අල්ලා කියන්නැද්ද මන්දා

උන් පට්ට බයයි බන්.... සමහර උන්නම් තග් සීන් එකේ! සමහර උන්ටනම් සිරාම තේරෙන්නෙ නෑ කියන දෙයක්... උඩ බලන් ඉන්නව !
 
megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
නානලා ගිය අවුරුද්ද කෑවා පාස්කුවට බෝම්බ ගහලා. මේ අවුරුද්ද කනවා කියනදේ නොකර කොරෝනා බෝ කරලා. ඉන්දියාවෙ වගේ පල්ලි යනව නම් පල්ලියට පැනලා දුවන්න නෙලුවනම් හරි. නැත්නම් ඕකුන්ට හරියන්නෙ නැහැ. ඕකුන් හෙන ජාතියෙන් ඉන්නෙ අටුලුගම. එකෙක්වත් හෙල්මට් දාන්නෙ නැහැ. පොලිසියත් බයයි යන්නෙ නැහැ නානලගෙ පැත්තෙ.

තඩි බැටන් පොල්ලක් හොදට වීඩි‍යෝ එකේ පෙන්නුවා පස්සට කරන් ඉන්නවා පොලීසියෙ පොරක්. දැගලුවොත් නෙලයි. බය කරන්න තියන් ඇත්තෙ!

ඇයි බන් උන්ටත් එපා වෙලා ඇත්තෙ නිවාඩුත් කැන්සල් නෙ!
 
Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    muslim,catholic,buddha,hindu mun ekka corona control karanna ba. hema huth**tama yanava unge magul assata. hithan inne unge deviyanta hema uth**ma control karanna puluwan kiyala. agamak hadanava kiyanne ithin self decision ganna tharam molyak na kiyana eknae
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,679
    113
    Loading...
    තඩි බැටන් පොල්ලක් හොදට වීඩි‍යෝ එකේ පෙන්නුවා පස්සට කරන් ඉන්නවා පොලීසියෙ පොරක්. දැගලුවොත් නෙලයි. බය කරන්න තියන් ඇත්තෙ!

    ඇයි බන් උන්ටත් එපා වෙලා ඇත්තෙ නිවාඩුත් කැන්සල් නෙ!

    :love:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය ප‍්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි. ඔහු විවිධ ස්ථානවල එක්රැස්වීම් වලට සම්බන්ධ වී ඇති බව ද අමාත්‍යවරිය පැවසුවා.

    කොරෝනා රෝගය තහවුරු වූ මෙම පුද්ගලයා ඉකුත් දින කිහිපයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට ද තොරතුරු පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.

    මේ අතර බණ්ඩාරගම අටලූගම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව එම ප‍්‍රදේශයේ කිසිඳු පුද්ගලයෙකුට එම ප‍්‍රදේශයෙන් පිටතට යාමට හෝ එම ප‍්‍රදේශයට ඇතුළුවීමට මේ මොහොතේ සිට අවසර ලැබෙන්නේ නැහැ. මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

    යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් 26 දෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවයි.

    Nethnews 2020-03-27
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    muslim,catholic,buddha,hindu mun ekka corona control karanna ba. hema huth**tama yanava unge magul assata. hithan inne unge deviyanta hema uth**ma control karanna puluwan kiyala. agamak hadanava kiyanne ithin self decision ganna tharam molyak na kiyana eknae

    ඒකද බං ආගම් වලිං වැඩියෙන්ම ඈත් වෙලා ඉන්න රටවල් වල කොන්ට්‍රෝල් කරගන්න බැරි විදිහට මේක පැතිරෙන්නෙ? ගොං කතා කියන්න එපා. යන එකා gay parade එකකට හරි මැච් එකක් බලන්න හරි යනව. වෙන මොකක් හරි හේතුවකට ආගම් අදහන උන් එක්ක ලොකූ වෛරෙකිං පෙලෙන නිසයි ඔහොම පේන්නෙ. හරියට සිංහල සමහර අයට මුස්ලිම් හැම එකාගෙම වැරදි කුරාණෙ නිසා පේනව වගේ සමහර මුස්ලිම් උන්ට සිංහල හැම එකාගෙම වැරදි ත්‍රිපිටකේ නිසා කියල පේනව වගේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඒකද බං ආගම් වලිං වැඩියෙන්ම ඈත් වෙලා ඉන්න රටවල් වල කොන්ට්‍රෝල් කරගන්න බැරි විදිහට මේක පැතිරෙන්නෙ? ගොං කතා කියන්න එපා. යන එකා gay parade එකකට හරි මැච් එකක් බලන්න හරි යනව. වෙන මොකක් හරි හේතුවකට ආගම් අදහන උන් එක්ක ලොකූ වෛරෙකිං පෙලෙන නිසයි ඔහොම පේන්නෙ. හරියට සිංහල සමහර අයට මුස්ලිම් හැම එකාගෙම වැරදි කුරාණෙ නිසා පේනව වගේ සමහර මුස්ලිම් උන්ට සිංහල හැම එකාගෙම වැරදි ත්‍රිපිටකේ නිසා කියල පේනව වගේ.

    molyata mul thena den nethuwa khoedo inne deviyekta denna yana ekek. mage molya mage deviya
     
    thipitakaya kothanada ban mini maranna kiyala thiyenne. kiyapan balnna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    molyata mul thena den nethuwa khoedo inne deviyekta denna yana ekek. mage molya mage deviya

    ඒ මුල් තැන දීපු මොලේ පොඩ්ඩක් පාවිච්චි කරල හිතපං එහෙනං දකින හැම දේම තමන්ගෙ හිතේ තියෙන වෛරී හැඟීම් එක්ක කලවං කරල over generalize කරන්න යන්නෙ නැතුව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ඇමෙරිකාවේ JVP කොල්ලෝ නැද්ද බන් ? මේ වෙලාවේ ඇදිරිනීතිය නොතකා පාරට බැහැල ආණ්ඩුව ඉල්ලා අස්වෙව් කියන්න තිබ්බේ ?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඒ මුල් තැන දීපු මොලේ පොඩ්ඩක් පාවිච්චි කරල හිතපං එහෙනං දකින හැම දේම තමන්ගෙ හිතේ තියෙන වෛරී හැඟීම් එක්ක කලවං කරල over generalize කරන්න යන්නෙ නැතුව.

    mata oya agam ekka awlak na. mata awla thiyenna oya deviyo ekka. oya agam hadana set kiyanne deviya okkatama deviyo kiyala ne. eh velavata u matath deviya vela
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    6bOYBQJ.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇමෙරිකාවේ JVP කොල්ලෝ නැද්ද බන් ? මේ වෙලාවේ ඇදිරිනීතිය නොතකා පාරට බැහැල ආණ්ඩුව ඉල්ලා අස්වෙව් කියන්න තිබ්බේ ?

    :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කළුතර ගම්මානයක් නිරීක්ෂණයට යටත් කරයි.

    #News #SriLanka #Covid19 #CoronaVirus #Lankadeepa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා ආසාදනය වූ අයෙකු කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක සංචාරය කර ඇතැයි තොරතුරු

    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය ප‍්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි. ඔහු විවිධ ස්ථානවල එක්රැස්වීම් වලට සම්බන්ධ වී ඇති බව ද අමාත්‍යවරිය පැවසුවා.

    http://nethnews.lk/article/75668
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයා තම රක්ෂණයේ මුදල් හිඟකම මත රෝහලෙන් ප්‍රතික්ෂේප වී වෛරසයට බිලිවේ..අපේ රටේ ජනතාව මොන තරම් වාසනාවන්තද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයා තම රක්ෂණයේ මුදල් හිඟකම මත රෝහලෙන් ප්‍රතික්ෂේප වී වෛරසයට බිලිවේ..අපේ රටේ ජනතාව මොන තරම් වාසනාවන්තද ?

    අපේ එවුන්ට ඕවා ගෙන් වැඩක් නැහැ . කන්න තමා ඕනේ​
     
    • Like
    Reactions: harshana_mahesh

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Spain’​s coronavirus death toll has risen by 769 in the country’s largest single-day surge, bringing the total number of fatalities to 4,858.
    The Spanish health ministry announced the latest figures on Friday, adding that 64,059 people were now infected with the virus, up from 56,188 over the past 24 hours.

    Among these confirmed cases, it said that 9,444 health workers had also tested positive for coronavirus.
     
    Status
    Not open for further replies.