Corona crisis නිසා පඩිය අඩු කරයිද ??

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    skill wadi kara gannin (IT num) , mother fucking company api ganna hitanne na
    , for others part time work hoyanna plz



    company වල business වැටුන නිසා පඩි අඩු කරයිද??
    දැනටමත් කතාවක් යනවා සමහර company පඩිය අඩු කරන්න ඉන්නේ කියල ?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මම වැඩ කරන්නෙ Global ට්‍රැවල් කොම්පැනි එකක. අපේ ගොඩක් staff අයින් කරා මාස 2 පඩි දීල. ගොඩක් අය පඩියෙන් 10% - 20% අඩු කරගන්න කැමති උනා. Company එකේ founders ල higher management එක salary ගන්නේ නෑ. තව මාසෙකින් අයෙත් review කරලා action එකක් ගනීවි. March ෆුල් salary එක ලැබුනා.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    IT අයට නම් ගෙදර ඉඳලම වැඩේ වෙන නිසා අවුලක් නැතුව ප්‍රොජෙටස් ටික දිගටම යනවා Production , Services වලට තමයි බරපතල විදිහට කෙලවෙන්නේ. අපේ ඔෆිස් එකේ න් ගෙදර ඉඳල වැඩ කරන්න කිව්වත් ඔසී වල කම්පැනි වලටත් පොඩි පොඩි කෙස් වෙලා තියෙන්නේ. උනුත් බර බරේ දානවා;
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Dan meke godak un government services wala Inna unta baninawa, un weda karana nokarana eka wenai, hemoma ehemath naa, Eth Dan private sector eke Inna un kiyanne unta government eken padi gewanna kiyalada? Ehema wenne naane bn, nikam kuhaka kamata apiata salary neththam untath denna epa wage Gon Katha kiyanna epa, oya medical staff, ape rate security services wala weda karana ayata kohomath salary denna oni, ewath government service thamaa,