Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585404725543.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හරියටම දවස් 14 කින් රෝගී තත්වය පෙන්වයි
    ඉන්දියාව ගියේ 12 , ලංකාවට ආවේ 15 ලංකාවට, දින 14කට පමණ පසු වයිරසය ආසාධිත බව තහවුරු විය.

    🔴මේ පුද්ගලයා ඇසුරු කල හෝ සම්බන්ධකම් තිබුනු අය වේ නම් කරුණාකර අදාල අංශ වෙත යොමුකරන්න හෝ යොමුවන්න.

    🔴සැක සහිත තත්වයක් හෝ පුද්ගලයෙකු වේ නම් 119 හෝ 1999 අමතන්න.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා රෝගියා අද (28) මහනුවර අකුරණ ප්‍රදේශයෙන් හමුවූ බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
    මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයාට කොවීඩ්-19 වෛරසය ඇතුළත්ව තිබෙන බව අද(28) තහවුරු වූ බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.
    රෝගීයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ අයි.ඩී.එච් රෝහලට මාරුකර යැවූ බවද ඒ මහතා කීය.
    අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඉන්දියාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණි අයෙකු බව වාර්තා වෙයි.

    වෛද්‍ය සමන් රත්නායක
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Matara nurse kenekta potive kiyala news ekak yanawa fb eke.

    HOME2020MARCH28මාතර නාවිමන හෙදියට කොරෝනා තහවුරුයි… ගණුදෙනු කල ATM යන්ත්‍රය පරිහරණය කල අයත් නිරෝධායනයට…
    NEWS
    මාතර නාවිමන හෙදියට කොරෝනා තහවුරුයි… ගණුදෙනු කල ATM යන්ත්‍රය පරිහරණය කල අයත් නිරෝධායනයට…
    2 hours ago admin

    මාතරින් කොරෝනා පලමු ආසාදිතයා ලෙස කොතලාවල ආරක්ෂක පීඨයේ සේවයේ නියුතු හෙදියට කොරෝනා වැලදී ඇතැයි අද උදෑසන තහවුරු කරනෙ තිබේ. ඉන් පසු එම හෙදිය රෝගය ආසාධනය වීමෙන් පසු ගණුදෙනු කිරීම සදහා මාතර කොටුවේගොඩ ලංකා බැංකුවේ ATM යන්ත්‍රය වෙත පැමින මුදල් ලබාගෙන ඇත. එම මුදල් ලබාගන්නා මොහොතේ ඇයට ඉදිරියෙන් සහ පිටුපසින් සිටි ගණුදෙනුකරුවන් ආරක්ෂිත කැමරා මගින් සහ ගිණුම් අංක මගින් හදුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට මාතර සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටී. ආරක්ෂක කැමරාවේ සටහන් වී ඇති පරදි ඇය දෑත් පිරිසිදු නොකර ATM යන්ත්‍රය භාවිත කරන නිසාත් පිටුපසින් එන ගණුදෙනු කරුවන් දෑත් පිරිසිදු නොකර සහ මුහුණු ආවරණ නොමැතිව ගනුදෙනු කරන බැවින් මේ තත්වය එතරම් සුභදායක නොවේ. මේ වනවිට බැංකුව විෂබීජහරණය කරමින් පවතී…

    oya nurseta positive wela dan dawas 4k withara wenawa
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ශ්‍රි ලංකාවේ Covid 19 රෝගීන් 102කගේ රෝග ව්‍යාප්තිය

    ශ්‍රි ලංකාවේ Covid 19 රෝගීන් 102කගේ රෝග ව්‍යාප්තිය පිළිබද වසංගත රෝග විද්‍යා අංශය සහ බුද්ධි අංශයේ විස්තරාත්මක සටහන.



    rPaR4Dt.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොරෝනා ආසාදිතයකු බවට මේ වන විට හදුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වු නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතුවල යෙදවිමට සෞඛ්‍ය අංශ අද( 28 ) පියවර ගැනිණි.

    කොරෝනා අසාදිතයකු ලෙස හදුනා ගැනුන පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි තුවාන් මොහොමඩ් තුවාන් ( 50 ) නැමැත්තා පදිංචි නිවසේ බිරිද දරුවන් හා ඥාතින් ඇතුළු 7 දෙනෙකු හා මොහු නිතර ගැවසුන නිවාස දෙකක පිරිස මෙසේ නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනී.

    මේ වන විට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ දැනට කොරෝනා ආසාදිතයකු බව පැවසෙන ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයේදි යෙදුන තවත් 6 දෙනෙකු මේ වන විට පුත්තලම , තිල්අඩිය , අල්කාසිම් සිටි රත්මල්යාය, ඇතුළු පිරිසක් බව බවයි .

    කෙසේ නමුත් මෙම පිරිස තවත් කොතරම් පිරිසක් ඇසුරුකර ඇත් දැයි සොයා බැලිම මේවන විට අරඹා ඇති බව කියයි.

    අදාල ස්ථානයට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කණ්ඩායම් හා පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින්ද එක්වි අදාල කටයුතු කරන ආකාරය දැක ගත හැකි විනි.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls

    operations ehemath postpone kerela dina niyemeyak nathuwa samahara kattiyage
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls

    2 weeks pahu unu ayata mokada karanne ban, midwife / MOH eken mekata action ekak ganna oni
     
    Status
    Not open for further replies.