Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    නිරෝදායනයෙන් වැඩක් නෑ.. මුළු රටම බඩගින්නේ..- කාවින්ද

    නිරෝධායනයට ලක් කරන්නේ යැයි කියමින් රජය විසින් සමස්ත රටම බඩගින්නේ තැබීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

    අද වන විට සියලූ කඩසාප්පු වසා දමා ඇති බවත් සියළු ව්‍යාපාර බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    රටේ ජනතාව හිඟන්නන් බවට පත්කර රටම නිරෝධාන කලද පලක් නැති බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටී.

    රටේ ජනතාව බඩගින්නේ තමා නිරෝධායන ලක්කිරීමෙන් වැඩක් නැති බවද ඔහු පෙන්ව දෙයි.

    අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    https://www.facebook.com/1436910843286966/videos/205309307419195/?__so__=watchlist&__rv__=video_home_www_playlist_video_list

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මමත් දැන් මේක දැක්ක. තාත්තිගෙම පුතානේ. පුතානෝ ල ඔක්කොම එකයි
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මහා බ්‍රිතානයේ ප්‍රථම ශ්‍රී ලංකික කොරෝනා මරණය අද (28) සවස ලන්ඩනයේ Hanworth, Hounslow ප්‍රදේශයෙන් වාර්තාවුණා.

    මෙසේ මියගොස් ඇත්තේ ලක්ෂේන් විජේරත්න නමැති 61 හැවරිදි ශ්‍රී ලාංකිකයෙක් වෙන අතර කොරෝනා වලදී සතියක පමණ සිට West Middlesex රෝහලේ ප්‍රතිකාර ලැබූ බව වාර්තා වෙනවා. ඔහු මීට පෙර හදවත් සැත්කමකට ලක්කොට සුවය ලැබූ අයෙක් බවද සදහන් වෙනවා.

    ලකී විජේරත්න මහතා ලන්ඩනයේ Hounslow අතුල දස්සන විහාරයේ දායකයකු බවද සදහන්.

    #COVID19 #UK #lka #
    Copied -රොෂාන්යාපා
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ගෙදර කාටහරි අසනීපයක් වුනොත් අපිට ලෙඩාව හොස්පිටල් එකට drive කරන්න පුලුවන්ද බන් ?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගෙදර කාටහරි අසනීපයක් වුනොත් අපිට ලෙඩාව හොස්පිටල් එකට drive කරන්න පුලුවන්ද බන් ?

    මම හිතන්නෙ බෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෙදර කාටහරි අසනීපයක් වුනොත් අපිට ලෙඩාව හොස්පිටල් එකට drive කරන්න පුලුවන්ද බන් ?

    ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
    ලඟම පොලිසියට කියන එකද ?

    නැත්තන් සුවිසැරිය ට කියන එකද ?

    මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..

    :confused::confused::confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,866
    31,641
    113
    ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
    ලඟම පොලිසියට කියන එකද ?

    නැත්තන් සුවිසැරිය ට කියන එකද ?

    මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..

    :confused::confused::confused:

    Suwusariya Police station eke neda thiyenne? Call police or suwusariya hot line quickly.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113

    මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..

    :confused::confused::confused:

    එහෙම වෙලාවක ඉතිං හිරේ යන්න හරි පාරට බහින්න වෙනවමනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,866
    31,641
    113
    ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
    ලඟම පොලිසියට කියන එකද ?

    නැත්තන් සුවිසැරිය ට කියන එකද ?

    මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..

    :confused::confused::confused:

    Uba okkotoma kalin phone eken video karaganin hadisse eliyata yanna wenne mekai kiyala. Eka gedara ayata deela eliyata bahapan. Noyama bari gamanak nisa ehema welawata manusheeyawa hithanna wenawaa...usawi yanna unoth ara video eka judge ta pennanna permission illanna. Wena karanna deayak nathimanam ohoma karapan.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
    ලඟම පොලිසියට කියන එකද ?

    නැත්තන් සුවිසැරිය ට කියන එකද ?

    මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..

    :confused::confused::confused:

    MM hithanne 1990 kiyana eka hondai. Mokada Ambulance eka athule first aid thiyanawa. Api drive kalith hospital ekatama yanakan first aid na
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Uba okkotoma kalin phone eken video karaganin hadisse eliyata yanna wenne mekai kiyala. Eka gedara ayata deela eliyata bahapan. Noyama bari gamanak nisa ehema welawata manusheeyawa hithanna wenawaa...usawi yanna unoth ara video eka judge ta pennanna permission illanna. Wena karanna deayak nathimanam ohoma karapan.

    එහෙම වෙලාවක ඉතිං හිරේ යන්න හරි පාරට බහින්න වෙනවමනෙ

    Suwusariya Police station eke neda thiyenne? Call police or suwusariya hot line quickly.

    MM hithanne 1990 kiyana eka hondai. Mokada Ambulance eka athule first aid thiyanawa. Api drive kalith hospital ekatama yanakan first aid na

    උඹලට හිතෙන්නේ නැද්ද මේ ගැන මාධ්‍ය හරහා මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කලොත් හොඳයි කියල....නැත්තන් මිනිස්සු නිකන් පාරේ පොලිසියත් එක්ක ගහ ගන්න වෙන්නේ....

    හදිසි තත්වයන් වර්ග කරලා මිනිස්සු දැනුවත් කරන එක..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,866
    31,641
    113

    උඹලට හිතෙන්නේ නැද්ද මේ ගැන මාධ්‍ය හරහා මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කලොත් හොඳයි කියල....නැත්තන් මිනිස්සු නිකන් පාරේ පොලිසියත් එක්ක ගහ ගන්න වෙන්නේ....

    හදිසි තත්වයන් වර්ග කරලා මිනිස්සු දැනුවත් කරන එක..

    Ehema karoth wenne ape harak boruwa karagena pissu kelinawa. Dan curfew welawata samahara unta deepu pass walinuth wate gihinne. Ape unta wisheshai keewama okkoma hithanawa hamotama lissanna krama hada ganna. Oka asiyanu lakshanayak.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
    ලඟම පොලිසියට කියන එකද ?

    නැත්තන් සුවිසැරිය ට කියන එකද ?

    මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..

    :confused::confused::confused:
    එහෙම වෙලාවක ඉතිං හිරේ යන්න හරි පාරට බහින්න වෙනවමනෙ
    සුවිසැරියට 1990 එක නොර්මල් විදිහටම වැඩ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,012
    4,703
    113
    Loading...
    මෙච්චර දෙයක් වෙලත් සිංහලු තන්කර පිස්සු කෙළින්නෙ. පරිත්‍යාගයක් කරන්න බැහැ ත්යෙන දේක්න් ෂේප් වෙලා. යන්න එපා කිව්වට ⁣අතුරු පාරවල් වලින් වෙල් වලින් යන්න තියෙන ගමන් බිමන් යනවා. Alcohol නැතුව සික් එකේ ඉන්නෙ බොන සිංහලු. ගම්බද නම් වෙල් ෆැන්ටා බිස්නස් නැගලා යනවා මේ දවස්වල. කොරෝනා පැත්තකින් තියලා මරාගෙන මැරෙයි තවටික දවසකින් සිගරැට් එකක්වත් ගන්න තැනක් නැති වුණොත්. එහෙම මානසිකත්වයක ඉන්නෙ කට්ටිය. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක කොහෙන් කෙලවර වෙයිද සිංහලු? :eek:

    Z1mSg9S.png
     
    Status
    Not open for further replies.