Ow marawila case number 30 ne
Ekko hiru ekata waradila ekko case nos denne admit karana piliwelata nemei
Ow Mokak hari cn ekak wela..
News wala Detail match wenawa Mehe man ta..
Pora immunity adui kohomath
Ow marawila case number 30 ne
Ekko hiru ekata waradila ekko case nos denne admit karana piliwelata nemei
නිරෝදායනයෙන් වැඩක් නෑ.. මුළු රටම බඩගින්නේ..- කාවින්ද
නිරෝධායනයට ලක් කරන්නේ යැයි කියමින් රජය විසින් සමස්ත රටම බඩගින්නේ තැබීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.
අද වන විට සියලූ කඩසාප්පු වසා දමා ඇති බවත් සියළු ව්‍යාපාර බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
රටේ ජනතාව හිඟන්නන් බවට පත්කර රටම නිරෝධාන කලද පලක් නැති බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටී.
රටේ ජනතාව බඩගින්නේ තමා නිරෝධායන ලක්කිරීමෙන් වැඩක් නැති බවද ඔහු පෙන්ව දෙයි.
අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
https://www.facebook.com/1436910843286966/videos/205309307419195/?__so__=watchlist&__rv__=video_home_www_playlist_video_list
ගෙදර කාටහරි අසනීපයක් වුනොත් අපිට ලෙඩාව හොස්පිටල් එකට drive කරන්න පුලුවන්ද බන් ?
ගෙදර කාටහරි අසනීපයක් වුනොත් අපිට ලෙඩාව හොස්පිටල් එකට drive කරන්න පුලුවන්ද බන් ?

ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
ලඟම පොලිසියට කියන එකද ?
නැත්තන් සුවිසැරිය ට කියන එකද ?
මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..
![]()

එහෙම වෙලාවක ඉතිං හිරේ යන්න හරි පාරට බහින්න වෙනවමනෙ

Uba okkotoma kalin phone eken video karaganin hadisse eliyata yanna wenne mekai kiyala. Eka gedara ayata deela eliyata bahapan. Noyama bari gamanak nisa ehema welawata manusheeyawa hithanna wenawaa...usawi yanna unoth ara video eka judge ta pennanna permission illanna. Wena karanna deayak nathimanam ohoma karapan.
එහෙම වෙලාවක ඉතිං හිරේ යන්න හරි පාරට බහින්න වෙනවමනෙ
Suwusariya Police station eke neda thiyenne? Call police or suwusariya hot line quickly.
MM hithanne 1990 kiyana eka hondai. Mokada Ambulance eka athule first aid thiyanawa. Api drive kalith hospital ekatama yanakan first aid na
උඹලට හිතෙන්නේ නැද්ද මේ ගැන මාධ්‍ය හරහා මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කලොත් හොඳයි කියල....නැත්තන් මිනිස්සු නිකන් පාරේ පොලිසියත් එක්ක ගහ ගන්න වෙන්නේ....
හදිසි තත්වයන් වර්ග කරලා මිනිස්සු දැනුවත් කරන එක..
ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද?
ලඟම පොලිසියට කියන එකද ?
නැත්තන් සුවිසැරිය ට කියන එකද ?
මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා..
![]()
සුවිසැරියට 1990 එක නොර්මල් විදිහටම වැඩඑහෙම වෙලාවක ඉතිං හිරේ යන්න හරි පාරට බහින්න වෙනවමනෙ