GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    GTR doom seen eke wage :rolleyes:

    Eternal eke honda story ekak thiyenawada?

    mata nam doom echchara set wenne na. 2016 gahanna patan aran nathara kala. room eka lock wenawa inna unwa maranawa room eka unlock wenawa rinse and repeat :dull: gameplay nam maru
    He he ow:DOw bro patta:yes::love:Doom fast-paced games set ekakne & fun
    11.gif
    Play karala balanna:)

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    mama 3470 aran iwarayi mchn dan masa 2k withra wenwa aran
    3770 tikak ganan
    eka hinda 3570 ganna haduwe thibbe na eetapasse thama 3470 gaththe.

    appa madineda gaming walata 1080p gahaddi:(

    matath bn hena set eka thiyenwa gahanna:P

    mekayi bn AMD card price to perfomance sahena hodayi bn:rolleyes:

    9704Gb ekak ganna ganen ekko RX 580 4GB ganna puluwan
    natthan rx 570 8gb ekak ganna puluwan

    game waladi nam loku wensak naha

    ekayi bn math meka gaththe
    kelunane karumeta

    :dull:

    මචෝ උඹ මේ ප්‍රොසෙසර් එක තව කාලයක් යූස් කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු ග්‍රැෆික් කාඩ්ස් වලට යන්න එපා අපරාදේ!

    මම යූ ටියුබ් එකේ සෑහෙන්න වීඩියෝස් බලලා තියෙනවා. මේ ප්‍රොසෙසර් එකට උපරිම යන්න පුලුවන් එක්කෝ gtx 1050 ti gtx 960 4gb කාඩ්ස් නැත්නම්
    RX470 RX570 වගේ කාඩ්ස් විතරයි! gtx 1060 හෝ RX580 වගේ ගියත් බොට්ල්නෙක් වෙන්න ගන්නවා!!!:sorry: (RX580 ටිකක් ෂේප් හැබැයි ටිකක් හොඳ මට්ටමේ කාඩ් එකක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ!:yes:)

    මේ වීඩියෝ එක බලපන්! අපේ පොසෙසර් එකට ලඟින් යන එකක් ටෙස්ට් කරන්නේ!!:D:yes:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම යූස් කරන්නේ 3470 ප්‍රොසෙසර් එකක් බන්! gtx 1060 වගේ ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවත් අනිවා බොට්ල්නෙක් වෙයි!!:sorry::no:

    RX580 570 and 1050 th bottleneck wenawa kohomath oya processor ekath ekka eka nissa bottleneck eka gana hithanna epa.:yes::yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මචෝ උඹ මේ ප්‍රොසෙසර් එක තව කාලයක් යූස් කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු ග්‍රැෆික් කාඩ්ස් වලට යන්න එපා අපරාදේ!

    මම යූ ටියුබ් එකේ සෑහෙන්න වීඩියෝස් බලලා තියෙනවා. මේ ප්‍රොසෙසර් එකට උපරිම යන්න පුලුවන් එක්කෝ gtx 1050 ti gtx 960 4gb කාඩ්ස් නැත්නම්
    RX470 RX570 වගේ කාඩ්ස් විතරයි! gtx 1060 හෝ RX580 වගේ ගියත් බොට්ල්නෙක් වෙන්න ගන්නවා!!!:sorry: (RX580 ටිකක් ෂේප් හැබැයි ටිකක් හොඳ මට්ටමේ කාඩ් එකක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ!:yes:)

    මේ වීඩියෝ එක බලපන්! අපේ පොසෙසර් එකට ලඟින් යන එකක් ටෙස්ට් කරන්නේ!!:D:yes:

    nahamchn oka thama thawa awurudu 2 kata wage build eka

    uparima giyoth rx 580 wage thamyi bn
    ethanin ehata yanne naha
    nvidia walata yanna budget madi bn :sorry:
    uparima wunoth 970 ekak thmyi
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :sorry:
    podi prahjsnyak thiyenwa

    ada eka click wune

    rx 570 vga eke reccomended power req. eka +12v 30A with 150w

    eth mage power supply eke 600w wunata eke thiyenne +12v 23A and +12v2 22A widiyata

    mekada danne naha neda VGA eka awul giya hethuwa
    :sorry: