වූහාන් වල 45000ක් මලා?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    ගමම ගිනි තිබ්බ කියල කටකතාවයක් තිබුණ
    ඇත්තද බොරුද දන්නෙ නෑ :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,526
    113
    මාලඹේ
    ඇමරිකාවේ මරණ ගාන 45000 පැන්නුවා ගමන් කියයි චීනෙ 85000 මැරුණ කියලා:lol::lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අැමරිකාවට කෙලවෙනකන් හිටියද ඕව හොයන්න?ඵතකන් චීන්නුන්‍ට උන දේට උඩ පැන පැන බලන් හිටිය උන්ගෙ රට වැටෙනව කිය කිය..අනේ උකහං...:lol: