ehemalu
උබට පඩි දෙන්නෙ අගමැති මිඩියා යුනිට් එකෙන්ද , හෙල්පින් හම්බන්තොට අරමුදලින්ද
ehemalu
මේ පෝස්ට් එකෙන් පස්සෙ, මේ ත්‍රෙඩ් එකේ කොරෝනා ඇර වෙන දෙයක් ගැන පෝස්ට්ස් දාන කෙනා තමා නපුංසකයෙකු බව ප්‍රසිද්ධියේ නිල වශයෙන් පිලිගැනීමට කැමැත්තක් ඇත්තෙකි.

චූටි කාලෙ මතක් වුනා![]()
ඔයා තමා බූරුව. මට පස්සෙ බූරුව කියන කෙනා ගොනා![]()
![]()
වෙන දේවල් ගැන කතා කරන්න එපා පොන්නයො.
ඔයා කිව්වෙ මේ පෝස්ට් එකෙන් පස්සෙ, මේ ත්‍රෙඩ් එකේ කොරෝනා ඇර වෙන දෙයක් ගැන පෝස්ට්ස් දාන කෙනා තමා නපුංසකයෙකු බව ප්‍රසිද්ධියේ නිල වශයෙන් පිලිගැනීමට කැමැත්තක් ඇත්තෙකි කියලනෙ

රාජගිරියේ මාවතක් සම්පූර්ණයෙන් වසා දැමේ.
රාජගිරිය, ඔබේසේකරපුර අරුණෝදය මාවත සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. ඒ එම මාවතේ පුද්ගලයන් සිවුදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු.කෝවිඩ්19 රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙනි.
Meka aththada![]()

quarantine welaada PHI mahatthaya mage wife tai ptuthaitath certificate dekak deela gihin gedrata awith corona na kiyala![]()

quarantine wela![]()


http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/1-569150
Mama inne Horowpathana, Yaya 7 gammane![]()

අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි
වසා දැමුණු අරැනෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කල බව කියන දේව ගැතිවරයා හිතමිතුරන්ගේ මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වු බව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසීය.
අදාල පුජකවරයා දෙහිවල ප්‍රදේශයේ සිට කෝට්ටේ ප්‍රදේශයට පැමිණි බවත් එහිදී ඔහුගෙන් ලැබු තොරතුරැ වලට අනුව බස් රථ දෙකක් ගමනට සහභාගී වී ඇති බව ජයවර්ධන මහතා පැවසීය.
ඉකුත් 13 වැනිදා සුරිය කන්ද උපදේශන මෙහෙයකට සහභාගී වී 15 වැනිදා පිරිස නැවත පැමින ඇති බව ඒ මහතා පැවසීය.
ගමනට සහභාගී වු පිරිසගේ නාම ලේඛන සහ බස් රථ තොරතුරැ තමා වෙත ලබා දෙමින් නිලධාරින්ට හැකි සැම ආකාරයකටම සහය දැක්වීමට දේව ගැතිවරයා එකඟතාවය පල කල බව ජයවර්ඛන මහතා පැවසීය.
සිදුවීමට අදාල පරික්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතාගේ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරැ කරැනාරත්න මහතා විසින් සිදු කලහ.
Code:http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/1-569150
කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.
ලැබුණු වහාම බෙදා හැරීම සදහා ක්‍රමවේදය දැනටමත් සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.
