Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ පෝස්ට් එකෙන් පස්සෙ, මේ ත්‍රෙඩ් එකේ කොරෝනා ඇර වෙන දෙයක් ගැන පෝස්ට්ස් දාන කෙනා තමා නපුංසකයෙකු බව ප්‍රසිද්ධියේ නිල වශයෙන් පිලිගැනීමට කැමැත්තක් ඇත්තෙකි.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චූටි කාලෙ මතක් වුනා :(
    ඔයා තමා බූරුව. මට පස්සෙ බූරුව කියන කෙනා ගොනා :baffled: :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන දේවල් ගැන කතා කරන්න එපා පොන්නයො.

    ඉතිං ඔයා එහෙම කිව්වයැ. :dull: ඔයා කිව්වෙ මේ පෝස්ට් එකෙන් පස්සෙ, මේ ත්‍රෙඩ් එකේ කොරෝනා ඇර වෙන දෙයක් ගැන පෝස්ට්ස් දාන කෙනා තමා නපුංසකයෙකු බව ප්‍රසිද්ධියේ නිල වශයෙන් පිලිගැනීමට කැමැත්තක් ඇත්තෙකි කියලනෙ :P :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,160
    18,759
    113
    අදාල නෑනේ
    රාජගිරියේ මාවතක් සම්පූර්ණයෙන් වසා දැමේ.
    රාජගිරිය, ඔබේසේකරපුර අරුණෝදය මාවත සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. ඒ එම මාවතේ පුද්ගලයන් සිවුදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු.කෝවිඩ්19 රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙනි.

    Meka aththada :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,530
    113
    රාජගිරියේ මාවතක් සම්පූර්ණයෙන් වසා දැමේ.
    රාජගිරිය, ඔබේසේකරපුර අරුණෝදය මාවත සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. ඒ එම මාවතේ පුද්ගලයන් සිවුදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු.කෝවිඩ්19 රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙනි.

    Meka aththada :rolleyes:

    Ube gewal parene?:oo:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත
    වසා දමයි.
    පුජකයා පැනලා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් ලන්කාවෙන් වැඩක් නැ සිරා බලෙට ආපු වෙලෙ එයාපොට් එක වාහාන්න ගියහාම වාහාන්න දුන්නෙත් නැ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි

    වසා දැමුණු අරැනෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කල බව කියන දේව ගැතිවරයා හිතමිතුරන්ගේ මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වු බව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසීය.

    අදාල පුජකවරයා දෙහිවල ප්‍රදේශයේ සිට කෝට්ටේ ප්‍රදේශයට පැමිණි බවත් එහිදී ඔහුගෙන් ලැබු තොරතුරැ වලට අනුව බස් රථ දෙකක් ගමනට සහභාගී වී ඇති බව ජයවර්ධන මහතා පැවසීය.

    ඉකුත් 13 වැනිදා සුරිය කන්ද උපදේශන මෙහෙයකට සහභාගී වී 15 වැනිදා පිරිස නැවත පැමින ඇති බව ඒ මහතා පැවසීය.

    ගමනට සහභාගී වු පිරිසගේ නාම ලේඛන සහ බස් රථ තොරතුරැ තමා වෙත ලබා දෙමින් නිලධාරින්ට හැකි සැම ආකාරයකටම සහය දැක්වීමට දේව ගැතිවරයා එකඟතාවය පල කල බව ජයවර්ඛන මහතා පැවසීය.

    සිදුවීමට අදාල පරික්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතාගේ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරැ කරැනාරත්න මහතා විසින් සිදු කලහ.

    Code:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/1-569150
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
    ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.
    ලැබුණු වහාම බෙදා හැරීම සදහා ක්‍රමවේදය දැනටමත් සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    මුස්ලිම් ද කතෝලිකද
     
    සිත නිවන කතා :rofl:
     
    Status
    Not open for further replies.