මම ගෙදර ඉන්නේ නැති නිසා වෙනදට නම් SLT Broadband එක යූස් වෙන්නේ නෑ.. ඒත් දැන් මේ මාසේම වගේ ගෙදරනේ හිටියේ..දවසට 3GB වගේ කැපෙනවා..එත් ගනන් ගත්තේ නෑ..මම හිතුවේ දවසම වැඩ කරන නිසා කියල..අද ගෙදර හිටපු නිසා lap 1 ඔන් නොකර හිටිය රෑ වෙනකං වගේ. දවසම ෆෝන් එකේ හිටියේ. මගේ කොහොමත් ඇප්ස් auto update ඕෆ් කරල තියෙන්නේ.. ඊට අමතරව වෙන ඇප්ස් නැහැ. අද දවසටම ගියේ ෆේස්බුක් චුට්ටයි , වට්ස්ඇප් නම් යූස්කළා(ඒත් මුන් කියනවනේ වට්ස්ඇප් ෆ්‍රී කියල) මෙන්න යකෝ රෑ බලද්දි 1GB ගිහින් 

වැඩක් නෑ කියල..
Macbook යූස් කරන අය මොනවද පාවිච්චි කරන්නේ data usage monitor කරන්න. හොද ටූල්ස් මොනවද තියෙන්නේ.


වැඩක් නෑ කියල..
Macbook යූස් කරන අය මොනවද පාවිච්චි කරන්නේ data usage monitor කරන්න. හොද ටූල්ස් මොනවද තියෙන්නේ.
