හඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.
Lankadeepa
මචං පොඩ්ඩක් හොයලා කියන්නකො ඔය වහන ප්‍රදේෂවලට අත්‍යවශ්‍ය සේවා පහසුකම් සපයන්නෙ කොහොමද කියලා.
හඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.
Lankadeepa
:sorry:වගකීම් විරහිත මිනිසුන් නිසා රට පුරා ප්‍රදේශ කිහිපයක් වසා දැමේ
නව කොරෝනා වෛරසය ආසාදනය වූ අකුරණ ප‍්‍රදේශයේ පදිංචි එම් නිස්තාර් නැමැත්තාගේ බිරිඳ, පුත‍්‍රයා සහ ලේලිය අද මහනුවර ජාතික රෝහල වෙත යොමු කෙරුණා. ඒ, ඔවුන්ට ද කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව යන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්.
සිදු කෙරුණු පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.
අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ප‍්‍රදේශයෙන් මෙම කොරෝනා ආසාදිතයා හමු වීමත් සමග මහනුවර දිස්ති‍්‍රක්කය තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ යම් අවදානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.
මේ හේතුවෙන් අදාළ කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි ඔහු පදිංචිව සිටි අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ප‍්‍රදේශයේ වසා දැමීමට ද ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව එම ප‍්‍රදේශයේ පවුල් 347 ක් දින 14 ක් සිය නිවෙස්වල නිරෝධායනයට ලක් කර තිබෙනවා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයෙන් හදුනා ගැනීමත් සමග එම ප‍්‍රදේශයේ ගම්මානයක් වසා දැමීමට ද සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගත්තා.
එම ගම්මානයේ සිටි පුද්ගලයින් මේ වනවිට නිරෝධායනය සදහා යොමු කර ඇත්තේ ප‍්‍රදේශයේ පාසලක් වෙතයි.
මේ අතර, මොරටුව කල්දෙමුල්ල දෙවන පටුමග ප‍්‍රදේශයේ නිවෙස් 14 ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ, එම ප‍්‍රදේශයේ නිවෙසක වෙසෙන 80 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
කෙසේ වෙතත්, ඇයට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේ වෙතත්, ඇය වෙනත් රෝගයක් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මීට දින කිහිපයකට පෙර ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත ගොස් තිබෙනවා.
ඇය මේ වනවිට ප‍්‍රතිකාර සඳහා අංගොඩ අයි ඞී එච් රෝහල වෙත ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
ඇයගේ පුත‍්‍රයා ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ රැකියාව සිදු කරන අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. කොරෝනා ආසාදනය වූ එම කාන්තාවට සාත්තු කළ කාන්තාවන් දෙදෙනා ද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ද සෞඛ්‍ය අංශ පැවසුවා.
එම කාන්තාවන් දෙදෙනා පානදුර වලාන ප‍්‍රදේශයේ සහ මොරටුව ඊබට් පටුමග ප‍්‍රදේශවල පදිංචිකාරිණියන් බව අනාවරණ වී තිබෙනවා.
මේ අතර, මහරගම යහම්පත් මාවතේ නිවසක පදිංචිකරුවන් ද අද ස්වයං නිරෝධායනයට ලක් කළා.
ඒ, එම නිවෙස් හිමිකරුට නව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඔහු ද වෙනත් රෝගයක් සඳහා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගත් අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු ද මේ වනවිට ප‍්‍රතිකාර සඳහා අංගොඩ අයි ඞී එච් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මේ අතර, ත‍්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු නාවික හමුදාව විසින් නැවත ගොඩබිම වෙත රැගෙනවිත් තිබෙනවා. මොහු නිරෝධායනය සදහා යොමුකළ යුතු අයෙකු බවයි පොලීසිය නාවික හමුදාවට දැනුම්දී තිබුණේ.
ඒ අනුව රහසේම ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඔහු ගොඩබිමට රැගෙන ඒමට ත‍්‍රිකුණාමලය පොලීසිය කල දැනුම් දීමකට අනුව කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.
අදාල පුද්ගලයා ගමන්ගත් යාත‍්‍රාව සහ සැක පිට තවත් යාත‍්‍රා දෙකක් සමඟ එම යාත‍්‍රාවන්ගේ ගමන් ගත් පුද්ගලයින් දස දෙනෙකුද ත‍්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
හැ,මරු නේ , ගෙදරට ආවද පාං
?


meee monada me , useless
අප්රිල් 14 වෙනකොට ලෙඩ්ඩු කියක් ඉදිද ලංකාවේ , කොහොමද predict කරන්නේ Exponential growth rate බලල


, එකට මෙහෙ 
නෑ නෑ බං මේ ප්‍රේස්ට්‍රි ශොප්.![]()
මෙහෙ ප්‍රේස්ට්‍රි ශොප් ඇරලා බං.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු අද (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය .
හඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.
මෙම ආසාදිතයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියැදුරකු වන අතර එම පුද්ගලයා ස්ථාන 20 ට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම ස්ථාන හා පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පැවසීය.
අද (29)රාත්‍රියේ හමුවූ ආසාදිතයා සමග බේරුවලින් මේ වන විට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමු වී ඇති බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
Lankadeepa
සිරාම කතාව බලමු අද.
දැන් රට ඉදන් ආපු ලග අයට හැර වෙනත් අයටත් බෝවෙන්න අරන් කියලා පේනවා. නමුත් ලොකු ගනන් එන්නැති නිසා මේක කොමියුනිටි ස්ප්‍රෙඩ් වගේ පෙන්නැ. නමුත් ඇත්තටම කමියුනිටි එකට බැහැලා. පිලිගත්තාත් නැතත් ඇත්ත ඒකයි. කෙනෙක් කියලා තියනවා මෙහෙම ගියොත් 60යි කියලා. නැ ඒක ජෝක් එකක්.
සිරාම කතාව බලමු අද.
දැන් රට ඉදන් ආපු ලග අයට හැර වෙනත් අයටත් බෝවෙන්න අරන් කියලා පේනවා. නමුත් ලොකු ගනන් එන්නැති නිසා මේක කොමියුනිටි ස්ප්‍රෙඩ් වගේ පෙන්නැ. නමුත් ඇත්තටම කමියුනිටි එකට බැහැලා. පිලිගත්තාත් නැතත් ඇත්ත ඒකයි. කෙනෙක් කියලා තියනවා මෙහෙම ගියොත් 60යි කියලා. නැ ඒක ජෝක් එකක්.
හොදම උදාහරනේ අද මොරටුවේ සින් එක. ඒ ගැනිට ලෙඩේ ආපු තැන සුවර් නැ. අටුලුගමින් ආපු කෙනෙක්ගෙන් ආවා කියලා තැනක තිබ්බා. එහෙනම් වැඩේ අවුල්. ගෙටම පලයන් සිංහලු. මොකද බෝ වුනේ අටුලුගමින් නම් අටුලුගම ඉදන් මොරටුව කල්දෙමුල්ලට එනවා කියන්නේ තැගි ගොඩක් දිලා. තොරන් පේනනේ දවස් 14කින්.
අනික බේරුවල කේස් එක. බේරුවල සුවර් ඊලග හොට්ස්පොට් එක.
ඇදිරිනිතිය අවුල්. මදි. වැඩේ වෙන්නැ. නමුත් ලොක්ඩවුන් එකකට යන්න වෙන දිනය ඈතක නැ.
මෙන්න මේක පැහැදිලිවම කියනවා මම.. ලංකාවේ කොරොනා පෙන්වන්නේ නැත්තේ සස්පෙක්ට්ලාව විතරක් pcr කරන නිසා. මාස් ස්කේල් එකේ pcr එක්ක කලොත් අංක නගි බලන් ඉදිද්දි. ඒක සුවර්. නමුත් ඒකමයි සුදුසු. මොකද සිම්ටොප් පෙන්නකං ඉදලා වැඩ කරන්න ගියොත් අපිට යනඑනමං නැ. අපිට 500ක් icu බෙඩ්ස් තිබ්බාට 90%ක්ම හැමතිස්සේම පිරිලා කියන එක මතක තියාගනු
උබ හරි
නිරොදායනය කෙරෙන 22000 ක් ඉන්නවා ලන්කාවෙ , කාට තියෙනවද කාට නැද්ද කවුද දන්නෙ , 18 වෙනිදා විතරක් ෆ්ලයිට් 16ක් ඇවිල්ලා, මාර්තු 1- 15 අතර ආපු ඔක්කොම ගෙවල් වල, ශො එක තාම පටන් අරගෙන නැ, එ ඇස්සෙ මාස්ක් ඔන නැලු පුලුවන් තරම් අත හොදපල්ලාලු, දැන් itn එකෙ පාදෙනිය කියනවා මෙච්චර ප්‍රශ්නයක් උනෙ ගෙවල් වල වවන්නෙ නැති නිසාලු, පෙන විදියට ලොකු විනාශයක් එන්නෙ තාම හරියට මතු වෙලා නැ, දිගටම ඇන්දිරිනිතිය දාලා තියන එක විතරයි විසදුම
Minissunta kelin keewe naha badu stock karaganna kiyala. Andirineethiya digatama dammoth kanna wenne pas thamai. Nokiya wawanna kiyanne oka neda?

දිගටම ඇන්දිරිනිතිය දාලා තියන එක විතරයි විසදුම


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ සභාපති ප්‍රසන්න ගුණසේන මහත්තයා අද දෙරණේ නිව්ස්වලට කිව්වා තව මාස හයක්වත් තැපැල් මාර්ගයෙන් බෙහෙත් බෙදාහරින්න වෙනවා කියලා.
එතනින් එහාට හිතාගන්න පුලුවන් නේද?![]()

Minissunta kelin keewe naha badu stock karaganna kiyala. Andirineethiya digatama dammoth kanna wenne pas thamai. Nokiya wawanna kiyanne oka neda?
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ සභාපති ප්‍රසන්න ගුණසේන මහත්තයා අද දෙරණේ නිව්ස්වලට කිව්වා තව මාස හයක්වත් තැපැල් මාර්ගයෙන් බෙහෙත් බෙදාහරින්න වෙනවා කියලා.
එතනින් එහාට හිතාගන්න පුලුවන් නේද?![]()

දැං අලුත් ප්‍රොජෙජ්ට් හම්බ වෙනවද අයියෙ.
