මචං මෙතනට මිනිස්සු එන්නේ කොරෝන ගැන දැනගන්න සහ
මේ වසංගතයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය නිසා .
ඒකනිසා මෙතන බොරු තොරතුරු පල කරන්න එපා .
උබ මේ ෆොටෝ එක මෙතන දැම්මට මේ ෆොටෝ එකේ තියෙන දේ තෙරුන් අරගෙන නැහැ .
bacteria කිසියම් ප්‍රමාණයක් filter උනාට මේකෙන් virus filter වෙන්නේ නැහැ .
virus එකක් ගොඩක් පොඩි bacteria එකකට වඩා .
මිනිස්සු ලේන්සුවලින් හිටන් මුණ වහන් ඉන්නවා මම දැක්ක .
මේක හෙනම ගොන් වැඩක් . ලේන්සුව handle කරද්දී ලෙඩේ බෝ කරගන්න ඉඩ ගොඩක් වැඩි .
අපි කියන එක පිළිගන්නේ නැත්තන් දොස්තරලා කියන එක පිළිගන්න .
එක එක agenda ඔලුවේ තියාගෙන මෙතන බොරු හලන්න එපා .
මේ thread එක අපිට ගොඩක් වටිනවා .
ලෙඩේ incubation period එකේ ඉන්න කෙනෙක් දන්නෙ නෑ තමන්ට ලෙඩේ තියනව කියල. උට හචිමක් ගියොත් බිඳිති ඔක්කොම හතරවටේ ලේන්සුවක්නත් තිබ්බෙ නැත්තම්. (COvid 19 vorus උනාට ලොකුයි.. ). අනික හචිමකදි අතින් වහගන්නෙත් නෑ ලේන්සුවක් හරි තිබ්බම. ලේන්සුවක්වත් තිබ්බෙ නැත්තම් ඒ අත අරන් වෙන කොහෙහරි ගානව. තව කෙනෙක් එතන අල්ලනව. හරියට මුක ආවරණයක් පාවිච්චි කරන වධිය කියල දෙනව වෙනුවට මුකුත් දාන්න එපා කියන එකේ තේරුමක් නෑ.




