Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පූසෙකුටත් කොරෝනා වැළඳෙයි

    බෙල්ජියමේ බළලෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.

    අදාළ බළලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශු වෛද්‍යවරුන් මෙය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ සුරතලා සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය බලධාරීන් පශු වෛද්‍යවරුන් වෙත උපදෙස් ලබාදී තිබුණ බව සදහන්.

    ඒ අනුව සිදු කළ පරීක්ෂණවලට අනුවයි අදාළ කාරණය තහවුරු කරලගෙන ඇත්තේ.

    මේ වනවිට මාරාන්තික කොරෝනා වෛරසය, සුරතල් සතුන්‌ට ආසාදනය වීමේ හැකියාවක් පවතින බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    මීට පෙර හොංකොහී සුරතල් සුනඛයින් කිහිප දෙදෙනෙකුටෙ ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ දෙකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්

    ලොව කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා ඉහළ යා හැකි බවට එරට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

    සී එන් එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකාවේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට නිව්යෝක්, නිව් ඕලියන්ස් සහ සෙසු ප්‍රධාන නගර රැසක වෛද්‍ය සැපයුම් ඉතා නුදුරේදිම අවසන් වනු ඇති බවයි.

    ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 42,178ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව 2,484ක් ලෙස වාර්තාවනවා.

    මේ වනවිට ඇමරිකාව තුළ දැඩි මුඛ ආවරණ සහ කෘත්‍රිම ස්වසන ආධාරක හිඟයක් පවතින අතර, ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරන්නේ රෝහල් එම උපකරණ තොග ගබඩා කරගෙන ඇති බවටයි.

    එලෙස උපකරණ ගබඩා කරගෙන සිටින රෝහල් ඒවා වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි ධවල මන්දිරයේදී එක්සත් ජනපදයේ වෛද්‍ය කණ්ඩායම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ.

    මේ අතර ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වීම හේතුවෙන් එරට රජය පනවා ඇති නගර වසා දැමීමේ තීරණය ජූලි 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තමන් දැනටමත් අවසර ලබාදී ඇති බවයි අගමැති ගුසෙප් කොන්ටේ ප්‍රකාශ කළේ.

    මේ වනවිට ඉතාලියෙන් කොරෝනා මරණ 10,779ක් වාර්තා වනවා.

    චීනයේද නව මරණ 4 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 3,304ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එමෙන්ම ආසාදිතයන් 31 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,470 දක්වා වැඩිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද මේ වනවිට 6,803 ක් ලෙස සටහන් වන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 80,110ක්.

    ජර්මනියද ආසාදිතයන් 62,435ක් සහ මරණ 541ක් වාර්තාවනවා.

    ප්‍රංශයේ ආසාදිතයන් 40,174ක් වාර්තා වෙද්දී මරණ සංඛ්‍යාව 2,606ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,024 ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහල ගියා.

    මේ අතර පන්ජාබ් ප්‍රාන්තයේ දෙවන කොරෝනා මරණය වාර්තාවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    අම්රිත්සාර් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තවත් 4ක් පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි

    කොළඹ අයි.ඩ්.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

    ඔවුන් අතර එක් කාන්තාවකුත් සිටින බවයි වාර්තා වන්නේ.

    ඒ් අනුව මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 15ක්.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    90942052_1117189955299913_7710678434875179008_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් 4ක් පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි

    කොළඹ අයි.ඩ්.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

    ඔවුන් අතර එක් කාන්තාවකුත් සිටින බවයි වාර්තා වන්නේ.

    ඒ් අනුව මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 15ක්.

    අද අසුගානක් IDH එකෙන් යවනවලු නේද..කොරෝනා කියල තියන් උන්න සෙට් එකෙන් ..
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    animated-arrow-image-0100.gif
    කොරෝනා නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්, ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී-http://www.hirunews.lk/sinhala/

    බොලිවියාවේත් පළමු කොරෝනා මරණය වාර්තාවෙයි-

    ඇඳිරි නීතිය කැඩූ 809ක් අත්අඩංගුවට-

    ලොව පුරා කොරෝනා මරණ 33,000 ඉක්මවයි - ආසාදිතයන් හත්ලක්ෂයක් - පැය 24 තුළ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන්-http://sinhala.adaderana.lk/

    සිරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවේ-http://www.lankadeepa.lk/

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි-

    ජපානය සොයාගත් පෙත්ත වෛද්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයෙන් පසු රෝගීන්ට-http://sinhala.adaderana.lk/

    ජාතික ගුවන් සේවය චීනයේ සිට වෛද්‍ය ආධාර රැගෙන එයි-

    animated-arrow-image-0133.gif
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අද අසුගානක් UDH එකෙන් යවනවලු නේද..කොරෝනා කියල තියන් උන්න සෙට් එකෙන් ..

    බොරු දාන්න එපා හරකෝ
    මෙඩිසින් ඉන්න යාළුවෙක් ස්ටේටස් දාලා තිබුණා ඊයෙ රෑ 10ට හොද වෙලා ගිය මුළු ගාණ 11 ක් කියලා.
    එක පාරට 80ක් උනේ කොහොමද?
    බොරු ප්‍රචාර දදා කොරෝනා පාවිච්චි කරලා කඩේ යන්න එපා කටු කන පෙරේතයා:angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ

    රස්තියාදු පදනම Fake බස්සලා වගේ:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු දාන්න එපා හරකෝ
    මෙඩිසින් ඉන්න යාළුවෙක් ස්ටේටස් දාලා තිබුණා ඊයෙ රෑ 10ට හොද වෙලා ගිය මුළු ගාණ 11 ක් කියලා.
    එක පාරට 80ක් උනේ කොහොමද?
    බොරු ප්‍රචාර දදා කොරෝනා පාවිච්චි කරලා කඩේ යන්න එපා කටු කන පෙරේතයා:angry:

    ඕකනෙ කියන්නෙ පච කෙලින්ඩ ඇවිත් ඉරා ගන්නව කියල..:lol::lol: බොල බුරු පුතේ මම කිවෙ නිවුස් වලට කියපු දේ , තෝ මෙතන රගන්ඩ අවිල්ල ඉරා ගන්නෙ නැතුව මාරු වෙයන්..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බොරු දාන්න එපා හරකෝ
    මෙඩිසින් ඉන්න යාළුවෙක් ස්ටේටස් දාලා තිබුණා ඊයෙ රෑ 10ට හොද වෙලා ගිය මුළු ගාණ 11 ක් කියලා.
    එක පාරට 80ක් උනේ කොහොමද?
    බොරු ප්‍රචාර දදා කොරෝනා පාවිච්චි කරලා කඩේ යන්න එපා කටු කන පෙරේතයා:angry:

    80k honda wela nemei neda. IDH thiyan indala CORONA negative set ekakuth innawa. A aya aniwaryen maru karanna one wena hospital walata.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    රස්තියාදු පදනම Fake බස්සලා වගේ:lol::lol::lol:

    මේ ෆේක් එක එරෝසාන් කියන එකාගෙ
    කවුරුත් මූයි එරෝසානයයි unp වහල්ලු ටිකයි නික්ජොෂ් කියන එකයි රනිල් අනුර ගෝටා කාටත් කඩේ යන වහල්ලු ඉග්නෝ ලිස්ට් එකට දාපල්ලා.
    මුන් එක්ක කවදාවත් හරියට ඇත්ත තත්වය දැන ගන්න බෑ:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    උබ මොනවද Facebook එකේ අත්කම් නිර්මාණ මැහුම් ගෙතුම් group වල කරන්නේ.
    ඇන්ටිලව සෙට් කරගන්න hunting ground එකද උබේ ? :lol::lol:
    නෑ බන් ඒකෙ පේපර් ක්‍රාෆ්ට් පෝස්ට් යනව. තව සෙරෙප්පු හදන පෝස්ට් යනව. මම ඔය සෙරප්පු සීන් එකට තමා ජොයින් උනේ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    80k honda wela nemei neda. IDH thiyan indala CORONA negative set ekakuth innawa. A aya aniwaryen maru karanna one wena hospital walata.

    කොරෝන positive අය 117 ට negative අය වැටෙන්නෙ නෑනෙ. මේ සස්පෙක්ට් කරපු අය වෙන්න ඇති.එයාලා ඉන්න හොස්පිට්ල් වලම ඇති.idh එකට යවන්නෙ නෑනෙ සස්පෙක්ට් උන පලියට
    සමහරවිට මුළු හොල්පිට්ල්ස් ඔක්කොගෙන්ම නෙගටිව් අයව යවනවා ඇති.
    අර කටු කන බල්ලා කියලා තියෙන්නෙ හොද වෙලා යනවා කියල නෙ.
    හොද වෙන්න කොරෝනා තිබිල එපැයි.:angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    80k honda wela nemei neda. IDH thiyan indala CORONA negative set ekakuth innawa. A aya aniwaryen maru karanna one wena hospital walata.

    :yes::yes: උන්ට තියෙන්නෙ වෙනම ගේමක් මට වරදිනකන් බලන් ඉදල ඉදල උන් නොදන්න මොකක් හරි කියපු ගමන් දුවන් අවිල්ල බුරල නිකාන් පීචන් වෙනව..:lol::lol::lol:.අද 82ක් IDH එකෙන් යවනව නෙගටිවු අය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    මේ ෆේක් එක එරෝසාන් කියන එකාගෙ
    කවුරුත් මූයි එරෝසානයයි unp වහල්ලු ටිකයි නික්ජොෂ් කියන එකයි රනිල් අනුර ගෝටා කාටත් කඩේ යන වහල්ලු ඉග්නෝ ලිස්ට් එකට දාපල්ලා.
    මුන් එක්ක කවදාවත් හරියට ඇත්ත තත්වය දැන ගන්න බෑ:angry:

    තමුසේ කවුද කියලා දන්නවා ඕයි .තවත් රඟන්න එපා වේසිගෙ කොල්ලා . උබ රස්තියාදු පදනම කියලා Fake එකක් හදන් මේකේ thread කාලා .එක චොර උනාම මේකෙන් රිංගනවා . තෝ Fake වලින් රඟන්න ඕනේ නැහැනේ . වරෙන් රස්තියාදු පදනම කියන එකෙන්. පරණ පෝස්ට් හොයලා rep කපන්නේ ඔය ID එකෙන් කියලත් දන්නවා . රඟන්න දෙයක් තමුසෙට ඉතුරු වෙලා නැහැ පොන්ස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝන positive අය 117 ට negative අය වැටෙන්නෙ නෑනෙ. මේ සස්පෙක්ට් කරපු අය වෙන්න ඇති.එයාලා ඉන්න හොස්පිට්ල් වලම ඇති.idh එකට යවන්නෙ නෑනෙ සස්පෙක්ට් උන පලියට

    ලොල් මොනාද මේ මෝඩ හිකනලා දොඩවන්නෙ.:lol::lol::lol:.අනේ දෙයියනේ ආණ්ඩුවෙන් දවස ගානෙ ඉන්න රෝගින් ප්‍රමානය සහ සැකසහිත රෝගින් වෙන වෙනම දාලත් ස්පිරිතාලෙ නම් එක්කම මුන් ඒත් ඒව දැකල නැනෙ.:baffled::rofl:.පැය 24ම ඔන්ලයින් ඉන්න මේ මීහරක් මොනාවා බලනවද මන්ද ඉන්ටනෙට් එකේ.. :confused::confused:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    තමුසේ කවුද කියලා දන්නවා ඕයි .තවත් රඟන්න එපා වේසිගෙ කොල්ලා . උබ රස්තියාදු පදනම කියලා Fake එකක් හදන් මේකේ thread කාලා .එක චොර උනාම මේකෙන් රිංගනවා . තෝ Fake වලින් රඟන්න ඕනේ නැහැනේ . වරෙන් රස්තියාදු පදනම කියන එකෙන්. පරණ පෝස්ට් හොයලා rep කපන්නේ ඔය ID එකෙන් කියලත් දන්නවා . රඟන්න දෙයක් තමුසෙට ඉතුරු වෙලා නැහැ පොන්ස්

    අනේ වේසිගෙ පුතේ මම එක එකාට කඩේ ගිහින් නෑ. ඡන්දෙ දුන්නට තෝ වගේ පුක දීලා නෑ. තොට ඕන හුත්තක් හිතා ගනින් බැල්ලි මම 2017 ඉදන් හිටියා. තෝ වගේ එරෝසාන්ගෙ එකෙනුයි නිකජොෂ් එකෙනුයි වගේ ෆේක් ඇවිත් එකෙකුටවත් කඩේ ගිහින් නෑ.
    එදත් අපක්ෂපාතී අදත් අපක්ෂපාතී
    පුක දෙන බැල්ලියො අදාලම නෑ
    කවුරුහරි මේ බැල්ලියො රොත්ත රිපෝට් කරපියව්කො නිදහසේ ත්‍රෙඩ් එක ගෙනියන්න නෑ:angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමුසේ කවුද කියලා දන්නවා ඕයි .තවත් රඟන්න එපා වේසිගෙ කොල්ලා . උබ රස්තියාදු පදනම කියලා Fake එකක් හදන් මේකේ thread කාලා .එක චොර උනාම මේකෙන් රිංගනවා . තෝ Fake වලින් රඟන්න ඕනේ නැහැනේ . වරෙන් රස්තියාදු පදනම කියන එකෙන්. පරණ පෝස්ට් හොයලා rep කපන්නේ ඔය ID එකෙන් කියලත් දන්නවා . රඟන්න දෙයක් තමුසෙට ඉතුරු වෙලා නැහැ පොන්ස්

    :yes::yes: kathava aththa
     
    Status
    Not open for further replies.