තෙවර්පෙරුම ගේ ඇටේ රස්තියාදු පදනමාගේ කටේ
..
අහිංසක මිනිස්සු ගැන තේරුම් ගන්ඩ මුන්ට මොලයක් නෑ බං.
පකිස්ථානෙ අගමැති තුමා රට ලොක් ඩවුන් කලේ නැත්තෙ ඇයි කියලා පැහැදිලි කරන වෙලාවේ කිව්වෙ කොරෝනා නිසා රට ලොක් ඩෞන් කලොත් කොරෝනා වලට වඩා ප්‍රමාණයක් කෑම නැතුව මැරෙනවා කියලා.
අපේ රටේ මෙහෙම මොලයක් තියන මිනිහෙක් නෑ. අපේ කරුමෙට මේ රටේ ඉන්නෙ මාධය සංදර්ෂන කාරයො.

පව් බං අහිංසක මිනිස්සු. කුලී වැඩ කරන එදිනෙදා බඩු එදිනෙදා අරගන ජීවත්වෙන මිනිස්සු මාරම අසරණ වෙලා ඉන්නෙ. අපේ ගම්වල ඉන්න එහෙම අයව ගමේ අනිත් අය බලාගන්නවා. පුද්ගලිකව දන්න නිසා හොර බොරු කිරිල්ලක් වෙන්නෙත් නෑ. දැන් එක පාරක් වියළි ආහාර බෙදුවා ඒ ගෙවල්වලට. තව දවස් කීපයකින් ආයෙ පාරක් බෙදන්න කතාකරගන තියෙන්නෙ.
අපේ සෙට් එක මාස්ක් බෙදුවා. මිනිස්සු වැඳලා පින්දීල ගත්තෙ. මොකද මාස්ක් ගන්න දිහාක් නෑ. ෆාමසිවල බඩු ඉවරනිසා.
Mona huththak da appa.. lockdown karanne nah kiyala baninawa...aye kohoma hari adan gihin karanna deyak nathi thana lockdown karama baninawa. Ai karey kiyala..umbala mey ledey gana hari awadanamak nah man hithane