Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    U kiyla thiynna amaru nati leddu gdra yawanwa kiyla eka dangers nadda bn dangu hadunmath mawtta gannwa 1 weeke. Witra

    මේක බෝවන හැටිත් අමතක වෙලා ලියද්දි. අමාරු අඩු වුනා කියලා ගෙදර වන්නේ කොහොමද මග දිගටම තැගි දෙයි. ගොං නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    මචන්ලා යුද්ධ කාලේ බෝම්බයක් ගියහම හරි ලොකු ටේරා ඈටෑක් එකක් ගියහම හරි තුවාල වෙච්ච ලෙඩ්ඩු මෑනේජ් කලේ කොහොමද දන්නවද? එකපාර හෙන සෙට් එකක් එනවනේ. අනික ඩෙන්ගු සීසන් එකේදී බර ගානක් ICU දෑම්මනේ, එතකොට මෑනිජ් කලේ කොහොමද? ඈත්තටම අපි හිතනවට වඩා අපේ ඉස්පිරිතාල වල හදිසි කේස් වලට රෙඩි වෙච්ච පුරුදු වෙච්ච එවුන් ඉන්නේ.. එහෙමයි කියලා එලියට බහිනවා එහෙම නෙමේ

    Meka virus ekak staff eka berannath one.ara wage dagalala karala be
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    91070435_2845967945517721_8185909183128797184_n.jpg
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචන්ලා යුද්ධ කාලේ බෝම්බයක් ගියහම හරි ලොකු ටේරා ඈටෑක් එකක් ගියහම හරි තුවාල වෙච්ච ලෙඩ්ඩු මෑනේජ් කලේ කොහොමද දන්නවද? එකපාර හෙන සෙට් එකක් එනවනේ. අනික ඩෙන්ගු සීසන් එකේදී බර ගානක් ICU දෑම්මනේ, එතකොට මෑනිජ් කලේ කොහොමද? ඈත්තටම අපි හිතනවට වඩා අපේ ඉස්පිරිතාල වල හදිසි කේස් වලට රෙඩි වෙච්ච පුරුදු වෙච්ච එවුන් ඉන්නේ.. එහෙමයි කියලා එලියට බහිනවා එහෙම නෙමේ

    මචං හදිසි ප්‍රතිකාර හා වසංගත ⁣රෝග පටලවා ගන්න එපා. බොම්බ ටෙරා ඇටැක් කියන ඒවා කෙලින්ම ඉමර්ජන්සි ට්‍රිට්මන්ට් වැටෙන සර්ජරි වලට වැටෙන දේවල්. අනික එක පාර ඇඩ්මිට් වෙන ඇකියුට් ශාප් රයිස් එකක්. ලෝන්ග්ටර්ම් නැ. එවාට මුහුන දෙන්න පුලුවන්. මේ වගේ අමාරු නැ.

    වසංගත අවුට්බ්‍රේක් එකක් ඊට හාත්පසිම වෙනස්.. .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. ක⁣රුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.

    දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා
    naha machan aluthen haduwa. 500 kma aluthen haduwada danne na. eth korona walatama icu beds 30 ekkama ward ekakuth haduwa. mulu ratema ehema aluthen hadapuwama baluwama 500k enawada danne na.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    naha machan aluthen haduwa. 500 kma aluthen haduwada danne na. eth korona walatama icu beds 30 ekkama ward ekakuth haduwa. mulu ratema ehema aluthen hadapuwama baluwama 500k enawada danne na.

    නැ 500ක් නම් අ⁣ලුතෙන් හැදුවා වෙන් බැ. මොරටුවේ ඇදවල් හදනවා වගේ icu බෙ⁣ඩ් හදනන් බැ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503

    මේක තව පැතිරුනොත් 500ක් තිබුනත් මදි මචං .
    Italy වල අච්චර resources තිබිලත් ventilators නැතුව මිනිස්සු මැරෙනවා .
    මේක ලංකාව වගේ පුංචි රටකට කොහොමවත් දරාගන්න බැරි නිසයි
    අනිත් රටවල් වලට කලින්ම ඇදිරි නීතිය දැම්මේ .
    මිනිස්සු හැසිරෙන විදිය දැක්කහම කියන්න පුළුවන්
    ලංකාවට හොදටම කෙලවෙනවා කියල .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තව පැතිරුනොත් 500ක් තිබුනත් මදි මචං .
    Italy වල අච්චර resources තිබිලත් ventilators නැතුව මිනිස්සු මැරෙනවා .
    මේක ලංකාව වගේ පුංචි රටකට කොහොමවත් දරාගන්න බැරි නිසයි
    අනිත් රටවල් වලට කලින්ම ඇදිරි නීතිය දැම්මේ .
    මිනිස්සු හැසිරෙන විදිය දැක්කහම කියන්න පුළුවන්
    ලංකාවට හොදටම කෙලවෙනවා කියල .

    උබේ හැසිරිම බලපුවාමත් හොදටම කියන්ඩ පුලුවන් , රටට කොරෝනා හැදිල කෙලවෙනකන් බලන් ඉන්නව කියන එකත්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kumbadayo set ekata mala panala me post ekata.. dan rate mewage dewal wenakota kattiyakata mala paninawa wedi wage :rolleyes:

    Q725GEE.png

    p3d3BSS.png
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    එකම පවුලේ 05 දෙනෙක්ට කොරෝනා වැළදිලා : මාස 04 ක බිලිඳෙක් ඒ අතර

    හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

    මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසි යන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.

    මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන බවයි ඇයසඳහන් කලේ.

    මේ හේතුවෙන් මෙම මස 10 වෙනිදා සිට විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිවසේදීම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ හරහා සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද කියා සිටියා.

    Neth
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැ 500ක් නම් අ⁣ලුතෙන් හැදුවා වෙන් බැ. මොරටුවේ ඇදවල් හදනවා වගේ icu බෙ⁣ඩ් හදනන් බැ

    මෙහෙමයි
    ලංකාවට 500 හැඩල් කරන්න පුළුවන්
    බය වෙන්න එපා මුල් 1000 වෙනකල් ලංකාව කන්ට්‍රෝල් එකේ යනවා. බය නැතිව කියනවා ඒ ගැන දන්න නිසා
    1000+ නම් ඉතිං අර උඹලා අපි අදහන අයගේ සරණ තමා

    ඇත්තම කියනවා නම් පාලනය ස්ට්‍රික් කරන්නේ ඔය කියන ෆිගර් අතරේ තියා ගන්න තමයි මස්සිනාලා

    උඹලා එකෙක් ට්‍රයි කරපන් එලියට යන අල එවුන් 5-6ක් නවත්ත ගන්න. ඒ හොඳටම ඇති. එහෙම උනොත් අපිට එකෙන්ම ඔය කියන ෆිගර් අතරේ ඉන්න පුළුවන්

    තාත්තා කෙනෙක්ට පුළුවන් නම් එයාගේ මැරිච්ච දියණය නොබලා ඉන්න අන්තිම මොහොත වෙනකල් මොනාව බන් ඊට වඩා කරන්න බැරි කැප කිරීම්??:sorry::yes:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. ක⁣රුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.

    දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා

    You sound just like Janadipathi :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මෙහෙමයි
    ලංකාවට 500 හැඩල් කරන්න පුළුවන්
    බය වෙන්න එපා මුල් 1000 වෙනකල් ලංකාව කන්ට්‍රෝල් එකේ යනවා. බය නැතිව කියනවා ඒ ගැන දන්න නිසා
    1000+ නම් ඉතිං අර උඹලා අපි අදහන අයගේ සරණ තමා

    ඇත්තම කියනවා නම් පාලනය ස්ට්‍රික් කරන්නේ ඔය කියන ෆිගර් අතරේ තියා ගන්න තමයි මස්සිනාලා

    උඹලා එකෙක් ට්‍රයි කරපන් එලියට යන අල එවුන් 5-6ක් නවත්ත ගන්න. ඒ හොඳටම ඇති. එහෙම උනොත් අපිට එකෙන්ම ඔය කියන ෆිගර් අතරේ ඉන්න පුළුවන්

    තාත්තා කෙනෙක්ට පුළුවන් නම් එයාගේ මැරිච්ච දියණය නොබලා ඉන්න අන්තිම මොහොත වෙනකල් මොනාව බන් ඊට වඩා කරන්න බැරි කැප කිරීම්??:sorry::yes:

    ඔව් අනික මෙතන අවශ්‍ය ප්‍රදානම දේ ICU beds නෙවෙයි .
    trolly එකක හරි දාල ලෙඩාට ventilarot එකක් තියෙනවනම් වැඩේ ගොඩ .
    මම දැක්ක ලංකාවේ කොල්ලෝ එකතුවෙලා කැඩිච්ච ඒවා repair කරනවා .
    critical යන්නේ 10% නම් උන්ට විතරනේ ventilators ඕන.
    10% = 500 නම් මම හිතන්නේ ලංකාවට ලෙඩ්ඩු 5000ක් handle කරන්න පුළුවන් වෙයි කියල .
    මම වැරදිනන් නිවැරදි කරන්න .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    එකම පවුලේ 05 දෙනෙක්ට කොරෝනා වැළදිලා : මාස 04 ක බිලිඳෙක් ඒ අතර

    හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

    මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසි යන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.

    මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන බවයි ඇයසඳහන් කලේ.

    මේ හේතුවෙන් මෙම මස 10 වෙනිදා සිට විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිවසේදීම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ හරහා සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද කියා සිටියා.

    Neth

    Huka :sorry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙහෙමයි
    ලංකාවට 500 හැඩල් කරන්න පුළුවන්
    බය වෙන්න එපා මුල් 1000 වෙනකල් ලංකාව කන්ට්‍රෝල් එකේ යනවා. බය නැතිව කියනවා ඒ ගැන දන්න නිසා
    1000+ නම් ඉතිං අර උඹලා අපි අදහන අයගේ සරණ තමා

    ඇත්තම කියනවා නම් පාලනය ස්ට්‍රික් කරන්නේ ඔය කියන ෆිගර් අතරේ තියා ගන්න තමයි මස්සිනාලා

    උඹලා එකෙක් ට්‍රයි කරපන් එලියට යන අල එවුන් 5-6ක් නවත්ත ගන්න. ඒ හොඳටම ඇති. එහෙම උනොත් අපිට එකෙන්ම ඔය කියන ෆිගර් අතරේ ඉන්න පුළුවන්

    තාත්තා කෙනෙක්ට පුළුවන් නම් එයාගේ මැරිච්ච දියණය නොබලා ඉන්න අන්තිම මොහොත වෙනකල් මොනාව බන් ඊට වඩා කරන්න බැරි කැප කිරීම්??:sorry::yes:

    අනිවා අනිවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං අපිට මේ හද්දීස්සියේ ෆැසිලටීස් වැඩි කරන්න අමාරුයි මොකද මුළු ලෝකෙම වෙන්ටිලේටර්ස් ඇතුලු සියළුව උපකරණ වලට තියෙන ඉල්ලුම වැඩී.

    කරන්න පුළුවන් පහසුම දේ මොන නීති දාලා හරි මොන කැප කිරීම් කරලා හරි ලෙඩේ පැතිරෙන එක පාලනය කරලා. ලංකාවේ දැනට තියන ෆැසිලිටි වලට හැඩ්ල් කරන්න පුළුවන් රේන්ජ් එකේ කේසස් ගාන තියාගන්න එක.

    ඒ අතරට අපිට ෆැසිලටීස් ටික එක්ස්පෑන් කරගන්න පුළුවන් උනොත් ඒක අමතර වාසියක් වෙයි..
     
    Status
    Not open for further replies.