Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දිල්ලියේ ආගමික උත්සවයකට සහභාගි වූ 2000ක් නිරෝධායනය කෙරේ

    මැලේසියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය සහ කිරිගිස්ථානය ආදී රටවල නියෝජිතයන් සමඟ නවදිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති මුස්ලිම් ආගමික සමුළුවකට සහභාගි වූ 2000කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
    ඉන් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 175 දෙනෙකු රෝහල්ගත කර අධීක්ෂණය කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
    මේ මස මැද භාගයේ පැවති මෙම ආගමික සමුළුවට සහභාගි වූ එක් පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර තවත් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
    මෙය ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් වෛරසයට ආසාදනය වූ බවට සැක කෙරෙන විශාලතම කණ්ඩායමයි.
    මේ වන විට ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1071 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් මරණ 29ක් ද වාර්තා වුණා.
    දින 21ක නිරෝදායන කාලයක් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් පිරිස් තවමත් මහා මාර්ග ඔස්සේ පා ගමනින් ගම්බිම් බලා ඇදෙන බව සඳහන්.
    මේ අතර, කොරෝනා වෛරසය ගැන ඉන්දියානුවන් දැනුවත් කිරීම සඳහා ඉන්දීය පොලිස් පරීක්ෂකවරයෙකු නව අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
    කොරෝනා වෛරසයේ හැඩයෙන් යුත් හිස් වැස්මක් පැළඳ චෙන්නායි නුවර වීථි ඔස්සේ සැරි සැරූ ඔහු පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඇති වී තිබෙන්නේ විශාල ආන්දෝලනයක්.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    ඔකා පුදුම අපත කාලකණ්ණියා එකවුන්ට් හදන් කනවා වැඩක් නැ බැන්ඩ් කරලා බනින්න උනුත් ඔන

    පුදුම කරදරයක් ඕකුන්ගේ න් තියෙන්නේ.මේකේ ඉන්න එවුන්ට . මුන් අනිත් එවුන් එක්ක කොට වන්න අම්මට බැනලා rep දෙන එවුන්. මුන් සෙට් එකම Ban කරේ නැත්නම් එළකිරි එක මඩ වලක් වෙනවා . වැද ගත් දෙයක් දැන් ඇත්තෙම නෑ මුන් සෙට් එක නිසා .මුන්ව පන්නල දාන්න ඕනේ එළකිරි එකෙන්ම . මොංගලගේ මිඩියා Unit එක:yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අප්‍රේල් මස අවසානය දක්වා ම ඇඳිරිනීතිය පැනවීම හෝ ජනතාවගේ ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
    අද වන විට ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයෙක බවත් රට ඇතුලේ කොරෝනා රැල්ලක් මතු වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටී.
    පවතින තත්වය යටතේ වුවද ඇතැම් සේවාවන් කටයුතු යථා තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹල Display දිහාම බලන් ඉන්නෙ නැතුව මිදුලට වෙලා වත් පොඩ්ඩක් ඉදල වරෙල්ල..

    නැත්‍තම් තව දවසක් දෙකක් යද්දි උඹල මේකෙ මරාගන්න එක ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ

    මම මරා ගත්තෙ නෑ මචං.
    මම කවදාවත් කිසීම පක්ෂෙකට කඩේ ගිහින් නෑ. මට මළ ම පැනල ඉන්නෙ අම්මගෙ ඉන්ජෙක්ෂන් එක ගන්න බැරි උන එකට.
    මේ අස්සෙ ජෙපි කුහකයෙකුයි එරෝසාන්ගෙ ෆේක් එකකුයි මැරෙන්න හදනවා යූ ඇන් පීයට කඩේ ගිහිපු එකෙකුගෙ ෆොන්ට් style එකට මගේ එකත් සමාන නිසා. කැරිම බල්ලො ටිකක් කොරෝනා අස්සෙ රෙදි නැතුව කඩේ යනවා:angry: ඔක්කොම වහල්ලු ඉග්නෝ ලිස්ට් දැම්මා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    උඹල Display දිහාම බලන් ඉන්නෙ නැතුව මිදුලට වෙලා වත් පොඩ්ඩක් ඉදල වරෙල්ල..

    නැත්‍තම් තව දවසක් දෙකක් යද්දි උඹල මේකෙ මරාගන්න එක ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අප්‍රේල් මස අවසානය දක්වා ම ඇඳිරිනීතිය පැනවීම හෝ ජනතාවගේ ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
    අද වන විට ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයෙක බවත් රට ඇතුලේ කොරෝනා රැල්ලක් මතු වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටී.
    පවතින තත්වය යටතේ වුවද ඇතැම් සේවාවන් කටයුතු යථා තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    සිංහලු ගෙවල් වල කා කොටාගෙන මරාගන්නේ නැතුව ඉඳපල්ලා
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මම මරා ගත්තෙ නෑ මචං.
    මම කවදාවත් කිසීම පක්ෂෙකට කඩේ ගිහින් නෑ. මට මළ ම පැනල ඉන්නෙ අම්මගෙ ඉන්ජෙක්ෂන් එක ගන්න බැරි උන එකට.
    මේ අස්සෙ ජෙපි කුහකයෙකුයි එරෝසාන්ගෙ ෆේක් එකකුයි මැරෙන්න හදනවා යූ ඇන් පීයට කඩේ ගිහිපු එකෙකුගෙ ෆොන්ට් style එකට මගේ එකත් සමාන නිසා. කැරිම බල්ලො ටිකක් කොරෝනා අස්සෙ රෙදි නැතුව කඩේ යනවා:angry: ඔක්කොම වහල්ලු ඉග්නෝ ලිස්ට් දැම්මා

    kariya ona ekak kiyapan erosan ta mukut kiyala huko ganna epa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අප්‍රේල් මස අවසානය දක්වා ම ඇඳිරිනීතිය පැනවීම හෝ ජනතාවගේ ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
    අද වන විට ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයෙක බවත් රට ඇතුලේ කොරෝනා රැල්ලක් මතු වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටී.
    පවතින තත්වය යටතේ වුවද ඇතැම් සේවාවන් කටයුතු යථා තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    :rofl:Minissu marenne kanna nathuwa.adu gaane salli ganna wath ATM ekakata yanna baha ne..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Catch up on COVID-19 stories from the region this evening:

    Malaysia reported 156 new COVID-19 cases today, bringing the total to 2,626. 3 more deaths were also recorded: https://cna.asia/3dyhXRc

    From Apr 1, Malaysia is tightening its movement control order. What this means: https://cna.asia/2WUaFS8

    Eight more deaths linked to COVID-19 were recorded in Indonesia today, even as President Joko Widodo plans to impose stricter limits to movement between regions: https://cna.asia/3dz1vjP

    Thailand reported 2 new deaths linked to the coronavirus, including a man who recently returned from Malaysia: https://cna.asia/2ykjhHo
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Dr පාදෙණිය ඇතුළු පිරිස සහභාගි වූ අලුත් පාර්ලිමේන්තු ව වැඩසටහනේ සාරාංශය

    මාර්තු 10 දක්ව ලංකාවේ corona ආසාදිතයින් හමුවුණේ නැහැ

    එක ආසාදිතයකුට එක6 මාසයක් තුළ 512 දෙනෙකුට බෝ කරන්න පුළුවන්
    (මිනිස්සු මිලියන 11 කට යනවා. එ කියන්නේ ජනගහනයෙන් භාගය ක්)

    ඉස්කොලේ කැම්පස් වගේ ඒවා වහපුවාම එක්කෙනෙකුට බෝ කරන්න පුළුවන් වෙන්නේ තව 15 කට පමණ යි
    (මිනිස්සු ලක්ෂ 3 කට යනවා)

    ඇඳිරිනීතිය දැම්මාම බෝ කරන්න පුළුවන් 2.5 කට විතරයි (මිනිස්සු 50,000 කට යනවා)
    මෙක අපේ රටට manageable level එකක්

    එළියෙන් ලංකාවට virus එන එක නැවැත්තුවා Airport / ports වහලා දාලා
    එන අයත් කෙලින්ම යන්නේ quarantine centres වලට.

    ලංකාවේ Corona පාලනය කරන්න අංග තුනක් සම්පූර්ණ වෙන්න ඕන

    1. දේශපාලන සහාය - ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත්
    (හොඳට බැලුවොත් පේනවා එක දේශපාලඤ්ඤයෙක් වත් දැන් සද්ද නැ, අත දාන්නේ නෑ)

    2. රෝහල් ධාරිතාව - doctors nurses attendants ambulance drivers හැම staff එකම සූදානම්ව ඉන්නේ තමන්ගේ රෝහල් වලට ආසාදිතයින් එනකල්

    ICU bed 560 ක් සුදානමින් සියලු equipment බෙහෙත් machine එක්ක
    අසාධ්‍ය රෝගීන් හැර අනෙක් හැමෝම වහාම ගෙවල් වලට යවනවා බෙහෙත් දීලා
    Dialog Mobitel එක්ක එකතු වෙලා Doctor channeling, රෝග විනිශ්චය, බෙහෙත් නිර්දේශ කිරීම whatsapp viber මාර්ගයෙන් කරන්න ක්‍රමයක් හදමින් ඉන්නේ

    3. මහජන සහාය
    අලුතින් ආසාදනය වීම වළක්වා ගැනීම අපට කරන්න තියෙන එකම දෙයයි

    පැයකට දෙකකට වරක් හරියට අත් සේදීම
    මුණ අතගාන්න එපා
    කෙළ ගහන්න එපා
    කහිනවිට කිවිසුම් යනවිට cover කරන්න
    අල්ලන පෘෂ්ඨ clean කරන්න
    60% වැඩි alcohol hand-wash/sanitizer භාවිතය
    (පොදු තැන් වලට ගියාම, පොදු දේවල් ඇල්ලුවා ම - Banks, ATM, Market, Bus, 3Wheel)
    උණු වතුර බොන්න
    කොත්තමල්ලි වෙනිවැල්ගැට කහ භාවිතය වැඩි කරන්න
    ප්‍රතිශක්තිය වැඩි කරන ඕනම දෙයක් කරන්න
    පැණි බීම සීත බීම නවත්වන්න
    දුම් බීම virus ව්‍යාප්තිය දෙගුණයක් වැඩි කරනවා
    Steam කරන්න දුම් හට්ටිය නැවත භාවිතයට ගන්න
    Bank online & card වලට සිමා වෙන්න
    එලියට ගියාම 1m දුර තියාගන්න
    එළියට ගියොත් රෙදි හෝදලා නාලා ඇතුළු වෙන්න
    වයසක අය ගෙදරම ඉන්න
    ගෙන බඩු සෝදාලා ගන්න
    37c වැඩි උෂ්ණත්වය දි virus එක මැරෙනවා
    අඩු උෂ්ණත්වය දි සක්‍රිය වෙනවා
    ඒකයි සිත රටවල් ගොඩක් අහුවුණෙ (ඉරාන යේ මේ දවස් වල උෂ්ණත්වය 10c. අනෙක එ මිනිස්සු ඉන්නේ ම ac එකේ)

    කෑම බීම හරහා virus එකෙන් බලපෑමක් නැ
    ආහාර මාර්ගයේදී විනාශ වෙලා යනවා
    ස්වසන මාර්ගයට එන එකයි වළක්වා ගන්න ඕනේ
    Pool වලින් බෝ වෙන්නේ නෑ

    Mask අත්‍යවශ්‍ය නැ
    Mask අවශ්‍ය වන්නේ ආසාදිතයින් ට හා ඔවුන්ට ප්‍රතිකාර කරන අයට පමණි
    දැනට mask stock එක තියෙන්නේ ලක්ෂ 2 ක් පමණි. එය අතවශ්‍ය අයට අත්‍යවශ්‍ය වෙලාවට තියාගන්න අවශ්‍යයි

    තහවුරු කල රෝගීන් ගනන 70 මේ කාළය තුල ඔවුන්ගෙන් පැතිරෙන්න පුළුවන් ගනන 560 ක්
    (අපට ICU bed 560 ක් තියෙනවා)
    නිරෝධායනය වන ගණන 22,000
    පවතින ඇඳිරිනීතිය යටතේ අප්‍රේල් 8 වන තෙක් අපේක්ෂා කරන රෝගීන් ගනන 50,000
    (මේ WHO අනුමත කල සමීකරණයක්)
    මෙය පාලනය කරන්න පුළුවන් මට්ටමක්

    ප්‍රශ්නය ඇති වෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලය ට නිරෝධනයට ලක් වෙන්න උනොත්

    එතකොට රෝගීන් ට treat කරන්න කාර්ය මණ්ඩලය මදි වෙනවා
    ඉතාලියට උනේ මෙක තමයි

    අවු 70 වැඩි අය හා අවු 50 ට වැඩි දරුණු ලෙඩ ඇති අය ට අනෙක් දියුණු රටවල් treat කරන්නේ නෑ ICU bed දෙන්නේ නැහැ
    ලංකාව එහෙම කරන්නේ නැහැ ඕනෙම වයසක අයෙක් ට උපරිම වද්‍යදාර දෙනව

    මාර්තු 20 අප්‍රේල් 7 අතර කාළයේ ආසාදිතයින් ගනන 102 ට අඩුවෙන් තියාගෙන නිරෝධනයට ලක් වෙන පිරිස 22,000 අඩු වුණොත් අප්‍රෙල් ඉවර වෙන්කොට අපිට මෙකෙන් ගොඩ යන්න පුළුවන්

    වැඩක් නොකර නිකන් ඉන්නකොට ලොකුම ගැටලුව තමයී ආතතිය කියන මානසික තත්වය ඇති වෙන්න පුළුවන්
    ඒක වළක්වා ගැනීම වැදගත්

    Dr පාදෙණිය යෝජනා කරන්නේ මෙවා

    වත්තේ ඇවිදින්න
    වත්ත සුද්ද කරන්න (වැස්සත් එක්ක ඊ ළඟට එන්නේ ඩෙංගු)
    ළමයින්ට කුස්සියේ වැඩ පුරුදු කරන්න
    ආගමික කටයුතු අත්‍යවශ්‍ය යි
    පිරිත් දාන්න භාවනා කරන්න
    පොත් කියවන්න සින්දු අහන්න
    TV අඩුවෙන් බලන්න
    සමාජයෙන් අෑත් වෙලා පවුලට ලං වෙන්න

    Copied ..
     
    • Like
    Reactions: janaka_jr

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ICU bed 560 ක් සුදානමින් සියලු equipment බෙහෙත් machine එක්ක

    Copied ..

    මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. ක⁣රුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.

    දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Brussels hospital: 8% of patients are infected without knowing it

    Over the past week, the university hospital of the Free University of Brussels in Jette (UZ Brussel) has been systematically submitting all new patients to a lung scan to detect the presence of the coronavirus (Covid-19).

    The test reveals lesions on the lungs typical of the virus, and is administered whether patients are admitted with respiratory problems or not.

    Now the hospital has announced that 8% of patients tested show signs of being infected by the virus without realizing it, and without showing any of the other symptoms of the disease – fever, a persistent cough, trouble breathing etc.

    The test involves a CT scan of the lungs, which provides a result faster than the conventional tests that are used more selectively.

    “We are doing it to protect our staff and other patients, but also for the patients themselves,” said Professor Johan De Mey, head of radiology.

    It has been stressed from the start that many people can be infected by the virus but show no signs or suffer no symptoms. Nevertheless, they remain contagious and can pass the virus on to others if precautions are not taken. The UZ Brussel tests confirm that, and also give an idea of the extent of the problem.

    In the first two days of CT testing, 50 patients had been scanned, and five of them showed signs of the virus. They were then tested using the classic test, which confirmed the diagnosis. None of those affected had shown any symptoms.

    By the end of a week the proportion had dropped slightly to 8%, from a group that included two women who had presented at the maternity department to give birth.

    “The group we have now identified has absolutely no respiratory problems,” Prof De Mey said. “These are people with appendicitis, fractures and other problems. Our suspicion is, as we have said before, that there are people in the population walking around without symptoms but infected with the virus, and even showing signs of the effects of the virus on their lungs.”
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. ක⁣රුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.

    දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා

    U kiyla thiynna amaru nati leddu gdra yawanwa kiyla eka dangers nadda bn dangu hadunmath mawtta gannwa 1 weeke. Witra
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අප්‍රේල් මස අවසානය දක්වා ම ඇඳිරිනීතිය පැනවීම හෝ ජනතාවගේ ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
    අද වන විට ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයෙක බවත් රට ඇතුලේ කොරෝනා රැල්ලක් මතු වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටී.
    පවතින තත්වය යටතේ වුවද ඇතැම් සේවාවන් කටයුතු යථා තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    Masa 6k gdra innnam. Kiynna epa pissu hadai :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    .........
    ඇඳිරිනීතිය දැම්මාම බෝ කරන්න පුළුවන් 2.5 කට විතරයි (මිනිස්සු 50,000 කට යනවා)
    මෙක අපේ රටට manageable level එකක්
    .......

    ලෙඩ්ඩු 50,000ක් දරාගන්න පුළුවන් වෙයිද ඔය කිව්වට :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. ක⁣රුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.

    දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා

    මචන්ලා යුද්ධ කාලේ බෝම්බයක් ගියහම හරි ලොකු ටේරා ඈටෑක් එකක් ගියහම හරි තුවාල වෙච්ච ලෙඩ්ඩු මෑනේජ් කලේ කොහොමද දන්නවද? එකපාර හෙන සෙට් එකක් එනවනේ. අනික ඩෙන්ගු සීසන් එකේදී බර ගානක් ICU දෑම්මනේ, එතකොට මෑනිජ් කලේ කොහොමද? ඈත්තටම අපි හිතනවට වඩා අපේ ඉස්පිරිතාල වල හදිසි කේස් වලට රෙඩි වෙච්ච පුරුදු වෙච්ච එවුන් ඉන්නේ.. එහෙමයි කියලා එලියට බහිනවා එහෙම නෙමේ
     
    Status
    Not open for further replies.