U kiyla thiynna amaru nati leddu gdra yawanwa kiyla eka dangers nadda bn dangu hadunmath mawtta gannwa 1 weeke. Witra
මේක බෝවන හැටිත් අමතක වෙලා ලියද්දි. අමාරු අඩු වුනා කියලා ගෙදර වන්නේ කොහොමද මග දිගටම තැගි දෙයි. ගොං නේ
U kiyla thiynna amaru nati leddu gdra yawanwa kiyla eka dangers nadda bn dangu hadunmath mawtta gannwa 1 weeke. Witra
මචන්ලා යුද්ධ කාලේ බෝම්බයක් ගියහම හරි ලොකු ටේරා ඈටෑක් එකක් ගියහම හරි තුවාල වෙච්ච ලෙඩ්ඩු මෑනේජ් කලේ කොහොමද දන්නවද? එකපාර හෙන සෙට් එකක් එනවනේ. අනික ඩෙන්ගු සීසන් එකේදී බර ගානක් ICU දෑම්මනේ, එතකොට මෑනිජ් කලේ කොහොමද? ඈත්තටම අපි හිතනවට වඩා අපේ ඉස්පිරිතාල වල හදිසි කේස් වලට රෙඩි වෙච්ච පුරුදු වෙච්ච එවුන් ඉන්නේ.. එහෙමයි කියලා එලියට බහිනවා එහෙම නෙමේ

naha machan aluthen haduwa. 500 kma aluthen haduwada danne na. eth korona walatama icu beds 30 ekkama ward ekakuth haduwa. mulu ratema ehema aluthen hadapuwama baluwama 500k enawada danne na.මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. කරුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.
දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා
naha machan aluthen haduwa. 500 kma aluthen haduwada danne na. eth korona walatama icu beds 30 ekkama ward ekakuth haduwa. mulu ratema ehema aluthen hadapuwama baluwama 500k enawada danne na.
මේක තව පැතිරුනොත් 500ක් තිබුනත් මදි මචං .naha machan aluthen haduwa. 500 kma aluthen haduwada danne na. eth korona walatama icu beds 30 ekkama ward ekakuth haduwa. mulu ratema ehema aluthen hadapuwama baluwama 500k enawada danne na.
මේක තව පැතිරුනොත් 500ක් තිබුනත් මදි මචං .
Italy වල අච්චර resources තිබිලත් ventilators නැතුව මිනිස්සු මැරෙනවා .
මේක ලංකාව වගේ පුංචි රටකට කොහොමවත් දරාගන්න බැරි නිසයි
අනිත් රටවල් වලට කලින්ම ඇදිරි නීතිය දැම්මේ .
මිනිස්සු හැසිරෙන විදිය දැක්කහම කියන්න පුළුවන්
ලංකාවට හොදටම කෙලවෙනවා කියල .
නැ 500ක් නම් අලුතෙන් හැදුවා වෙන් බැ. මොරටුවේ ඇදවල් හදනවා වගේ icu බෙඩ් හදනන් බැ

මේ මහත්තයා කොපි කරන්න දන්නවා උනාට විස්තර දන්නැ වගේ. Icu 500ක් තිබ්බට ඒවා හැමතිස්සේම ඔකියුපයිඩ්. ගිහින් බලපං ඉස්පිරිතාලයක් පැත්තේ. Icu දාන්න වෙන 100ක් ආවොත් කටෝෆ් පනිනවා. කරුමෙට පෙන්නැති වුනාට දවස ගානේ දෙන්නා තුන්දෙනා ආවත් අංක හැදිලා ත්‍රෙෂ්හොල්ඩ් පනිනවා.
දැන් නම් ටෝටල් ලොක්ඩවුන් එකක් ඔනා

මෙහෙමයි
ලංකාවට 500 හැඩල් කරන්න පුළුවන්
බය වෙන්න එපා මුල් 1000 වෙනකල් ලංකාව කන්ට්‍රෝල් එකේ යනවා. බය නැතිව කියනවා ඒ ගැන දන්න නිසා
1000+ නම් ඉතිං අර උඹලා අපි අදහන අයගේ සරණ තමා
ඇත්තම කියනවා නම් පාලනය ස්ට්‍රික් කරන්නේ ඔය කියන ෆිගර් අතරේ තියා ගන්න තමයි මස්සිනාලා
උඹලා එකෙක් ට්‍රයි කරපන් එලියට යන අල එවුන් 5-6ක් නවත්ත ගන්න. ඒ හොඳටම ඇති. එහෙම උනොත් අපිට එකෙන්ම ඔය කියන ෆිගර් අතරේ ඉන්න පුළුවන්
තාත්තා කෙනෙක්ට පුළුවන් නම් එයාගේ මැරිච්ච දියණය නොබලා ඉන්න අන්තිම මොහොත වෙනකල් මොනාව බන් ඊට වඩා කරන්න බැරි කැප කිරීම්??![]()
එකම පවුලේ 05 දෙනෙක්ට කොරෝනා වැළදිලා : මාස 04 ක බිලිඳෙක් ඒ අතර
හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසි යන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.
මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන බවයි ඇයසඳහන් කලේ.
මේ හේතුවෙන් මෙම මස 10 වෙනිදා සිට විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිවසේදීම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ හරහා සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද කියා සිටියා.
Neth