ආන්ඩුවෙ එක ප්රතිපත්තියක් මිශන් එකක් පේන්න නෑ බන්. මීට කලින් ඇදිරි නීතිදාල අර රට ඉදන් ආපු සෙට් එකෙක් නෑර චෙක් කරන්න තිබ්බෙ නමුත් නාමයෝජනා ගන්න වැඩේ කොරෝනට වඩා වැදගත් කරගෙන සෙල්ලම් කලා.ඒ ගිය කාලෙ ආයෙ ගන්න බෑ.ඒක ලොකු ප්රමාදයක්
අනික දැන් බලපන්.ඉන්සුරන්ස් ඒව ඇරල බැන්කු ඇරල මිනිස්සු නගර පුරා පොදිකනවා.ගෙදරට වෙලා ඉන්නලු.ඒත් ගොඩක් එවුන් වැඩට යනවා.හරිනම් වරාය,හෙල්ත්,පොලිස්,ෆෝසස් හැර ඔක්කොම ගෙදර තොයන්න එපැයි.
දැන් ඇත්තටම ඇදිරි නීති ඇත්තෙත් නෑ.ලොක් ඩවුන් ඇත්තෙත් නෑ මේ දෙකම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. මිනිස්සු බැන්කු වලට යනවනම් ඇදීරි නීතියක් ක්රියාවෙ නෑනෙ.සිරසෙ නිව්ස් වල දොස්තරක්නෙක් කිව්ව වැඩක් හරියට වෙන් නැත්නම් අපිත් ගෙවල් වලට යන එකයි කරන්න තියෙන්නෙ කියල. අර කාර්ය සාදක බලකායෙ ඉන්න පලපුරුදු ප්රොෆෙශන් ලට ඕක කරන්න දීල බැසිල්ල වගේ දේශපාලකයො පැත්තක ඉන්න තිබ්බ


curfew ayinkarapu gaman duppath sinhalu okkoma porakanawa


