Reload ප්‍රශ්නෙට විසදුම!
මොකක්ද බලන්නෙ...ඇතුලට එන්න
දැන් රීලෝඩ් දාන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලාවගේ...ත්‍රෙඩ්එ කකුත් දැක්කා මම, රීලොඩ් දාගන්න විදියක් ගැන අහල තිබ්බ...ගොඩක් අය යූස් කරන්නෙ ඔන්ලයින් බෑන්කින් හරි ඔෆීසියල් සයිට් හරිනේ...මාත් යූස් කරේ ඒවා තමා...පස්සෙ පේමාස්ටර් ඇප් එක යූස් කරන්න ගත්තා...සමහර අය නම් දන්නවත් ඇති..ඒකෙන් හෙන ලේසි...මුලින් මුලින් නම් උන් ඔෆර්ස් එහෙම දුන්නා(50 ඕෆ් වගේ)..දැන් කෑස් බැක් විතරයි දෙන්නෙ...
කාඩ් එක ඇඩ් කරලා සේව් කරාම හෙන ලේසියි රීලෝඩ් දාන්න එහෙම නම්,එක්ට්‍රා ෆී එකකුත් නෑ රීලොඩ් වලට...

කාඩ් එක ඇඩ් කරනකොට ඕ.ටී.පී එකක් එනව එච්චරයි..ආයෙ ඕ.ටී.පී ..ටීවීපී මුකුත් ඕන නෑ...
බිල් ගෙවන්නත් පුලුවන්...හැබැයි ඩයලොග් ජිනී එකේ මීට වඩා ෆීස් අඩුයි...ඒක නිසා බිල් ගෙවන්නෙ නෑ...
ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් දෙකටම ඇප් එක තීනවා...
පහළ ලින්ක් එකෙන් රෙගිස්ටර් උනාම මටත් පොඩි ගානක් ලැබෙනව...කැමති නම් ඒකෙන් ගිහින් රෙගිස්ටර් වෙන්න...

නැතන්ම් ඩිරෙක්ට් ලින්ක් එකෙන් යන්න...
Register with my link
direct link https://www.paymasterapp.com/

Last edited:
genie eka hodyi bill payments walata.. mn genie eka use krnawa.. Upay use krnwa..Frimi use karanawa..offers thina widiyata adala app eken thama pay krnne...