Reload ප්‍රශ්නෙට විසදුම!

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Reload ප්‍රශ්නෙට විසදුම!

    මොකක්ද බලන්නෙ...ඇතුලට එන්න

    Jgc2yip.png






    දැන් රීලෝඩ් දාන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලාවගේ...ත්‍රෙඩ්එ කකුත් දැක්කා මම, රීලොඩ් දාගන්න විදියක් ගැන අහල තිබ්බ...ගොඩක් අය යූස් කරන්නෙ ඔන්ලයින් බෑන්කින් හරි ඔෆීසියල් සයිට් හරිනේ...මාත් යූස් කරේ ඒවා තමා...පස්සෙ පේමාස්ටර් ඇප් එක යූස් කරන්න ගත්තා...සමහර අය නම් දන්නවත් ඇති..ඒකෙන් හෙන ලේසි...මුලින් මුලින් නම් උන් ඔෆර්ස් එහෙම දුන්නා(50 ඕෆ් වගේ)..දැන් කෑස් බැක් විතරයි දෙන්නෙ... :sorry:

    කාඩ් එක ඇඩ් කරලා සේව් කරාම හෙන ලේසියි රීලෝඩ් දාන්න එහෙම නම්,
    එක්ට්‍රා ෆී එකකුත් නෑ රීලොඩ් වලට... :yes: :yes: :yes:
    කාඩ් එක ඇඩ් කරනකොට ඕ.ටී.පී එකක් එනව එච්චරයි..ආයෙ ඕ.ටී.පී ..ටීවීපී මුකුත් ඕන නෑ...

    බිල් ගෙවන්නත් පුලුවන්...හැබැයි ඩයලොග් ජිනී එකේ මීට වඩා ෆීස් අඩුයි...ඒක නිසා බිල් ගෙවන්නෙ නෑ...

    ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් දෙකටම ඇප් එක තීනවා... :yes:
    පහළ ලින්ක් එකෙන් රෙගිස්ටර් උනාම මටත් පොඩි ගානක් ලැබෙනව...කැමති නම් ඒකෙන් ගිහින් රෙගිස්ටර් වෙන්න... :love: :D
    නැතන්ම් ඩිරෙක්ට් ලින්ක් එකෙන් යන්න...
    :P


    Register with my link





    direct link https://www.paymasterapp.com/
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Saving your card with OTP for third-party mobile app is a stupidest thing I have heard

    :yes:

    I never used this app.
    But I assume they need the card info with OTP to do a transaction behind the scene.

    So the OTP is only valid once right? So this minimizes the risk.
    But still looks weird. They aren’t supposed to be asking for a OTP I think.
     
    Last edited:

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Dialog Genie eketh use karanne me card system ekama thamayi..Genie ekayi PayMaster ekak dan use krnna aran tikk kal..kisima issue ekak na danata
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    kelinma online banking payment wala bill payment ekata
    any mobile no ekak add karanna puluwan ne ban,
    anika dialog genie app ekath hodai.
    mama nam kelinma com bank wala online banking walin reload danne
    5 min walin lord wenawa,
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඩිරෙක්ට් සයිට්/ඈප් එකෙන් දාගන්න එකෙයි මේකෙන් දාගන්න එකෙයි වෙනස මොකක්ද ?
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ඩිරෙක්ට් සයිට්/ඈප් එකෙන් දාගන්න එකෙයි මේකෙන් දාගන්න එකෙයි වෙනස මොකක්ද ?

    lesiyi ithin...ikmanta reload daganna puluwan...packages select karanna puluwan... OTP ehema ona na... card eka add karala thiyanna haki. :yes:
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    kelinma online banking payment wala bill payment ekata
    any mobile no ekak add karanna puluwan ne ban,
    anika dialog genie app ekath hodai.
    mama nam kelinma com bank wala online banking walin reload danne
    5 min walin lord wenawa,

    ow ithin owayi log wewi inna onane...reload danna moktada bn online banking log wenne... :baffled: genie eka hodyi bill payments walata.. mn genie eka use krnawa.. Upay use krnwa..Frimi use karanawa..offers thina widiyata adala app eken thama pay krnne... :yes:
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Paypal එකෙන් ගෙවන්න පුළුවන් ඒවා තියෙනවද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    ow ithin owayi log wewi inna onane...reload danna moktada bn online banking log wenne... :baffled: genie eka hodyi bill payments walata.. mn genie eka use krnawa.. Upay use krnwa..Frimi use karanawa..offers thina widiyata adala app eken thama pay krnne... :yes:


    dawasa gaane relord dannawanam postpaid ganin
    nattn mase mula relord eka daganin. hamadama log wenne one na thama