ගෙදර ඉදන්ම Reload දාගන්න..

ගෙදර ඉදන්ම Reload දාගන්න..

ඇඳිරි නීතිය වැටේවි...කඩ වසාවි... ගෙදරින් එලියට බහින්න බැරි වේවි... ඒත්...
ගොඩක් පැතිවලට
ඒ වෙලාවට හදිස්සියකට අපිට රීලෝඩ් ගන්න පුළුවන් ලංකාවේ විශ්වාසවන්ත ඇප් එකක් තමයි Paymaster





පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

DOWNLOAD

මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාලට 10% ක කෑශ් බැක් එකක් එයි

ඒවගේම ඩේලි පොයින්ට් ලැබෙනවා ඒවත් අපිට රීලෝඩ් විදියට ගන්න පුළුවන්

ඒ වගේම යි දැනට මිලියන 1 ක රීලෝඩ් විකුණලා තියෙනවා
ඒ නිසා ශුවර් කරන්න පුළුවන් ඇප් එකක්. රීලෝඩ් විතරක් නෙවෙයි බිල්පත් ගෙවීමේ පහසුකම් එහෙමත් තියෙනවා

හැබැයි ඉතිං මේ ඇප් එකෙන් රීලෝඩ් ගන්න ඕන නම් අපිට Credite card ඕන වෙනවා

කෙනෙක්ට උවමනා වෙයි කියලා හිතලයි දැම්මේ







--------------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber
 
Last edited:

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Online pay danna kiyanne yako.
    Bank ekata yanna ba
    karana okkoma payment credit card eken karala dan eke bill eka gewanna hsbs ekata yanna ba.
    permit ganna thama wenne.