SLTGO මෙව්වා එක දැන් තියනවා නෙ? මං අදයි දැක්කෙ මගෙ router එකෙන් public wifi SSID (open) එකකුත් broadcast වෙනවා. 


SLTGO මෙව්වා එක දැන් තියනවා නෙ? මං අදයි දැක්කෙ මගෙ router එකෙන් public wifi SSID (open) එකකුත් broadcast වෙනවා.![]()

පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා 
මේ ඕක පොඩ්ඩක් බලපන් මගේ රවුටර් එකෙත් ඔහොම එකක් තිබ්බා. Open SSID එකෙන් ඕනි කෙනෙක්ට Connect වෙලා ඉන්ටෙනෙට් යන්න පුළුවන්පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා
![]()

මගේ එකෙනන් එහෙම එකක් නෑ. කොටින්ම කිව්වොත් ඒ ලබ්බේ wifi ත් off කරලා තියෙන්නේ security එහෙම හොද නිසා. ඔහොම මගුලක් මට කරොත්නං කුඩු කරනවා router එක. consent එකක් නැතුව open SSID හදන්න පුලුවන්ද උන්ට.![]()
මම WIFI off කරලා පෙන්නුවා තව SSID එකක් broadcast වෙනවා කියල. ඌ කියනවා ඒක වෙන ගෙදරක එකක් කියල
පස්සේ ඉතින් රවුටරේ off කරලා on කරලා එහෙම තමයි උට ඒක ඔප්පු කරේ 
මට ඕක උනේ දැන් මාස 6 කට විතර කලින්. දන්නේ නෑ සමහරවිට ඒ කාලේ ටෙස්ටිං කරන්න ඇති. හදන්න ආපු කෙනාවත් දන්නේ නෑ මොකක්ද සීන් එක කියල. ඌ කිව්වා මම රවුටරේට මොනවහරි කරන්න ඇති කියලමම WIFI off කරලා පෙන්නුවා තව SSID එකක් broadcast වෙනවා කියල. ඌ කියනවා ඒක වෙන ගෙදරක එකක් කියල
පස්සේ ඉතින් රවුටරේ off කරලා on කරලා එහෙම තමයි උට ඒක ඔප්පු කරේ
![]()

Un khmath access tynawa router eke
Setting wala wenama tyanwa isp ta router confug krana puluwan login ekak remotly

Ain karanna baida?![]()
router eka unge kiyalane kiyanne
dan dena Fiber Router eka ehema apita admin denne na
DNS server eka maru karanna ba admin nathuwa
Mage fiber na 
mage laga fiber connection ekak thiyenawa. router eke admin password nathi unata hotline eken ganna puluwan. mama ehema gatta..router eka unge kiyalane kiyanne
dan dena Fiber Router eka ehema apita admin denne na
DNS server eka maru karanna ba admin nathuwa

router eka unge kiyalane kiyanne
dan dena Fiber Router eka ehema apita admin denne na
DNS server eka maru karanna ba admin nathuwa
mage laga fiber connection ekak thiyenawa. router eke admin password nathi unata hotline eken ganna puluwan. mama ehema gatta..![]()
Api laga nam Admin username/ password thiyenawa SLT fiber router eke.
EK ekenma thamai mama hoya gaththeth.
Ubalata oneda?

Api laga nam Admin username/ password thiyenawa SLT fiber router eke.
EK ekenma thamai mama hoya gaththeth.
Ubalata oneda?
Dnnawanm kiyapnko![]()