d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේ ඕක පොඩ්ඩක් බලපන් මගේ රවුටර් එකෙත් ඔහොම එකක් තිබ්බා. Open SSID එකෙන් ඕනි කෙනෙක්ට Connect වෙලා ඉන්ටෙනෙට් යන්න පුළුවන් :P පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා :dull:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    මේ ඕක පොඩ්ඩක් බලපන් මගේ රවුටර් එකෙත් ඔහොම එකක් තිබ්බා. Open SSID එකෙන් ඕනි කෙනෙක්ට Connect වෙලා ඉන්ටෙනෙට් යන්න පුළුවන් :P පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා :dull:

    මගේ එකෙනන් එහෙම එකක් නෑ. කොටින්ම කිව්වොත් ඒ ලබ්බේ wifi ත් off කරලා තියෙන්නේ security එහෙම හොද නිසා. ඔහොම මගුලක් මට කරොත්නං කුඩු කරනවා router එක. consent එකක් නැතුව open SSID හදන්න පුලුවන්ද උන්ට. :angry:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මගේ එකෙනන් එහෙම එකක් නෑ. කොටින්ම කිව්වොත් ඒ ලබ්බේ wifi ත් off කරලා තියෙන්නේ security එහෙම හොද නිසා. ඔහොම මගුලක් මට කරොත්නං කුඩු කරනවා router එක. consent එකක් නැතුව open SSID හදන්න පුලුවන්ද උන්ට. :angry:

    මට ඕක උනේ දැන් මාස 6 කට විතර කලින්. දන්නේ නෑ සමහරවිට ඒ කාලේ ටෙස්ටිං කරන්න ඇති. හදන්න ආපු කෙනාවත් දන්නේ නෑ මොකක්ද සීන් එක කියල. ඌ කිව්වා මම රවුටරේට මොනවහරි කරන්න ඇති කියල :rofl: මම WIFI off කරලා පෙන්නුවා තව SSID එකක් broadcast වෙනවා කියල. ඌ කියනවා ඒක වෙන ගෙදරක එකක් කියල :P පස්සේ ඉතින් රවුටරේ off කරලා on කරලා එහෙම තමයි උට ඒක ඔප්පු කරේ :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    මට ඕක උනේ දැන් මාස 6 කට විතර කලින්. දන්නේ නෑ සමහරවිට ඒ කාලේ ටෙස්ටිං කරන්න ඇති. හදන්න ආපු කෙනාවත් දන්නේ නෑ මොකක්ද සීන් එක කියල. ඌ කිව්වා මම රවුටරේට මොනවහරි කරන්න ඇති කියල :rofl: මම WIFI off කරලා පෙන්නුවා තව SSID එකක් broadcast වෙනවා කියල. ඌ කියනවා ඒක වෙන ගෙදරක එකක් කියල :P පස්සේ ඉතින් රවුටරේ off කරලා on කරලා එහෙම තමයි උට ඒක ඔප්පු කරේ :P

    ඔය එන උන් මෙලෝ හසරක් දන්නේ නෑ. router එකේ basic settings වලට අමතරව මොකක් හරි එකක් කලොත් උදේ ඉදන් රෑ වෙනකන් on off කර කර ඉදල අන්තිමට reset කරනවා.

    දෙන්නෙත් මහා ලොන්ත router එකක්. open SSID එකක් තියන එක ලොකු risk එකක් file share කරලා තියනවනං network එක ඇතුලේ. firewall rules කොහොම හදලද කියල කොහොමද දන්නේ. Masquerade එක හරි තැනට දාල නැත්තන් නිකන් රෙද්ද උස්සන් ඉන්නවා වගේ ඇරලා පලයන් කියල. SLT උන් කරොත් කරන්නේ service එක පාවිච්චි කරන උන්ට එපා කරෝන වැඩක් උන්ගේ රෙද්දවල් market කරගන්න කියල :dull:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Un khmath access tynawa router eke

    Setting wala wenama tyanwa isp ta router confug krana puluwan login ekak remotly
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    කොහොමද මචන්ලා ssid එකක් හැදිලද කියල බලාගන්නේ . බොරුවට data කැපෙන්නේ ඒ හින්දද මන්ද. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    router eka unge kiyalane kiyanne
    dan dena Fiber Router eka ehema apita admin denne na
    DNS server eka maru karanna ba admin nathuwa
    mage laga fiber connection ekak thiyenawa. router eke admin password nathi unata hotline eken ganna puluwan. mama ehema gatta.. :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    router eka unge kiyalane kiyanne
    dan dena Fiber Router eka ehema apita admin denne na
    DNS server eka maru karanna ba admin nathuwa

    mage laga fiber connection ekak thiyenawa. router eke admin password nathi unata hotline eken ganna puluwan. mama ehema gatta.. :yes:

    Api laga nam Admin username/ password thiyenawa SLT fiber router eke.
    EK ekenma thamai mama hoya gaththeth.

    Ubalata oneda?