Home delivery services [Updating]

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    FB-IMG-15855650198853769.jpg

    RMS එකෙන් ගන්නේ නැනේ කෝල් :dull:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,136
    12,993
    113
    33
    ෆින්ලන්ඩ්
    ලස්සන ෆ්ලොර කුණු එලවලු

    ලස්සන ෆ්ලොර එකෙන් එළවලු ඔර්ඩර් එකක් දැම්ම 24 වෙනිදා(රු .3590.00), අන්න උන් ගෙදෙට්ට කුණු වේච්ච එලවලු වගයක් එවලා.

    ඕක කිවුව ගමන් මන් කිවුව ඉන්න මම ටක් ගාල කීල්ල්ස් එකෙන් දාන්නම් කියලා. එපා පුතේ උනුත් කුණු ඒවා එවුවොත් නිකන් අපරාදේ පුතාගේ සල්ලි කියලා කියනවා. පොලින්ග් වල ඉදල සල්ලි ගන්න තරම් ඒ ගොලන්න්ට
    ඇගට ශක්තියක් නැ. එකයි Online ම ගෙවන්න පුලුව එකකින් දැම්මේ. මාරම අප්සට්.

    ගෙදර අයට කිවුවා කොහෙන්වත් ගන්න යන්න එපා. කප්රුක එකෙක්න් ග්රෝසරිස්, ලස්සන ෆ්ලොර එකෙන් එළවලුයි දැම්ම කියලා. ගෙදර ඉන්නේ අම්මා , තාත්තයි විතරයි.

    දැන් ඒගොල්ලන්ට කොහෙන්වත් නැ. ඒ ගොල්ලෝ ඇදිරි නිතිය අයින් කරපු වෙලාවේ යන්න හදන කොට මමමයි කිවුවේ යන්න එපා. මම බඩු දාල තියෙන්නේ කියලා.

    දාපු බෙහෙත් ටිකෙත් එක බෙහෙතක් අඩුවෙන් දාල තියෙන්නේ. එකනම් වැරදීමක් වෙන්න ඇති . කප්රුක ඔර්ඩර් එකත් තවම නැ. පරක්කු වෙනවලු. CURFEW PASS කැන්සල් කරලා අයේ ගන්න උන කියල හුට පටයකට.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    කලු කඩද කොරෝනද... එපා වෙනව බන්. :angry::angry::angry:
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ලස්සන ෆ්ලොර එකෙන් එළවලු ඔර්ඩර් එකක් දැම්ම 24 වෙනිදා(රු .3590.00), අන්න උන් ගෙදෙට්ට කුණු වේච්ච එලවලු වගයක් එවලා.

    ඕක කිවුව ගමන් මන් කිවුව ඉන්න මම ටක් ගාල කීල්ල්ස් එකෙන් දාන්නම් කියලා. එපා පුතේ උනුත් කුණු ඒවා එවුවොත් නිකන් අපරාදේ පුතාගේ සල්ලි කියලා කියනවා. පොලින්ග් වල ඉදල සල්ලි ගන්න තරම් ඒ ගොලන්න්ට
    ඇගට ශක්තියක් නැ. එකයි Online ම ගෙවන්න පුලුව එකකින් දැම්මේ. මාරම අප්සට්.

    ගෙදර අයට කිවුවා කොහෙන්වත් ගන්න යන්න එපා. කප්රුක එකෙක්න් ග්රෝසරිස්, ලස්සන ෆ්ලොර එකෙන් එළවලුයි දැම්ම කියලා. ගෙදර ඉන්නේ අම්මා , තාත්තයි විතරයි.

    දැන් ඒගොල්ලන්ට කොහෙන්වත් නැ. ඒ ගොල්ලෝ ඇදිරි නිතිය අයින් කරපු වෙලාවේ යන්න හදන කොට මමමයි කිවුවේ යන්න එපා. මම බඩු දාල තියෙන්නේ කියලා.

    දාපු බෙහෙත් ටිකෙත් එක බෙහෙතක් අඩුවෙන් දාල තියෙන්නේ. එකනම් වැරදීමක් වෙන්න ඇති . කප්රුක ඔර්ඩර් එකත් තවම නැ. පරක්කු වෙනවලු. CURFEW PASS කැන්සල් කරලා අයේ ගන්න උන කියල හුට පටයකට.

    keels eken dapan amchan aluth elawalu ewanne. math gatta
    :yes:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    Machan, keells website eka down ne ban. Kiyata witharada ban order eka damme.

    Daily quota ekak thiyenne. Ada eka 3000 wage karala. Site eka 6AM idan wada. Habai active session 1000 witharai maintain karanne. Anith request message page ekakata redirect karanawa. Digatama try kara kara inna. Math dawas 2-3k try karala ada thamai goda da gathe.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    Kohomada danne machan . Awama kiyaka badu ganna one da

    Items 60 k withara thiyenawa machan echarai. Vegetables 10k withara sahan spices, dal, rice wage dewal. Minimum amount ekak naha hbai max ganna puluwan 3KG or kali 3 (pol gedi 3k wage). Delivery fee eka Rs.500
     
    Status
    Not open for further replies.