Lankans Living in Australia

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    The ship was allowed to dock in Sydney and its passengers to disembark, despite many showing flu-like symptoms.:rofl::rofl::rofl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,528
    113
    අර ඔස් ලන්කා ස්ටුඩන්ට්ස් එකේ උන් අඬනවා සල්ලි දීපන් කියලා මොන සල්ලිද බන් තව කෑ ගැහුවොත් පුකට පයින් ගහලා එලවයි...ස්ටුඩන්ට්ස්ලා කියන්නේ බිස්නස් එකක් විතරයි මෙහෙ...:oo:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අර ඔස් ලන්කා ස්ටුඩන්ට්ස් එකේ උන් අඬනවා සල්ලි දීපන් කියලා මොන සල්ලිද බන් තව කෑ ගැහුවොත් පුකට පයින් ගහලා එලවයි...ස්ටුඩන්ට්ස්ලා කියන්නේ බිස්නස් එකක් විතරයි මෙහෙ...:oo:

    salli pennala awanam. uda balagena inna wenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    අර ඔස් ලන්කා ස්ටුඩන්ට්ස් එකේ උන් අඬනවා සල්ලි දීපන් කියලා මොන සල්ලිද බන් තව කෑ ගැහුවොත් පුකට පයින් ගහලා එලවයි...ස්ටුඩන්ට්ස්ලා කියන්නේ බිස්නස් එකක් විතරයි මෙහෙ...:oo:

    Paw ban samahara un attatama anathai.:dull: loweth nethi wela inne un
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,528
    113
    salli pennala awanam. uda balagena inna wenne

    Paw ban samahara un attatama anathai.:dull: loweth nethi wela inne un

    අනාතයි තමා ඒ උනාට උන්ගේ හෙන ඩිමාන්ඩින්...:rofl:
    අර කිව්වත් වගේ සල්ලි පෙන්නලානේ එන්නේ..
    බෝට්ටු කාරයන්ටත් දීලා තමා ස්ටුඩන්ට්ස්ලා ගැන බලන්න වෙන්නේ.. :(
    කෝස් ෆී එක ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න, කොරෝනා රිලේටඩ් ට්‍රීට්මන්ට් ෆ්‍රී කර ගන්න වගේ එකක් ඉල්ලනවා ඇරෙන්න සල්ලි ඉල්ලන එකනම් ප්‍රැක්ටිකල් නෑ..
     
    :rofl::rofl: