Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනීමත් සමඟ කළුබෝවිල වාට්ටුවක් වැසෙයි



    දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල මහාරෝහලෙන් කොවිඩ් නයින්ටීන් ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟ එම රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ.

    60 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාධනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කරන අතර රෝගින් හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇති.

    Ada derana
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

    මාධ්‍යයට වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

    ‍මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට අප්‍රේල් මස පළමු වනදා දහවල් 12.00 දක්වා පමණක් කාලය ලබාදීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

    Ada derana
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    How come there are 122 CV cases then

    This is a long shot and it's a trial to test whether BCG does in fact has an effect. As I mentioned, the suspicion arose because of the low infection rate of children. So many countries are now testing it. Australia, Netherlands, etc.
    I am no way inferring that it works...:D

    Pls read a related news item....

    The tuberculosis (TB) vaccine, bacillus Calmette-Guerin (BCG), could be a potential weapon in combatting the deadly coronavirus according to findings published by NYIT College of Osteopathic Medicine (NYITCOM) researchers, led by Gonzalo Otazu, Ph.D., assistant professor of biomedical sciences.

    The United States currently leads the world in confirmed COVID-19 cases, followed by Italy, per the latest report from Johns Hopkins University’s Center for Systems Science and Engineering (CSSE). Now NYITCOM researchers propose that the severity of COVID-19 impact may be linked to varying national policies on BCG childhood vaccination.

    “We found that countries without universal policies of BCG vaccination, such as Italy, the Netherlands, and the United States have been more severely affected compared to countries with universal and long-standing BCG policies,” the researchers state.

    According to the study, made widely available by MedRXiv, a combination of reduced morbidity and mortality could make the BCG vaccination a game-changer in the fight against COVID-19. As one of the most widely used vaccines in the world, the BCG vaccine has existed for nearly a century and has been shown to be an effective tool in preventing meningitis and disseminated TB in children. The inoculation is also believed to offer broad-ranging protection against respiratory infections, which present similar symptoms to COVID-19. In fact, Australian researchers have just announced plans to fast track large-scale testing to see if the BCG vaccination can protect health workers from the coronavirus.

    Otazu, who is also a researcher in the new Center for Biomedical Innovation, completed the study with the assistance of NYITCOM students Aaron Miller, Mac Josh Reandelar, Kimberly Fasciglione, and Violeta Roumenova, along with Center technician Yan Li. The team compared various nations’ BCG vaccination policies with their COVID-19 morbidity and mortality and found a significant positive correlation between the year when universal BCG vaccination policies were adopted and the country’s mortality rate. In other words, the earlier a policy was established, the more likely that a significant portion of the population, especially the elderly, would be protected.

    For example Iran, which has a current universal BCG vaccination policy that only started in 1984, has an elevated mortality rate with 19.7 deaths per million inhabitants. In contrast, Japan, which started its universal BCG policy in 1947, has approximately 100 times fewer deaths per million people, with 0.28 deaths. Furthermore, Brazil started universal vaccination in 1920 and has an even lower mortality rate of 0.0573 deaths per million inhabitants.

    So why do some nations vaccinate while others do not? As TB cases fell in the late 20th century, several higher-income countries in Europe dropped their universal BCG policies between 1963 and 2010. In the United States, the CDC currently recommends the BCG vaccine only for very select persons who meet specific criteria and in consultation with a TB expert.

    Among the 180 countries with BCG data available today, 157 countries currently recommend universal BCG vaccination. The remaining 23 countries have either stopped BCG vaccination due to a reduction in TB incidence or have traditionally favored selective vaccination of “at-risk” groups.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Myanmar has reported its first death from COVID-19 - a 64-year-old citizen who flew home from Australia.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    EUaT1rCU4AEmqjZ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,629
    113
    Gampaha
    මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට අප්‍රේල් මස පළමු වනදා දහවල් 12.00 දක්වා පමණක් කාලය ලබාදීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
    elakiri eke porak unna neda 15 amma dabadiwa gihin apu.. uge ammata kohomada dannawada? :sorry:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සෙසු සියළු දිස්ත්‍රික්කවල බදාදා උදෑසන 6.00 ට ඉවත් කරන ඇඳිරි නීතිය එදිනම සවස 2.00 සිට නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Myanmar is a small country but the way they control the virus is perfect. mewa tamai example vidiyata ganna one ratawal. Rata duppath unata mole saha uwanamawa tiyanwanam ona deyak hadaganna puuwan.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Myanmar is a small country but the way they control the virus is perfect. mewa tamai example vidiyata ganna one ratawal. Rata duppath unata mole saha uwanamawa tiyanwanam ona deyak hadaganna puuwan.

    ලොල් මියන්මාර්වල කොවිඩ් තියෙනව බොල..උන්ට ටෙස්ට් කරන්ඩ හරිහමන් පහසුමක් නැ..තොපි වගේ ගොන් හරක්ට මැජික්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    Myanmar is a small country but the way they control the virus is perfect. mewa tamai example vidiyata ganna one ratawal. Rata duppath unata mole saha uwanamawa tiyanwanam ona deyak hadaganna puuwan.

    මේක නම් 100% වැරදි කතාවක් බන්. උන්ගෙ average testing දවසට දෙකයිලු. කෝටි පහක් මිනිස්සු හිටියට ටෙස්ට් කරන උපකරණ තියෙන්නෙ රටටම හතරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    මේක පට්ට ආණ්ඩුව කරන්ඩ පුලුවන් හැමදේම කරනව ජයවේවා..

    මගුල කෝ සජිත් කිව්ව ප...නිල් ගෙනාවෙ නෑනෙ. :angry:
     
    Status
    Not open for further replies.