Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔක්කොම එකයි සිරි ලාංකික කියන්නේ එවන් අසිරිමත් ජාතියක් :rofl:
    :yes::yes::yes::yes:


    :yes:
    20ක් එක්ක හොස්පිටල් යන්නේ මොන වේසාවද බං. මු නම් මේ කරන්නේ හිතලා. කැරියා මලා අනිත් උන්ට කම්ශොට් දිලා. නානා අරින්න යන්නේ.


    මේක නම් හිතලාම කරන වැඩක්. මුන්ට බනින්න කුනුහම්බ කියලාම කටගෙවිලා හුත්ත
    :angry::D:D
    umbe reply dakkama hinaagiya
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    චීනයේ ධනවත්ම පුද්ගලයා වන අලි බබා අලි එක්ස්ප්‍රස් අන්තර්ජාල වෙළෙදපල හිමි ජැක් මා ලංකාව ඇතුළු ආසියානු රටවල් 10 කට කොරෝනා වෙනුවෙන් සිදුකරන
    පරිත්‍යාගයක්

    ලෙස හොඳ තත්වයේ සර්ජිකල් මාස්ක් ලක්ෂයක් (100000) අද දින කටුනායක ගුවන් කොටුපළට ගොඩබාන ලදි. චීන තානාපති කාර්යාලය මගින් මේවා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය වෙත පුදානය කරන්නට නියමිතය.
    1.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hari therory eka gena minissunwa danuwath karapu nathi weradda baraganne kawuda :angry:


    koheda bn minisu danuwath nokare minisu danuwath kara eth okotoma kalin thaman ganna one kiyala mathei godakata geuwoth thamanta salli labenne nathi wenawa kiyana mathi nissa thamai oya wage ekathu une.


    mehe andirinithiya thiyana nissa oya wage kisi deyak une na.:yes::yes::yes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    April 3rd week :baffled:

    සති දෙකක් හොදටම මදි. තව සති 6ක් මේ අදින්න වෙනවා. නැත්තම් කෙල. සිරාම සිරා කියන්නේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    සති දෙකක් හොදටම මදි. තව සති 6ක් මේ අදින්න වෙනවා. නැත්තම් කෙල. සිරාම සිරා කියන්නේ

    denatamath sathi 2k adiri neethiya, mokak unath, me lede hoyaganna ewun meken nirodanaya una ayatawath me lede pathirila saneepa wela athi, thawa sathi 2kin wage balanne puluwan wei.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    සර්ජිකල් මාස්ක් ko apita :sorry:
    චීනයේ ධනවත්ම පුද්ගලයා වන අලි බබා අලි එක්ස්ප්‍රස් අන්තර්ජාල වෙළෙදපල හිමි ජැක් මා ලංකාව ඇතුළු ආසියානු රටවල් 10 කට කොරෝනා වෙනුවෙන් සිදුකරන
    පරිත්‍යාගයක්

    ලෙස හොඳ තත්වයේ සර්ජිකල් මාස්ක් ලක්ෂයක් (100000) අද දින කටුනායක ගුවන් කොටුපළට ගොඩබාන ලදි. චීන තානාපති කාර්යාලය මගින් මේවා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය වෙත පුදානය කරන්නට නියමිතය.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලා හිතන්නෙ මේ කර්ෆිව් අවම තව කොච්චර කාලයක්වත් තියෙයිද?

    දිගටම දිගටම අයින් කරන් නැ අයින් කරොත් ලෙඩෙ වැඩි වෙනවා :cool:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    denatamath sathi 2k adiri neethiya, mokak unath, me lede hoyaganna ewun meken nirodanaya una ayatawath me lede pathirila saneepa wela athi, thawa sathi 2kin wage balanne puluwan wei.

    එහෙම ලෙඩේ පැතිරිලා හොද වෙන හැටි පහදපං බලන්න. කොමියුනිටියට පැතිරුනාම යටිබිම්ගතව පැතිරිගෙන යනවානේ බං. උබ හිතන්නේ ලෙඩේ හරියටම චිස් කැල්ල කැපුවා වගේ දවස් 14න් පෙන්වලා නවති කියලාද.
    ඇත්තටම මිනිස්සුන්ට මේ දවස් 14රෙ කතාව ගැන ගිහින් තියෙන්නේ වැරදි මතයක්. මේක ටක්ගාලා කරෙක්ට් කරන්න ඔනාමයි. නැත්තම් බුල කෙලිනවා සුවර්
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Dr පාදෙණිය ඇතුළු පිරිස සහභාගි වූ අලුත් පාර්ලිමේන්තු ව වැඩසටහනේ සාරාංශය

    මාර්තු 10 දක්ව ලංකාවේ corona ආසාදිතයින් හමුවුණේ නැහැ

    එක ආසාදිතයකුට එක6 මාසයක් තුළ 512 දෙනෙකුට බෝ කරන්න පුළුවන්
    (මිනිස්සු මිලියන 11 කට යනවා. එ කියන්නේ ජනගහනයෙන් භාගය ක්)

    ඉස්කොලේ කැම්පස් වගේ ඒවා වහපුවාම එක්කෙනෙකුට බෝ කරන්න පුළුවන් වෙන්නේ තව 15 කට පමණ යි
    (මිනිස්සු ලක්ෂ 3 කට යනවා)

    ඇඳිරිනීතිය දැම්මාම බෝ කරන්න පුළුවන් 2.5 කට විතරයි (මිනිස්සු 50,000 කට යනවා)
    මෙක අපේ රටට manageable level එකක්

    එළියෙන් ලංකාවට virus එන එක නැවැත්තුවා Airport / ports වහලා දාලා
    එන අයත් කෙලින්ම යන්නේ quarantine centres වලට.

    ලංකාවේ Corona පාලනය කරන්න අංග තුනක් සම්පූර්ණ වෙන්න ඕන

    1. දේශපාලන සහාය - ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත්
    (හොඳට බැලුවොත් පේනවා එක දේශපාලඤ්ඤයෙක් වත් දැන් සද්ද නැ, අත දාන්නේ නෑ)

    2. රෝහල් ධාරිතාව - doctors nurses attendants ambulance drivers හැම staff එකම සූදානම්ව ඉන්නේ තමන්ගේ රෝහල් වලට ආසාදිතයින් එනකල්

    ICU bed 560 ක් සුදානමින් සියලු equipment බෙහෙත් machine එක්ක
    අසාධ්‍ය රෝගීන් හැර අනෙක් හැමෝම වහාම ගෙවල් වලට යවනවා බෙහෙත් දීලා
    Dialog Mobitel එක්ක එකතු වෙලා Doctor channeling, රෝග විනිශ්චය, බෙහෙත් නිර්දේශ කිරීම whatsapp viber මාර්ගයෙන් කරන්න ක්‍රමයක් හදමින් ඉන්නේ

    3. මහජන සහාය
    අලුතින් ආසාදනය වීම වළක්වා ගැනීම අපට කරන්න තියෙන එකම දෙයයි

    පැයකට දෙකකට වරක් හරියට අත් සේදීම
    මුණ අතගාන්න එපා
    කෙළ ගහන්න එපා
    කහිනවිට කිවිසුම් යනවිට cover කරන්න
    අල්ලන පෘෂ්ඨ clean කරන්න
    60% වැඩි alcohol hand-wash/sanitizer භාවිතය
    (පොදු තැන් වලට ගියාම, පොදු දේවල් ඇල්ලුවා ම - Banks, ATM, Market, Bus, 3Wheel)
    උණු වතුර බොන්න
    කොත්තමල්ලි වෙනිවැල්ගැට කහ භාවිතය වැඩි කරන්න
    ප්‍රතිශක්තිය වැඩි කරන ඕනම දෙයක් කරන්න
    පැණි බීම සීත බීම නවත්වන්න
    දුම් බීම virus ව්‍යාප්තිය දෙගුණයක් වැඩි කරනවා
    Steam කරන්න දුම් හට්ටිය නැවත භාවිතයට ගන්න
    Bank online & card වලට සිමා වෙන්න
    එලියට ගියාම 1m දුර තියාගන්න
    එළියට ගියොත් රෙදි හෝදලා නාලා ඇතුළු වෙන්න
    වයසක අය ගෙදරම ඉන්න
    ගෙන බඩු සෝදාලා ගන්න
    37c වැඩි උෂ්ණත්වය දි virus එක මැරෙනවා
    අඩු උෂ්ණත්වය දි සක්‍රිය වෙනවා
    ඒකයි සිත රටවල් ගොඩක් අහුවුණෙ (ඉරාන යේ මේ දවස් වල උෂ්ණත්වය 10c. අනෙක එ මිනිස්සු ඉන්නේ ම ac එකේ)

    කෑම බීම හරහා virus එකෙන් බලපෑමක් නැ
    ආහාර මාර්ගයේදී විනාශ වෙලා යනවා
    ස්වසන මාර්ගයට එන එකයි වළක්වා ගන්න ඕනේ
    Pool වලින් බෝ වෙන්නේ නෑ

    Mask අත්‍යවශ්‍ය නැ
    Mask අවශ්‍ය වන්නේ ආසාදිතයින් ට හා ඔවුන්ට ප්‍රතිකාර කරන අයට පමණි
    දැනට mask stock එක තියෙන්නේ ලක්ෂ 2 ක් පමණි. එය අතවශ්‍ය අයට අත්‍යවශ්‍ය වෙලාවට තියාගන්න අවශ්‍යයි

    තහවුරු කල රෝගීන් ගනන 70 මේ කාළය තුල ඔවුන්ගෙන් පැතිරෙන්න පුළුවන් ගනන 560 ක්
    (අපට ICU bed 560 ක් තියෙනවා)
    නිරෝධායනය වන ගණන 22,000
    පවතින ඇඳිරිනීතිය යටතේ අප්‍රේල් 8 වන තෙක් අපේක්ෂා කරන රෝගීන් ගනන 50,000
    (මේ WHO අනුමත කල සමීකරණයක්)
    මෙය පාලනය කරන්න පුළුවන් මට්ටමක්

    ප්‍රශ්නය ඇති වෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලය ට නිරෝධනයට ලක් වෙන්න උනොත්

    එතකොට රෝගීන් ට treat කරන්න කාර්ය මණ්ඩලය මදි වෙනවා
    ඉතාලියට උනේ මෙක තමයි

    අවු 70 වැඩි අය හා අවු 50 ට වැඩි දරුණු ලෙඩ ඇති අය ට අනෙක් දියුණු රටවල් treat කරන්නේ නෑ ICU bed දෙන්නේ නැහැ
    ලංකාව එහෙම කරන්නේ නැහැ ඕනෙම වයසක අයෙක් ට උපරිම වද්‍යදාර දෙනව

    මාර්තු 20 අප්‍රේල් 7 අතර කාළයේ ආසාදිතයින් ගනන 102 ට අඩුවෙන් තියාගෙන නිරෝධනයට ලක් වෙන පිරිස 22,000 අඩු වුණොත් අප්‍රෙල් ඉවර වෙන්කොට අපිට මෙකෙන් ගොඩ යන්න පුළුවන්

    වැඩක් නොකර නිකන් ඉන්නකොට ලොකුම ගැටලුව තමයී ආතතිය කියන මානසික තත්වය ඇති වෙන්න පුළුවන්
    ඒක වළක්වා ගැනීම වැදගත්

    Dr පාදෙණිය යෝජනා කරන්නේ මෙවා

    වත්තේ ඇවිදින්න
    වත්ත සුද්ද කරන්න (වැස්සත් එක්ක ඊ ළඟට එන්නේ ඩෙංගු)
    ළමයින්ට කුස්සියේ වැඩ පුරුදු කරන්න
    ආගමික කටයුතු අත්‍යවශ්‍ය යි
    පිරිත් දාන්න භාවනා කරන්න
    පොත් කියවන්න සින්දු අහන්න
    TV අඩුවෙන් බලන්න
    සමාජයෙන් අෑත් වෙලා පවුලට ලං වෙන්න

    Copied ..

    Bump
     
    Status
    Not open for further replies.