හදිසි අවස්ථා වලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉල්ලා සිටීමට සහ
COVID 19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු ගැන වාර්තා කිරීමට හෝ
ඔබ COVID 19 රෝගියෙකු හෝ ප්‍රජාවක් සමඟ ගැවසී ඇතැයි ඔබ සිතන්නේ නම් හෝ
ඔබ පසුගිය දින 14 තුළ විදේශ රටකින් පැමිණියේ නම් හෝ එවැනි දේ දැනුම් දීමට,
Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් දැන් ඔන්ලයින් විසඳුමක් හඳුන්වා දී ඇත.
https://rakemuapi.cmb.ac.lk වෙත පිවිසෙන්න.
[SMS එකකින් ආවේ...]

Yes, until someone find 100% accurate anti-virus earth is unsafe for human kind.