Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හදිසි අවස්ථා වලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉල්ලා සිටීමට සහ
    COVID 19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු ගැන වාර්තා කිරීමට හෝ
    ඔබ COVID 19 රෝගියෙකු හෝ ප්‍රජාවක් සමඟ ගැවසී ඇතැයි ඔබ සිතන්නේ නම් හෝ
    ඔබ පසුගිය දින 14 තුළ විදේශ රටකින් පැමිණියේ නම් හෝ එවැනි දේ දැනුම් දීමට,
    Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් දැන් ඔන්ලයින් විසඳුමක් හඳුන්වා දී ඇත.
    https://rakemuapi.cmb.ac.lk වෙත පිවිසෙන්න.

    [SMS එකකින් ආවේ...]
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    :cool::yes: Yes, until someone find 100% accurate anti-virus earth is unsafe for human kind.

    Vaccines sadly takes time to develop. Sometimes never...:(
    For example it took nearly 50 years to develop a vaccine for Polio. (But it was a long time ago when medicine was primitive.)
    For the second case, note that there is no vaccine for HIV yet.

    Currently there are about 17 drug companies who have lined up their vaccines for Covid 19.

    Only the US started the trials first - Moderna mRNA based vaccine, and China just started their Phase I trials of their CanSino Biologics - (recombinant adenovirus type 5 vector) vaccine.

    Let's hope someone really breaks through:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ada news ekata giya eka video youtube nati nisa meka danme. man kuwe gana neme ea minissu control karan vidiya china eha patte tiyena rata.. ochara hoyaagatta kiyanne test karanawa hodai kiyana ekamanemeda :rolleyes:

    ආන්න තොගෙ හොද මියන්මාරෙ කොරෝනා වලින් එකෙක් මැරිල ..ගස් ගොනා මොලයක් නැති මීම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මියන්මාරයෙන් කොරෝනා මරණයක් වාර්තාවි ඇත..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Vaccines sadly takes time to develop. Sometimes never...:(
    For example it took nearly 50 years to develop a vaccine for Polio. (But it was a long time ago when medicine was primitive.)
    For the second case, note that there is no vaccine for HIV yet.

    Currently there are about 17 drug companies who have lined up their vaccines for Covid 19.

    Only the US started the trials first - Moderna mRNA based vaccine, and China just started their Phase I trials of their CanSino Biologics - (recombinant adenovirus type 5 vector) vaccine.

    Let's hope someone really breaks through:yes:
    There will be some drugs will be released before the vaccine i think. :yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    2020-03-31.png
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    වැඩි වෙලා නේද :sorry::eek:

    මට පෙන්නේ අපේ උන් හොදට හනව වගේ :dull::angry:

    අපේ එවුන් හාලා වපුරලා ඉවරයි අස්වැන්න එද්දි තමයි තේරෙන්නේ:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    ada news ekata giya eka video youtube nati nisa meka danme.

    අද ගිය නිවුස් එකට අනුව කී දෙනෙක් ටෙස්ට් කරලද? :rolleyes:

    man kuwe gana neme ea minissu control karan vidiya china eha patte tiyena rata.. ochara hoyaagatta kiyanne test karanawa hodai kiyana ekama nemeda :rolleyes:

    උඹ ගෙදරට වෙලා බොනව නේද?

    දවසට දෙන්නෙක් ටෙස්ට් කරල හොයාගත්ත ලෙඩ්ඩු ගාන බලල කොහොමද බං කන්ට්‍රෝල් කරනව හොඳයි මෙන්න ආදර්ශයට ගන්න ඕන රටවල් කියල කියන්නේ?:rofl:

    Documentary about myanmar shows most of days in singapore news.. Singapore always do something better out of anything.:yes:

    What does SG have to do with Myanmar's inefficiency in testing suspected CV patients anyway?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අද ගිය නිවුස් එකට අනුව කී දෙනෙක් ටෙස්ට් කරලද? :rolleyes:

    උඹ ගෙදරට වෙලා බොනව නේද?

    දවසට දෙන්නෙක් ටෙස්ට් කරල හොයාගත්ත ලෙඩ්ඩු ගාන බලල කොහොමද බං කන්ට්‍රෝල් කරනව හොඳයි මෙන්න ආදර්ශයට ගන්න ඕන රටවල් කියල කියන්නේ?:rofl:

    What does SG have to do with Myanmar's inefficiency in testing suspected CV patients anyway?
    ubala wage lock down wela ne api. normal vidiyata innawa :rofl: anith eka kohmahari monawahari adarashayak ganna tamai ehema deweal danne natuwa kahanawata dan program neme ewa.. ubala itng ganna dewal ne ostar lane hamade sarawasampurana wuna ratak ne. ohoma yanako.:yes:
     
    Status
    Not open for further replies.