කොරොනා 142ක් වුනා
ටෙස්ටින් එකේ තව 12ක් ඉන්නවා
අද රෑ 10 වෙනකොට 154ක් වෙන්න පුළුවන්
Uba kohomada owa danne mcn
කොරොනා 142ක් වුනා
ටෙස්ටින් එකේ තව 12ක් ඉන්නවා
අද රෑ 10 වෙනකොට 154ක් වෙන්න පුළුවන්
කාර්ය සාදක බලකා දෙකක් තියෙනවද?
Doctors ට ඕනේ corona පාලනය කරන්න
Basil ට ඕනේ ෆන්ඩ් වැඩි කරන්න, වියදම් කරන්න, බඩු බෙදන්න,
Two parties. Huge conflict of interest.
Dear politicians, let doctors to save the country first
Listen to Doctors

4 බේරුවල ,2 අලුත්ගම, 3 අකුරණ
1 නැදිමාල ,
කදවුරු වලින් අනෙක් පිරිස
මෙතෙක් ලංකාවෙන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත පිරිස අද වාර්තා වුණා
අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 20 දෙනෙක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයින් 10 දෙනා ගෙන් 04 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
අනෙක් පුද්ගලයින් 06 දෙනා ගෙන් 2ක් අලුත්ගම මිට පෙර කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මිට අමතරව මිට දින කිහිපයකට පෙර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියාගේ පවුලේ සාමාජිකයින් (03)තිදෙනෙක්ට ද අද එම වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇත.
මේ අතර අද දිනයේ වාර්තා වූ අනෙකුත් රෝගියා දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා ව තිබෙනවා.
ape moda hatha pisu kelinwa. ara tambi set eka yayata bokarala.
out of control yana lagai dan! eda wela humbakargena kan minisu paw oi
tava tika davasakin lankawama lockdown kari vage
apeta march wala itan me wenakan meka control karagana tiba ape minisu podak iwasuwa num. 
machanla kelaweema atalagai bn.ape moda hatha pisu kelinwa. ara tambi set eka yayata bokarala.

![]()

යුරෝපේ වාරේ ඉවරවුනාම තුන්වෙනි වටේ දකුණු ආසියාවෙන්machanla kelaweema atalagai bn.ape moda hatha pisu kelinwa. ara tambi set eka yayata bokarala.
out of control yana lagai dan! eda wela humbakargena kan minisu paw oi
tava tika davasakin lankawama lockdown kari vage
apeta march wala itan me wenakan meka control karagana tiba ape minisu podak iwasuwa num.
![]()
ඉන්දියාවේත් වැඩිවේගෙන එනවලු ඔන්න.

යුරෝපේ වාරේ ඉවරවුනාම තුන්වෙනි වටේ දකුණු ආසියාවෙන්ඉන්දියාවේත් වැඩිවේගෙන එනවලු ඔන්න.
යුරෝපේ වාරේ ඉවරවුනාම තුන්වෙනි වටේ දකුණු ආසියාවෙන්ඉන්දියාවේත් වැඩිවේගෙන එනවලු ඔන්න.
දැන් නම් කතන්දරේ අමල්බිසෝ වගේ
සිංහලු ඉවටෙම ඉවරවෙන්න එන්නේ
ඒ කියන්නේ වර්ගේ වෙන්න පටන් ගත්තා වගේ අද...![]()
india vata baba humbawei ada hetama! un police yatah elwa elawa gahanwa!

Kohomada dan food supply chain ekata kela unoth