Kohomada dan food supply chain ekata kela unoth
wenna deyak ne danatamath wela tiyenne. india walata case kiyanne lankatath case tamai

Kohomada dan food supply chain ekata kela unoth

කෙලවීම පටන් ගත්තා කියලයි මචං මට හිතෙන්නේ ආරංචි විදිහට මේ වෙද්දී තව සාම්පල් වගයක් ටෙස්ට් කරන ගමන් ඉන්නේ. අද රෑ වෙද්දී මේ ගණන් තව වැඩි වෙන්න පුළුවන්

තුන් සරණේටත් මේ වගේ වෙලාවට කරන්න දෙයක් නෑ ඉතිංඅනේ ඉතිම් අපි උඹලට මේ තුන් සරණේ සරණයි
කෙලවීම පටන් ගත්තා කියලයි මචං මට හිතෙන්නේ ආරංචි විදිහට මේ වෙද්දී තව සාම්පල් වගයක් ටෙස්ට් කරන ගමන් ඉන්නේ. අද රෑ වෙද්දී මේ ගණන් තව වැඩි වෙන්න පුළුවන්
උබට කවුද කිව්වේ
Me ada ahu. Una samsthayada bn
පස්සෙ 10 ගෙන තාම විස්තරයක් නෑ
ඔව් බන්...![]()

තුන් සරණේටත් මේ වගේ වෙලාවට කරන්න දෙයක් නෑ ඉතිං

adumagane minissunge hithe thiyena depression hari adu karaganna puluwan.
මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ![]()