Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    And clergy
    yes

    besides at some point most of the them get fed up doing masturbation and sex frequently.

    i think young people can do these - exercising,doing diy stuff,gardening,gaming,etc to stay productive.while in home.

    take a look at this guy he fixing everything

    https://www.youtube.com/channel/UCUujfNBK9uv3cIW-P5PX7vA/videos

    sex---- you can do that if you really want it.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    සාමනයයෙන් දවස් දාහතරක් උනාට ඉතාලියෙන් දවස් විසිඅටක් ගිහිං රෝගලක්ෂණ පෙන්නපු අයත් ඉදල තියනවා...!
    :yes:

    රෝග ලක්ෂණ ඊට කලින් එන්න ඇති, තත්වේ බරපතල උනාමනේ ඉස්පිරිතාලෙට එන්නේ
    ඔය 14ක් කියලා කිව්වට බන් ඊට වැඩිය කල් යන්ඩත් පුළුවන් ලු
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද 20න් කීයක් මුස්ලිම් උන් ඉන්නවද දන්නෙ නෑ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    QUOTE=Die-hard;25269614]ඉතින් බන් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නේ 27-12 =15 days :dull:[/QUOTE]

    eka thama
    kalin awith thiyenne athi roga lakshan

    normal flu ekedith kassak enwane
    mekedith digatam thiyena wiyali kassak thiyenwa

    ithin hoyaganna amaruyi test eka karanne nathiwa

    godak meka pathirennath hethuwa meka wennna athi
    normal flu ekakth ekka aduraganna ba ekaparata

    minissu hithanne naha

    muslim eun dan mara active welalu gama denna danne hadanne. mata penne degollo ekata maragena marenna wage set wenne.

    e mokada
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    animated-arrow-image-0100 - Copy.gifබේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු විය.
    ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණි.
    අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගියේය.
    ඉන් ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව තිබේ.
    පසුගිය පැය විසිහතර තුළ කොරෝනා ආසාදිතයැයි සැකපිට පුද්ගලයින් 59 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ එම සංඛ්‍යාව 173ක් ලෙස ඉහළ යයි.

    animated-arrow-image-0100 - Copy.gif කොරෝනා රෝගීන් වාර්තා වූ තවත් ගම්මාන කිහිපයකට අද(31) දැඩි සීමා පනවනු ලැබීය.
    එමෙන්ම ඇතුළුවීම සහ පිටවීම තහනම් කෙරුණු අකුරන හා අටලුගම යන ගම්මානවල ආරක්ෂාව තවදුරටත් දැඩි කොට තිබේ.
    මේ අතර හමුදාපතිවරයා පවසන්නේ, නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ පුද්ගලයින් 321 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගිය බවයි.
    කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමග මහනුවර අකුරන හා බණ්ඩාරගම අටුලුගම යන ගම්මානවලට ඇතුළු විම හා පිටවිම සම්පුර්ණයෙන්ම තහනම් කොට අදට දින දෙකක්.
    බණ්ඩාරගම අටුලුගම ගම්මානයේ ග්‍රාමසේවා වසම් 7 පවුල් 3057කට අයත් පුද්ගලයින් 15,162 ක් ජීවත් වෙයි.
    ගම්මානයේ රැඳි සිටින පිරිස් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම අදත් සිදුකෙරුණි.
    ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේයි.
    මේ අතර වසා දමා ඇති අටුලුගම ජනතාවට ලොරි තුනක පටවාගත් පොල් , කොස් හා පාන් රැගෙන පැමිණි හිටපු එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එම ගම්මානයට ඇතුළුවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.
    හිටපු මන්ත්‍රීවරයා රැගෙන ආ ආහාර ද්‍රව්‍ය වෙනත් ලොරි රථවල පටවා ගම්මානයට යවනු ලැබුවේ පොලීසිය මැදිහත් වීමෙන්.
    අද වන විට බාහිර සබඳතාවලින් සම්පුර්ණයෙන්ම දුරස් කර ඇති මහනුවර අකුරන ගම්මානයේ රැඳි සිටින පවුල් ගණන 997ක්.
    එම පවුල්වලට අයත් පුද්ගලයින් ගණන 4267 ක් වෙයි.
    ගම්මානයට ඇතුළුවන ප්‍රධාන මාර්ග වන තෙලඹුගහවත්ත මාර්ගය මෙන්ම තවත් අතුරු මාර්ගයක් මාර්ග බාධක යොදා වසා දමා ඇත. ආකාරයයි මේ.
    කෙසේ වෙතත් ගම්මුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු සොයා ගත් පුත්තලම කඩුමයම්කුලම් ප්‍රෙද්ශයට ඇතුළු වන මාර්ග 5ම අද සම්පුර්ණයෙන්ම වසා දැමිම පොලිසිය කටයුතු කළේය.
    උතුරු නැගෙනහිර හා පොළොන්නරුව යන ප්‍රදේශවලින් මොණරාගලට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු අද ස්වං නිරෝධානයට ලක් කෙරුණි.
    මේ අතර පසුගියදා යාපනයේ යාඥා මෙහෙයකට සහභාගි වූ කෝරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු විදේශිය දේවගැතිවරයා හැටන් දික්ඔය දරවල ප්‍රදේශයට ගොස් යාඥා මෙහෙයක් සිදු කර බඩු භාණ්ඩ බෙදාදිමක් සිදු කර ඇති බව අද තහවුරු කරගෙන තිබේ.
    ඒ හේතුවෙන් හැටන් දික්ඔය දරවල පවුල් 200 පමණ ජිවත්වන ප්‍රදේශයක් අද පස්වරුවේ දැඩි නිරෝධායනයට ලක්කිරීමට හැටන් දික්ඔය නගර සභාව ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිසිය තීරණය කළේය.

    animated-arrow-image-0100 - Copy.gifකුරණ ප්‍රදේශයෙන් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයා ගුවන්තොටු පොළේ සිට අකුරණ ඔහුගේ නිවස දක්වා රැගෙන ආ වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබි පොලිස් බුද්ධි අංශ නිලධාරින් අද(31) පෙරවරුවේ සොයා ගත්තේය.
    ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම වෑන් රථයේ හිමිකරු වන අතර ඔහු සිය වෑන් රථය මිගමුව ප්‍රදේශයේ කුලි රථ අයතනයකට ලබාදි තිබේ.
    වෑන් රථයේ රියදුරු නුවරඑළිය රාගල ප්‍රදේශයේ පිදිංචිකරුවෙකු බවට වාර්තා වෙයි.
    මේ අතර අකුරන ප්‍රදේශයෙන් තහවුරු කර ගත් කොරෝනා වෛරස ආසාදිතයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වි ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.
    මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආසාදිත පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කළද ගම්වාසින් ඒ පිළිබඳ තොරතුරු වසන් කිරිමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.
    කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයින් 33 දෙනෙකු සිය නිවාස තුළම ස්වං නිරෝධායනයකට ලක්කෙරුණි.

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    View attachment 78963View attachment 78963අකුරණ ප්‍රදේශයෙන් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයා ගුවන්තොටු පොළේ සිට අකුරණ ඔහුගේ නිවස දක්වා රැගෙන ආ වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබි පොලිස් බුද්ධි අංශ නිලධාරින් අද(31) පෙරවරුවේ සොයා ගත්තේය.
    ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම වෑන් රථයේ හිමිකරු වන අතර ඔහු සිය වෑන් රථය මිගමුව ප්‍රදේශයේ කුලි රථ අයතනයකට ලබාදි තිබේ.
    වෑන් රථයේ රියදුරු නුවරඑළිය රාගල ප්‍රදේශයේ පිදිංචිකරුවෙකු බවට වාර්තා වෙයි.
    මේ අතර අකුරන ප්‍රදේශයෙන් තහවුරු කර ගත් කොරෝනා වෛරස ආසාදිතයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වි ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.
    මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආසාදිත පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කළද ගම්වාසින් ඒ පිළිබඳ තොරතුරු වසන් කිරිමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.
    කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයින් 33 දෙනෙකු සිය නිවාස තුළම ස්වං නිරෝධායනයකට ලක්කෙරුණි.

    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිත සැනසිම නම්, අදත් එක අලුත් රෝගියෙක් පමනක් හොයා ගැනිමයි :yes::cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    QUOTE=Die-hard;25269614]ඉතින් බන් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නේ 27-12 =15 days :dull:

    eka thama
    kalin awith thiyenne athi roga lakshan

    normal flu ekedith kassak enwane
    mekedith digatam thiyena wiyali kassak thiyenwa

    ithin hoyaganna amaruyi test eka karanne nathiwa

    godak meka pathirennath hethuwa meka wennna athi
    normal flu ekakth ekka aduraganna ba ekaparata

    minissu hithanne naha

    e mokada[/QUOTE]
    lankawen news eka awe eha gedara kollage wedema yana enawalu muslim family ekak. curfew kiyala ganakwath nelu vehicle yanawa enawalu.. unta vip wage.. :baffled: i told them to call police. :yes:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක තවදුරටත් විහිළුවක් නෙමෙයි මචං....හෙට කර්ෆියු ලිෆ්ට් කරන පැතිවල අයත් අතවශ්‍ය නැතිනම් එලියට බහින්න එපා.. මට තේරෙන විදිහට දැන් සෝෂල් ස්ප්‍රේඩින් පටන් අරගෙන තියෙන්නේ...
    152 x 2.5 = 380 දෙනෙක් සමාජ් මේ වෙද්දී තමන්ට රෝගය තියනවා කියල නොදැන හැසිරෙන්න පුළුවන්. මේකෙන් හොදඋන යයි නොරෝධානයෙන් ආපු යයි අඩු කලාම 250 275
    මේ සමාජේ ඉන්න පුළුවන්.

    හෙට උබත් එක්ක රෝග වාහකයෝ කීදෙනෙක් පෝලිමේ ඉදිද බඩු ගන්න ? කීදෙනෙක් ඉදීද බැන්කුවෙන් සල්ලු ගන්න ? පුළුවන් තරම් ගෙදරම හිටපන් වෙන කියන්න දෙයක් නෑ මචංලා උබලට පරිස්සම් වෙන්න බැරිනම් උබලගේ අම්මා තාත්තා ගැන හරි හිතපන්
     
    • Like
    Reactions: Dishta Didin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    මේක තවදුරටත් විහිළුවක් නෙමෙයි මචං....හෙට කර්ෆියු ලිෆ්ට් කරන පැතිවල අයත් අතවශ්‍ය නැතිනම් එලියට බහින්න එපා.. මට තේරෙන විදිහට දැන් සෝෂල් ස්ප්‍රේඩින් පටන් අරගෙන තියෙන්නේ...
    152 x 2.5 = 380 දෙනෙක් සමාජ් මේ වෙද්දී තමන්ට රෝගය තියනවා කියල නොදැන හැසිරෙන්න පුළුවන්. මේකෙන් හොදඋන යයි නොරෝධානයෙන් ආපු යයි අඩු කලාම 250 275
    මේ සමාජේ ඉන්න පුළුවන්.

    හෙට උබත් එක්ක රෝග වාහකයෝ කීදෙනෙක් පෝලිමේ ඉදිද බඩු ගන්න ? කීදෙනෙක් ඉදීද බැන්කුවෙන් සල්ලු ගන්න ? පුළුවන් තරම් ගෙදරම හිටපන් වෙන කියන්න දෙයක් නෑ මචංලා උබලට පරිස්සම් වෙන්න බැරිනම් උබලගේ අම්මා තාත්තා ගැන හරි හිතපන්

    And you think sinhalu will listen:rolleyes:
     
    :yes: aniva
     
    Status
    Not open for further replies.