Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසානය වී දෙවැනියට මිය ගිය පුද්ගලයා ලංකාවේ ගිය තැන්

    නව කොරෝනා රෝගීන් 20 දෙනෙකු අද(31) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
    ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 142 දක්වා ඉහළ ගොස් තිබේ.
    මේ අතර කොරෝනා වැළඳි මියගිය දෙවැනි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ මැදියම් රැයේදී මීගමුව නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.
    මීගමුව මහ රෝහලේදී මියගිය 64 හැවිරිදි පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
    ඔහුගේ සිරුර ඊයේ මීගමුව මහරෝහලේ සිට මීගමුව මහනගර සභා පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා.
    ඒ දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.
    දේහය පිළිබඳ අවසන් කටයුතු මධ්‍යම රැයේදී සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසීන්ට අනුකූලවයි.
    කොරෝනා වෛරසය වැලදී මියගිය මෙම පුද්ගලයා පසුගිය 08වනදා යාපනයේ ඥාති නිවෙසක පැවැති මංගල උත්සවයකට ද සහභාගී වී තිබේ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ, ඔහු පෝරුතොට ගමේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවයි.
    එමෙන්ම කොළඹ සහ කටුනායක ප්‍රදේශවල රැකියාව කරන ඔහුගේ පුතුන් දෙදෙනා ද රෝගී පියා වෙසෙන පෝරුතොට නිවසට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පැමිණ තිබේ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ, හෘදයාබාධයකින් සහ ස්වසන ආබාධයකින් පෙළෙන මෙම පුද්ගලයා මෑතකදී මීගමුව වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.
    පසුගිය 29වනදා ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.
    ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, ඊයේ පෙරවරුවේ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
    මෙම 64 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වැළදී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
    කෙසේ වෙතත් මොහු පදිංචි ව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ටාක්කියා මාර්ගය සම්පූර්ණයෙන්ම බාහිර සබ්බන්ධතාවලින් තොරව ආරක්ෂක අංශ විසින් හුදකලා කර තිබේ.
    ඔහු පදිංචිව සිටි නිවස අද සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර තිබේ.
    එහිදී අනාවරණ වූයේ දරුවන් කිහිපදෙනකු සමඟ පුද්ගලයින් 16 දෙනෙකු එම නිවසේ සිටින බවයි.
    අනතුරුව එහි සිටි පිරිස හා ඔහුගේ කටුනායක පිහිටි දරුවාගේ නිවෙස් වල සිටින පිරිස නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
    සෞඛ්‍ය අංශ පැවසුවේ, මියගිය පුද්ගලයා ප්‍රතිකාර ලබාගත් ස්ථානවල සිටි පිරිස් ද ස්වයං නිරෝධායනයට ලක්කළ බවයි.
    මේ අතර ඔහුට ප්‍රතිකාර සිදුකළ මීගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනය සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයකට ඇතුළත් කෙරුණි.
    මේ අතර කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ අයෙකු හමුවීමත් සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනය කෙරුණි.
    ඒ අනුව එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක්කිරීම සඳහා යොමු කර තිබේ.
    අනෙක් රෝගීන් පිරිස හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වනු ඇති.

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ :sorry:
    ජනතාව විතරක් නෙවෙයි දෝස්තරලා කියපු වෙලාවට් ක්‍රියාමාර්ග නොගත් පාලකයුනුත් වගකිව යුතුමයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ :sorry:

    Un test karana tika witharane update wenne. Indiawe 3n 1kwath test karana ekak na. :dull: us walath test karapu gana witharaine oya. Kohomath indiawa cup eka gahai.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    animated-arrow-image-0100 - Copy.gifවෛරසය සමාජය තුළ පැතිරීමේ අවදානම ඉහළට - දැඩි පියවර ගන්නැයි වෛද්‍ය සංගමය ඉල්ලයි

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම්, නගර හෝ සමාජය තුළ පැතිරීමේ අවදානම් අවස්ථාවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
    ඒ අනුව මේ මොහොතේ ගතහැකි සියලු දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
    එසේම විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහා නැවැත්වීම ඇතුලු යෝජනා කිහිපයක් ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග එම රෝගියා රැඳී සිටි වාට්ටුව වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කර තිබේ.
    රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,
    එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් ද

    නිරෝධායනය සඳහා හෝමාගම රෝහලට මාරු කර යැවූ බවයි.
    කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු මෙම රෝගියා රෝහලට ඇතුළත් වී ඇත්තේ, පසුගිය 27 වන දා ය.
    උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත වූ රෝගියාට කෝවිඩ් 19 පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇත්තේ, හුස්ගැනීමේ අපහසුතාවක් පැන නැගීම හේතුවෙනි.
    අදාළ පරීක්ෂාවෙන් පසු එම රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
    මේ අතර රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, අදාළ රෝගියා රෝහලට ලබා දුන් සායනක ඉතිහාසයට අනුව ඔහු පිටරටක සිට පැමිණි පුද්ගලයෙකු හෝ කොරෝනා ආසාදිතයෙකුට නිරාවරණය වූ බවට ද තොරතුරු නොමැති බවයි.

    කෙසේ වෙතත් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි අයෙකු සමග පසුගිය 12 වන දා කෑමකට ගොස් ඇති බව පවසා ඇතැයි, ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ඉතින් බන් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නේ 27-12 =15 days :dull:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,304
    5,420

    15 days gihin roga lakshana enda
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    15 days gihin roga lakshana enda

    සාමනයයෙන් දවස් දාහතරක් උනාට ඉතාලියෙන් දවස් විසිඅටක් ගිහිං රෝගලක්ෂණ පෙන්නපු අයත් ඉදල තියනවා...!
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,304
    5,420
    113
    සාමනයයෙන් දවස් දාහතරක් උනාට ඉතාලියෙන් දවස් විසිඅටක් ගිහිං රෝගලක්ෂණ පෙන්නපු අයත් ඉදල තියනවා...!

    Ow meka doctors lata wath hariyata stats denna be wage :confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ජනතාව විතරක් නෙවෙයි දෝස්තරලා කියපු වෙලාවට් ක්‍රියාමාර්ග නොගත් පාලකයුනුත් වගකිව යුතුමයි.

    We need to make sure to put a navy barrier around mannar and jaffna :D
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,304
    5,420
    113
    Heta curfew ariyata YANNA EPA. Ena pota hoda ne. Laga kadekin hari lorry/order ekakin ganna balanna.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    muslim eun dan mara active welalu gama denna danne hadanne. mata penne degollo ekata maragena marenna wage set wenne.
     
    Status
    Not open for further replies.