Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    :yes::yes: උන්ට හැදෙනව ඒව නම් කමක් නැ , වෙලාවට තැපැල් වැඩ ඒ ගෑනි කරල නැ ආසාදනයට පෙර ඉදන්ma.. ඒක නිසා තාම තැපෑල සේප්

    ඔව් පොස්ට්මාස්ටර් ලියුම් බෙදන තෝරන වැඩ වලට සම්භන්ද වෙන්නේ නෑනේ එත් ඉතින් පෝස්ට් ඔෆ්හිස් එක වැඩ කරන කට්ටිය ඒ ගෑනි ලගට යන්න ඇතිනෙ වැඩ වලට :sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවේ කැපෑසිටි එක හරිම පොඩී මචංඇක්ටිව් කෙස් පන්සියක් වගේ හැඩල් කරන්න පුළුවන් දාහක් වගේ උනත් අමාරුවෙන් පුළුවන් වෙයි.... ඊට පස්සේ අපිට කෙලවෙනවා මචංලා අපි කරන්න ඕනේ මොන මගුල කරලා හරි අපේ තියන ෆැසිලිටීස් වලට හැඩල් කරන්න පුළුවන් ගානට ස්ප්‍රෙඩ් වෙන එක තියාගන්න..

    අපිට මෙතැනදී තියන එකම ප්ලස් පොයින්ට් එක අපි දැනට දන්නවා අලුතින් හොයාගන්න ලෙඩ්ඩුන්ගේ කන්ටැක්ස්. ඒ කියන්නේ මේ ලෙඩාගෙන් මෙයාට බෝ වුනා වගේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සවස හඳුනාගත් කොරෝනා රෝගීන් 10 දෙනා පුත්තලමෙන් : මුලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නැහැ- neth news

    නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

    http://nethnews.lk/article/75799

    රෝග ලක්ෂණ පෙන්නලත් නෑ...ඒ කියන්නේ හිතාගන්න පුළුවන්.....හපෝයි ...

    :eek::eek::eek:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඒ මිනිස්සු සමහර විට ගෙදර අනික් අයගෙන් ඈත් වෙලා ඉන්නව ඇති. එහෙම ඈත් වෙලා ඉන්න ඉඩ හරි තියෙනවනෙ ඒ මිනිස්සුන්ට. මේක සීරියස් ගන්නැතුව ඉන්න අඩු ආදායම් ලබන මිනිස්සුන්ට හැදෙන්න ගත්තොත් තමා පැතිරෙන්නෙ :sorry:
    හැදිච්ච එකා තව එකෙක්ට බෝ කරන්න තියෙන ඉඩ වැඩි තමා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    CCuSxOJ.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් පොස්ට්මාස්ටර් ලියුම් බෙදන තෝරන වැඩ වලට සම්භන්ද වෙන්නේ නෑනේ එත් ඉතින් පෝස්ට් ඔෆ්හිස් එක වැඩ කරන කට්ටිය ඒ ගෑනි ලගට යන්න ඇතිනෙ වැඩ වලට :sorry:

    නැ නැ ඔය පවුලට ලෙඩෙ බෝකරල තියෙන එකා රට ඉදන් ඇවිල්ල තියෙනෙ තැපෑල නිවාඩු දුන්නට පස්සෙ.."තැපැල්පති" ඒක ගැන විස්තර කරා ,ඒක නිසා ගැටලුවක් නැ ගෑනිගෙන් තැපෑලට කිසිම දෙයක් ඇවිල්ල නැ ඒක කන්ෆර්ම් :yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw

    එයාලත් / මෙයාලත් / හැමෝමත් priority එක දුන්නේ /දෙන්නේ උන්ටම තමයි නේද. තාම හැදිලා නෑ :angry: රෙද්ද කඩන කෑ ගැහුවා නේද මුස්ලිම් නෙවෙයි ශ්‍රී ලංකික කියල :oo: :dull: අයි ඉතින් මුන් හරක්ද මෙච්චරටම මේකෙත් උන්ට වෙන වෙන අයිතිවාසිකම් ඉල්ලන්නේ :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එයාලත් / මෙයාලත් / හැමෝමත් priority එක දුන්නේ /දෙන්නේ උන්ටම තමයි නේද. තාම හැදිලා නෑ :angry: රෙද්ද කඩන කෑ ගැහුවා නේද මුස්ලිම් නෙවෙයි ශ්‍රී ලංකික කියල :oo: :dull: අයි ඉතින් මුන් හරක්ද මෙච්චරටම මේකෙත් උන්ට වෙන වෙන අයිතිවාසිකම් ඉල්ලන්නේ :sorry:

    මැරෙන්න ඉන්ඩ මනුස්සයෙක්ට අවසාන ඉල්ලීමක් කරන්ඩ පුලුවං :love:
    අපි ස එක්ක:D
     
    • Like
    Reactions: reddit

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    එයාලත් / මෙයාලත් / හැමෝමත් priority එක දුන්නේ /දෙන්නේ උන්ටම තමයි නේද. තාම හැදිලා නෑ :angry: රෙද්ද කඩන කෑ ගැහුවා නේද මුස්ලිම් නෙවෙයි ශ්‍රී ලංකික කියල :oo: :dull: අයි ඉතින් මුන් හරක්ද මෙච්චරටම මේකෙත් උන්ට වෙන වෙන අයිතිවාසිකම් ඉල්ලන්නේ :sorry:

    පාර්ලිමේන්තුව තිබ්බනං බලාගන්න තිබ්බ ඉල්ලන ජාති :yes:
     
    • Like
    Reactions: reddit

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාලත් / මෙයාලත් / හැමෝමත් priority එක දුන්නේ /දෙන්නේ උන්ටම තමයි නේද. තාම හැදිලා නෑ :angry: රෙද්ද කඩන කෑ ගැහුවා නේද මුස්ලිම් නෙවෙයි ශ්‍රී ලංකික කියල :oo: :dull: අයි ඉතින් මුන් හරක්ද මෙච්චරටම මේකෙත් උන්ට වෙන වෙන අයිතිවාසිකම් ඉල්ලන්නේ :sorry:
    උඹල නං මැරුණම කුණුවෙලා යයි උන් එහෙමද දිව්‍යලෝකෙට වීසා ගන්න එපැයි :no:
     
    • Like
    Reactions: reddit

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොරොනා මුස්ලිම් මරණ භූමදානය සඳහා විශේෂිත වී බහාලුම් 300ක් ආන්ඩුව ඇනවුම් කරයි..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මූලික රෝගලක්ෂණ නොමැති තවත් කොරෝනා රෝගීන් සමාජයේ කොපමණ සිටිය හැකිද? (අද පුත්තලමේ සීන් එක ව‍ගේ)...එහෙම හිතුවම නම් ටිකක් අවුල් වගේ...

    :eek:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,098
    25,196
    113
    ඇවිදින බෝම්බ ලෝගු හැමතැනම පතුරමින් ( දැනුවත්ව හෝ නොදැනුවත්ව) යන වගක් පෙනේ.... ගම්වලට පිටස්තරයන්ට ඇතුල් වීමට නොදෙන්න....
     
    Status
    Not open for further replies.