Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු එපා හැමෝටම නෙට් තියෙනවනෙ..උබ ඔය බොරු පොතක් පත්තරයක්වත් නොකියවන මනුස්සයෙක්ට කියපන් සමහර ව්ට අල්ල ගන්ඩ පුලුවන් වෙයි ඌව..අපිට ඕව කියන්ඩ එපා ඇයි මෙහෙම ඉල්ලන් පච වෙන්නෙ??? :dull:

    http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covid-19-cpg_march-2020-moh-sl.pdf

    දැන් ඔයා කලබලවෙලා ඉන්නේ ඇයි ? අන්න ආයේ රිමෝව් කරලා ලින්ක් එක... ආණ්ඩුවත් කලබලවෙලා. මූල්ම එක දැන් දාවි හොඳේ. ඒ උඹලගේ ලබ්බක් නිසා නෙවෙයි අපි බුකියේ කෑ ගහපු නිසා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covid-19-cpg_march-2020-moh-sl.pdf

    දැන් ඔයා කලබලවෙලා ඉන්නේ ඇයි ? අන්න ආයේ රිමෝව් කරලා ලින්ක් එක... ආණ්ඩුවත් කලබලවෙලා. මූල්ම එක දැන් දාවි හොඳේ. ඒ උඹලගේ ලබ්බක් නිසා නෙවෙයි අපි බුකියේ කෑ ගහපු නිසා

    :lol::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං ලා ඉතාලියේ පීක් එක 10,000 වගේ වෙනකොට
    ශේප් වෙයි කියලා උන්ගේ ඩිපියුටි හෙල්ත් මිනිස්ටර්
    කිව්වට අදත් 800+ මැරිලා නෙ
    :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපේ පිට පළාත් වල මිනිස්සු මැරෙන්නේ
    කොරෝනා කෙසේ වෙතත් කන්නවත් නැතුව වගේ
    :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Balapn mun wage harak


    මෙහෙමයි මචං
    ලංකාවේ ග්‍රාමීය මිනිස්සුන්ගෙන් මේ situtaion
    එකේදි මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    :dull:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    තොපිට වෙන thread නැද්ද යකො මේක අස්සෙම මරාගන්නෙ.. :oo: අප්පිරියයි ඕයි තොපිලනම්. :sorry: පිටු 10න් 7ක් ම මරාගෙන :angry::angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    Methana nikan api haminila wadak nae ..dan virus thiyan hangila inna hambi eliyata gaththae nathi unoth aba saranai api okkotama
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Balapn mun wage harak



    බලපන් ඉතින් එකෙක් වත් මාස්ක් දාලා නෑ
    ගැබැයි කොරෝනා මරණයක් කියලා කෑ ගහනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Methana nikan api haminila wadak nae ..dan virus thiyan hangila inna hambi eliyata gaththae nathi unoth aba saranai api okkotama

    උන් ගෙවල්වල මලාට ගැටලුවක් නැ, උබට දුකද??
     
    Status
    Not open for further replies.