Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    කොරෝනා රෝගීන් ගණන 143 ක් දක්වා ඉහළට.

    සිංහලු ආ සේෆ්.

    හෙට ගෑස් එකක් ගේන්න යන්නත් ඕන :angry:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිංහලු ආ සේෆ්.

    හෙට ගෑස් එකක් ගේන්න යන්නත් ඕන :angry:

    යන්න එපා දෙයියො
    කෝල් එකක් දීල ගෙන්නගන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොකු දෙයක් මචං, එකපාර දහයක්‌ වැඩිවුන වෙලාව වෙන කොට තව දොළහක රිසාල්ට්ස් එන්න තිබුනා. විශ්වාසය තිබ්බේ එකසීය පනහ අදම පනී කියල ඒත් තව එකයි පොසිටිව් වෙලා තියෙන්නේ නේ මචන්ලා
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    එක පකෙක්ට වවුල්ලු කන්න ඔනෙ උන නිසානෙ මේ ඔක්කොම. හෙට අනිද්ද රස්සාවත් නැති වෙන සීන්‌ එකක් යන්නෙ :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    PICKME ගනින් වාහනේ යනවානම් අවුලක් නැහැ

    11.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    නෑ මුල්ම එකේ තිබ්බේ නෑ, ඉට පස්සේ මුස්ලිම් අයගේ ඉල්ලිම අනුව තමයි ඕක ඇඩ් කරේ. අපි නෙවෙයි කියන්නේ උළමෙක්

    බොරු කියන්න එපා . මේකේ ම පොළොන්නරුවේ හොස්පිටල් එකේ වැඩ කරන එක්කෙනෙක් ඕක දාලා තිබ්බ මේ thread එකේම. මුලින් එකේ දාලා තිබ්බේ නැත්නම් දාපන් බලන්න මුලින් එක මෙතැන
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු කියන්න එපා . මේකේ ම පොළොන්නරුවේ හොස්පිටල් එකේ වැඩ කරන එක්කෙනෙක් ඕක දාලා තිබ්බ මේ thread එකේම. මුලින් එකේ දාලා තිබ්බේ නැත්නම් දාපන් බලන්න මුලින් එක මෙතැන
    කෝ දාපන් පි ඩි එෆ් එක ...
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු කියන්න එපා . මේකේ ම පොළොන්නරුවේ හොස්පිටල් එකේ වැඩ කරන එක්කෙනෙක් ඕක දාලා තිබ්බ මේ thread එකේම. මුලින් එකේ දාලා තිබ්බේ නැත්නම් දාපන් බලන්න මුලින් එක මෙතැන
    උඹ කියන ෆයිල් එක දාපන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිනහළු කෙළවෙන ස්බාවයක් තියෙන්නේ කොමෙන්ට් වල එහෙම සමහරු දාලා තිබ්බා වලලන්න නැත්නම් මුස්ලිම් වුන් රෝහල් ගතවෙන්න නැතුව ඉදි කියලා.
    මෝඩ නුගත් සෙට් එක නම් අනිවාර්යෙන් ඕක කරයි ඉස්ප්රිතාලවලට බොරු කියලා ඇඩ්මිට් වෙන්න යයි මුන් නම් හෙනම මානසික ඩයල් ටිකක් ඉහේ ඉදන් තෝන්තු
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුස්ලිම් සහෝදරයෙක් ඉන්නවානම් හරියටම කියන්න
    මුස්ලිම් මරණයක් වුනාම විශේෂයෙන් වයසක කෙනෙක් මරුනාම මරණේ චෙක් කරන්න අදිකරණ වය්දවරයෙක් එන්නේ නැද්ද කොහොද ඕනෑම දොකෙක්ට පුළුවන්

    නාකි වුන් නැත්නම් ඉස්පිරිතාලේ ලොකු අවුලක් වෙනවා කොරෝනාද නැද්ද දන්නේ නැහැ මුන් බෝඩිය නාවනවා ඇග අත පත ගනාවා එතන සෙට් එකම ඉවරයි මේක ලොකු අවුලක් වෙනවා දැනම හිතලා මුකුත් කරේ නැත්නම
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ කීවෙනි වර්ෂන් එකද?

    මේක Version 4:



    wXt7sh5.png


    OAZ943P.png

    මු අතේ අතේ පත්තු වෙන තඩි බෝ අත්හරින්නේ
    වෙර්සන් මොකක් වුනත් සුවර් එකටම
    suspected criminality of COVID-19 infected patient under category I, II or III
    කෙස් ටික වෙන්න ඕනේ ගානට කපලා දානවා

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    මු අතේ අතේ පත්තු වෙන තඩි බෝ අත්හරින්නේ
    වෙර්සන් මොකක් වුනත් සුවර් එකටම
    suspected criminality of COVID-19 infected patient under category I, II or III
    කෙස් ටික වෙන්න ඕනේ ගානට කපලා දානවා


    :eek: තේරුන්නෑ
     
    Status
    Not open for further replies.