අපේ එකෙක් උගේ මැයි වල තියන්න හිටපු wedding එකට
දෙන්න ගෙනාපු බෝතල් එකින් එක ඉවර කරනවලු වෙන කරන්න දේකුත් නැති නිසා .
ඒක මේක ඉවරවෙද්දි කොරෝන නොහැදුනත් බීලම මැරෙන තත්වයක් තියෙන්නේ .

![]()
Trinco town - munge size eke![]()

Homagama waren Muwo penwanna.. Ranchu pitin innawa camp eke Kalen panapu ewun...![]()

Math ahala thiyanawa bung oya kathawa but wiswasa kare nae

අඩේ මේාකක්ද බන් මුන්ගේ මේන් පර්පස් එක
වයසක උන් මරලම දාන්නද
අනේ මන්දා මට සීන් එක තෙරෙන්නේ නෑ
ඇයි මෙච්චර ශක්තියක් තියාන මුන් වයිරස් එකට ඔහේ සප්‍රෙඩ් වෙන්න දෙන්නේ
ඇයි ලක්ෂයක් දෙකක් මැරෙයි කියලා කැල්කියුලේෂන් හද හද පැත්තකට වෙන්නේ
WTF why didn't you buy few bottles before curfew
Funeral ekak wuna ban. Gaththa okkoma iwarai. Anika kawda hithuwe mehema wahai kiyala.... Joint nan 30g gatta. Eka witharai sahanayakata thiyenne.

අපේ එකෙක් උගේ මැයි වල තියන්න හිටපු wedding එකට
දෙන්න ගෙනාපු බෝතල් එකින් එක ඉවර කරනවලු වෙන කරන්න දේකුත් නැති නිසා .
ඒක මේක ඉවරවෙද්දි කොරෝන නොහැදුනත් බීලම මැරෙන තත්වයක් තියෙන්නේ .

A sigh of relief to all Sri Lankan health workers today.. all 21 patients reported yesterday were from quarantine centers. So still no spread. And we still have a clear contact history..

do they isolate in seperate room ?its like quarantine center is to spread the virus among them..do they isolate in seperate room ?