Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    ඕකා අවරුදු 100ක් ඉන්නවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    :baffled::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    91243091_10158052714618550_6444885039405596672_n.jpg
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    චතුරයා දැන් කියයි ඌ තමා කොරොනා හැදුවේ කියාල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අපිට එලියට බහින්න එපා කියලනෙ තියෙන්නෙ. ප්‍රිස්ක්‍රිප්සන් එක පෙන්නලා යන්න දෙනවද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    :love::P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    ගොඩ තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට එලියට බහින්න එපා කියලනෙ තියෙන්නෙ. ප්‍රිස්ක්‍රිප්සන් එක පෙන්නලා යන්න දෙනවද?

    Ekiyanne heta Colombo pharmacy hitan aralada ?

    අනේ මන්ද වැඩිදුර පැහැදිලි කිරීමක් එනකන් ඉවසල ඉන්න වෙයි වාගේ :baffled:
     
    • Like
    Reactions: ruchira55

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ko ban ara priyan manik buwa? u lankawema loku kooti pathiyek neda...u ack karapu hatiyata dan lankawatama kanna denna puluwan ne
    FB එකේ බඩු බෙදන ෆොටෝ දාලා තියෙන්නේ උබ කියද්දී තමා බුවාව මතක් උනේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    දින 03ක් සඳහා ෆාමසි විවෘත කෙරේ
    2020-04-01

    ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම මස හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 05 වෙනිදා යන දිනවල රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    විශ්‍රාම වැටුප් ලබන ජේෂ්ඨ පුරවැසියන්ට සිය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගනු ලබන අතර ඔවුන්ට සිය ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කර සිටියා.

    Neth
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අනේ මන්ද වැඩිදුර පැහැදිලි කිරීමක් එනකන් ඉවසල ඉන්න වෙයි වාගේ :baffled:

    දින 03ක් සඳහා ෆාමසි විවෘත කෙරේ
    2020-04-01

    ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම මස හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 05 වෙනිදා යන දිනවල රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    විශ්‍රාම වැටුප් ලබන ජේෂ්ඨ පුරවැසියන්ට සිය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගනු ලබන අතර ඔවුන්ට සිය ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කර සිටියා.

    Neth
    අවුරුදු 60ට වඩා වැඩි ලෙඩ තියෙන අයව එලියටවත් බස්සන්න එපා කියලානෙ කිව්වෙ. අපි බෙහෙත් ගන්න ගියොත් අල්ලලා හිරේ දායිනෙ. මුන් එකක් කියලා තව එකක් කරන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,711
    98,745
    113
    අවුරුදු 60ට වඩා වැඩි ලෙඩ තියෙන අයව එලියටවත් බස්සන්න එපා කියලානෙ කිව්වෙ. අපි බෙහෙත් ගන්න ගියොත් අල්ලලා හිරේ දායිනෙ. මුන් එකක් කියලා තව එකක් කරන්නෙ.

    50න් උඩ නන් යවන්නම එපා මචන් මොන හේතුවකටවත්. :yes::yes: එහෙම හිරේ දාන එකක් නෑ ඕනි කරන ලියකියවිලි අරන් පාමසියට විතරක් ගිහින් එනව නන්
     
    Status
    Not open for further replies.