Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හෙළයෙක්;25272638 said:
    50න් උඩ නන් යවන්නම එපා මචන් මොන හේතුවකටවත්. :yes::yes: එහෙම හිරේ දාන එකක් නෑ ඕනි කරන ලියකියවිලි අරන් පාමසියට විතරක් ගිහින් එනව නන්
    ලොවෙත් යවන්නෑ:yes::yes: ගේට්ටුව ලොක් කරලා බොහොම අමාරුවෙන් ගේ ඇතුලෙ තියන් ඉන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    ඌ උගෙ ගෙවල් සේරම නිරෝධායන වැඩ වලට දුන්නා
    ඌට සල්ලි තිබ්බා කියලා දෙන්නම ඕන කියලා එකක් නැහැ නෙ බන්
    අනික ක්‍රිකට් ගහන උන්ට එහෙම කොච්චර සල්ලි තියද එහෙම නම්

    mu neda ara haal goni aran fb live enne :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 60ට වඩා වැඩි ලෙඩ තියෙන අයව එලියටවත් බස්සන්න එපා කියලානෙ කිව්වෙ. අපි බෙහෙත් ගන්න ගියොත් අල්ලලා හිරේ දායිනෙ. මුන් එකක් කියලා තව එකක් කරන්නෙ.
    කොහොමත් තමන්ගේ බෙහෙත් තනියම ගන්න මිනිස්සු අරන් එයි උඹලට ඉතිං වෙන විදිහකට ගෙදරට ගෙන්නගන්නයි තියෙන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    UK announces record-breaking 563 coronavirus deaths and 4,324 cases in 24 hours - taking total number of victims to 2,352 with almost 30,000 Britons known to be infected

    https://www.dailymail.co.uk/news/ar...7cXgsLPJhZ8jUaXHhZOavq2aSmRqqAPxEyWSE8tpzudag


    උන්ගෙ ටාර්ගට් එක ඉක්මනට මේක විසදගන්න 60%කට වඩා හැදිල මැරෙන උන්ට මැරෙන්න ඇරල. මම හිතන්නෙ උන් එක්ස්පෙක්ට් කරන 200k ඩෙත්. :(:(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    patta dukai hitheta..lankawe hitiya supirima health minister kenek tamai :(
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    CexZAmF.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හෙළයෙක්;25272649 said:
    මාත් එහෙම තමා. :yes:

    :yes::yes:

    කොහොමත් තමන්ගේ බෙහෙත් තනියම ගන්න මිනිස්සු අරන් එයි උඹලට ඉතිං වෙන විදිහකට ගෙදරට ගෙන්නගන්නයි තියෙන්නෙ.
    ඔව් බන්. කොච්චර ඉන්නවද බෙහෙත් ටික ගෙන්නගන්න දරුවො ලඟ නැති අම්මලා තාත්තල.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    අව්ලක් නෑ දැන් තමයි ඕකට නියම බෙහෙත හදන්නේ, චතුර පුතා ලෝකෙම ගොඩ දාවි :yes::yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    හෙළයෙක්;25272671 said:
    මේ පාර නන් මවුන්ට් එලිසබත් ගන්න එකක් නෑ

    hitheta loku bayak danenewa :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය හෝ මීට පෙර වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින් හෝ හඳුනාගැනීමත් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉමහත් පිටිවහලක් වූ බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිළි කළේය. දිවයිනේ හඳුනාගත් පවුල් හැට පන් ලක්ෂයෙන්, පවුල් පනස් තුන් ලක්ෂයකට අප්‍රේල් මස 09 වන දිනට පෙර රුපියල් 5,000/- බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    වෛරසයේ ව්‍යාප්තිය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාමාන්‍ය ජන ජිවිතයට ඇති විය හැකි බාධා අවම වන අයුරින් සිදු විය යුතුය යන්න දෙපාර්ශ්වයේම මතය විය. වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතු බවට දෙපාර්ශවයම එකඟ වූහ. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාම මෙන්ම රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාව මෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිතර වු පිරිස් මුහුණ දී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳවත් දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.



    වෛද්‍යවරු, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද දෙපාර්ශ්වයේම ඇගයීමට සහ ප්‍රසාදයට ලක් විය. සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වූ අතර පැය දෙකකට අධික කාලයක් සිදු වූ සාකච්ඡාව ඉතා සුහදශීලිව සහ සාර්ථකව පැවැත්විණි.

    රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උප නායක රවී කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල සහ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ද මීට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍ය අංශය
    Gota parliament kadawala jathika anudawk gahai da unp ekka?
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මත්තේගොඩ ස්කිම් එකේ ගෙදරම කොනක් මැරිලා රට ඉදන් ආපු. තාම සැකයි කොරොනාද නැද්ද කියලා


    දෙරන නිවුස් වලටපෙන්නුවා
     
    Status
    Not open for further replies.