Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    තබ්ලිත් ජමාත් සංවිධානය දකුණු ආසියාවට තොග වශයෙන් කොරෝනා පතුරුවයි....:frown:


    මැලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත.
    ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන නොවන ගෝලීය සුන්නි ඉස්ලාමීය එවැන්ජලිස්ත ව්‍යාපාරයක් වන තබ්ලිගි ජමාත් දකුණු ආසියාවේ කොරෝනා වයිරස් පතුරුවා හැරීමේ ප්‍රධානතම වෛරස් වාහකයා”ලෙස ඉස්මතු වී ඇති බවත් එහි සාමාජිකයින්ගේ එකතු වීම හරහා කලාපයේ සිය ගණනක් වූ කොරෝනා ආසදිතයින් බිහි කිරීමට මූලාශ්‍රය වී අතැ බවත් කියනු ලැබේ.

    ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විවිධ ප්‍රාන්ත සමග සම්බන්ධවී ආසාධිත පුද්ගලයින් 3000කට අධික පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන් අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල සිට පැමිණි විදේශිකයින් ද තබ්ලිත් ජමාත් සංවිධානය මාර්තු මුළ නිසාමුඩීන් ප්‍ර දේශයේ පැවැත්වූ එකමුතුවට සහභාගී වූ කෝවිඩ් 19 හොට්ස්පොට් ලෙස හදුන්වන මැලේෂියානුවන්ද ඇති බව වාර්තාවේ.

    ආරංචි මාර්ග සඳහාන් කරන පරිදි මොවුන්ගේන් බොහෝ අය හදුනාගෙන ඇති අතර ඔවුන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනිමින් සිටී.

    ඉන්දීය ආගමන විගමන කාර්යාංශ ආරංචි මාර්ග පවසන පරිදි විදේශන් හි සිට පැමිණි සියලු දෙනාගේ ලැයිස්තුවක් ලිපිනයන් සමග මේ වන විටත් ප්‍රාන්ත ආණ්ඩුවෙත් යැවීමට කටයුතු කර ඇත.

    ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලැයිස්තුව සමස්තයක් ලෙස සකස් කළ බවත් මිෂනාරි වීසා මගින් ඉන්දියාවට ඇතුළු නොවුන තබ්ලිග් ජමාත් සමාජිකයින් හදුනා ගැනීමට අපහසු බවත්ය.

    මැලේෂියාවේ පැවැති එකමුතුවට සහභාගී වූ තබ්ලිග් ජමාත් කාශ්මීර ප්‍රධානියා ඇතුළු අවම වශයෙන් ඉන්දියානුවන් 10 දෙනකුවත් වෛරසය ආසාදනයට ලක්ව ඇතැයි සැක කරයි.

    මේ වනවිටත් තෙලන්ගානා ප්‍රාන්තයේ එවැනි මරණ 6ක් රජය හදුනා ගෙන ඇත.

    පෙබරවාරි මාසයේ දී මැලේසියාවේ මුස්ලිම් පල්ලියකට කලාපය පුරා සිටින තබ්ලිගිස්වරු 16,000 ක් පමණ රැස් වී ඇත.

    ලොව විශාලතම ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයේ 16,000 ක් එකට රැස් වී කොරොන වයිරසය රටවල් දුසිම් භාගයක් දක්වා ව්‍යාප්ත කර “අග්නිදිග ආසියාවේ විශාලතම හදුනාගත් කොරෝනා වෛරස් දෛශිකය” නිර්මාණය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි.

    මම සිව් දින සමුළුවට සහභාගී වූ පුද්ගලයින් 620 කට වැඩි පිරිසක් මැලේසියාවේ දී කොරෝනා වෛරසය අසාධිතයින් ලෙස හදුනා ගත් අතර සිය දේශ සීමා වසා දැමීමට එරට පොළබවන ලදී. මෙම හමුවේ ප්‍රතිඵලයක් ලෙස බෘෘනියි හී කොරෝනා ආසාධිතයන් 73ක් වාර්තා වූ අතර තායිලන්තයේ රෝගීන් 10 ක් වාර්තා විය.

    අල් ජසීරා සේවය, මැලේසියානු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ආදම් බාබා උපුටා දක්වමින්, මාර්තු 18 වන දින කියා සිටියේ මෙම හමුවට සහභාගී වූ මැලේෂියානුවන්ගෙන් අඩක් පමණක් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී ඇති අතර, අනෙක් පිරිස නිකම්ම පල්ලියෙන් පිටවීම තත්ත්වය වඩාත් දරුණු කළ හැකි බවයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,129
    7,406
    113
    Kotahena

    ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක්

    ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.

    ඉදිරියේ දී ඉන්දියාව වැනි රට වලින් ආහාර ආනයනය සීමා සහිත වන බැවින් රට තුළ ආහාර සංචිත ඉහළ අගයක පවත්වාගෙන යෑම වැදගත් වන බව ද ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් යෙදිය යුතු බව ද මෙම කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.

    මෙහි දී දිස්ත්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අඳුනා ගැනීම එම පුරන් කුඹුරු වල වගා කළ හැකි අතිරේක බෝග හදුනා ගැනීම ප්‍රධාන ඉලක්කයක් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.

    ඉදිරි දින 30 තුලදී මෙම වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයේ මේ මොහොතේ ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදන පරතරය ගණනය කිරීම සිදු කළ යුතු බව ද පැවසීය.



    ඉදිරි මාසය තුළ දී වගා කළ හැකි බෝග වර්ග හඳුනා ගෙන ඒ අනුව වගා කටයුතු සිදු කළ යුතු බව ද අනාවරණය විය.


    http://www.lankadeepa.lk/latest_news/ආහාර-නිෂ්පාදනය-ඉහළ-දැමීම-ගැන-ගාල්ලේ-දී-සාකච්ඡාවක්/1-569436

    :rofl::lol: Corona වලින් රටට උන හොඳ. කොමිස් කුට්ටි ගිලපු හුත්තිගෙ පුතාලා ටික ට දිගටම කෙළ වෙලා ගියොත් හොඳයි.
    බලහන් corona ම එන්න උනා මෙක වෙන්න :rolleyes:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ko ban ara priyan manik buwa? u lankawema loku kooti pathiyek neda...u ack karapu hatiyata dan lankawatama kanna denna puluwan ne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    ko ban ara priyan manik buwa? u lankawema loku kooti pathiyek neda...u ack karapu hatiyata dan lankawatama kanna denna puluwan ne
    ඌ බඩු බෙදනව උට මෙව්වට එන්න වෙලාවක් නැතුව ඇති උබට කියන්න :P:P
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හෙළයෙක්;25272451 said:

    ඌ බඩු බෙදනව උට මෙව්වට එන්න වෙලාවක් නැතුව ඇති උබට කියන්න :P:P

    pudumai... u padayak ariyath youtube dana ekane..
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ko ban ara priyan manik buwa? u lankawema loku kooti pathiyek neda...u ack karapu hatiyata dan lankawatama kanna denna puluwan ne
    ඌ උගෙ ගෙවල් සේරම නිරෝධායන වැඩ වලට දුන්නා
    ඌට සල්ලි තිබ්බා කියලා දෙන්නම ඕන කියලා එකක් නැහැ නෙ බන්
    අනික ක්‍රිකට් ගහන උන්ට එහෙම කොච්චර සල්ලි තියද එහෙම නම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

    Siq😀😀😀
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
    දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ
    :baffled::baffled: welaawa hoda ne wage unege
     
    Status
    Not open for further replies.