" හබරල " ඉදිරියේදි පැමිනිය හැකි ආහාර හිගයට පැරනි මුතුන් මිත්තන්ගේ ආහාර වට්ටෝරුවක් A-Z කියලා දෙන්නම් chanel එකට subscribe කරලා යන්න ගොඩක් ලොකු උදව්වක් වේවි ජය වේවා බුදු සරනයි
https://youtu.be/L830PPDC2QI
https://youtu.be/L830PPDC2QI



කිරි හබරල කන්නෙ. උඹල හබරල ගලවන්න යන්න එපා අම්මට හරි ආච්චිට හරි කියන්න හබරල උයල දෙන්න කියල. එයාල දන්නව 

