හබරල කමු

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    " හබරල " ඉදිරියේදි පැමිනිය හැකි ආහාර හිගයට පැරනි මුතුන් මිත්තන්ගේ ආහාර වට්ටෝරුවක් A-Z කියලා දෙන්නම් chanel එකට subscribe කරලා යන්න ගොඩක් ලොකු උදව්වක් වේවි ජය වේවා බුදු සරනයි
    https://youtu.be/L830PPDC2QI

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    හබරල කහනවනෙ පුතී, ඕවා කාල මේක තමා කරගන්න වෙන්නෙ අන්තිමේ..​
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
    avatar416538_6.gif
     
    Last edited:

    දන්න තරම තමා ඉතින් 80 90 කාලවල සිරිමාවෝ ගේ ආන්ඩු කාලවල ලැවේ හබරල තමා දන්නේ නැහැ නම් වැඩිහියෙක්ගෙන් අහල දැනගන්න
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දන්න තරම තමා ඉතින් 80 90 කාලවල සිරිමාවෝ ගේ ආන්ඩු කාලවල ලැවේ හබරල තමා දන්නේ නැහැ නම් වැඩිහියෙක්ගෙන් අහල දැනගන්න

    හොදයි එහෙනම්.. මේක වැදගත් ගොඩක් අයට. මම නම් දෙනියායෙ ඉන්නේ ලෙඩට කලින් ගමට පැන්නා..අපිට මංජොක්කා, බතල, ගහල, දංදීන අල තියනවා. අයියා පේරෙද ගැලෙව්ව දංදීන අලයක් කිලෝ12ක් වගෙ තිබ්බා.. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ බුදුන්ගෙ සරණින් ඉතින්... උදෙත් රා කට්ටක් ගහල ඉන්නේ... අපිට ඉතින් ලුනු, කරෝල ටික තියේනම් ඕන කාලයක් අල්ලන් ඉන්න පුලුවන්... සොබා දහම විනාස නොකල පළාත් වල අයට කෑමෙන් බීමෙන් අඩුවක් නැත...
     
    Last edited:

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    හොදයි එහෙනම්.. මේක වැදගත් ගොඩක් අයට. මම නම් දෙනියායෙ ඉන්නේ ලෙඩට කලින් ගමට පැන්නා..අපිට මංජොක්කා, බතල, ගහල, දංදීන අල තියනවා. අයියා පේරෙද ගැලෙව්ව දංදීන අලයක් කිලෝ12ක් වගෙ තිබ්බා.. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ බුදුන්ගෙ සරණින් ඉතින්... උදෙත් රා කට්ටක් ගහල ඉන්නේ... අපිට ඉතින් ලුනු, කරෝල ටික තියේනම් ඕන කාලයක් අල්ලන් ඉන්න පුලුවන්... සොබා දහම විනාස නොකල පළාත් වල අයට කෑමෙන් බීමෙන් අඩුවක් නැත...
    අඩෝ ලගනේ බන් මම වරාපිට්‍ යේ උරුබොක්ක පාරේ
     
    • Like
    Reactions: D_Mad
    හොදයි එහෙනම්.. මේක වැදගත් ගොඩක් අයට. මම නම් දෙනියායෙ ඉන්නේ ලෙඩට කලින් ගමට පැන්නා..අපිට මංජොක්කා, බතල, ගහල, දංදීන අල තියනවා. අයියා පේරෙද ගැලෙව්ව දංදීන අලයක් කිලෝ12ක් වගෙ තිබ්බා.. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ බුදුන්ගෙ සරණින් ඉතින්... උදෙත් රා කට්ටක් ගහල ඉන්නේ... අපිට ඉතින් ලුනු, කරෝල ටික තියේනම් ඕන කාලයක් අල්ලන් ඉන්න පුලුවන්... සොබා දහම විනාස නොකල පළාත් වල අයට කෑමෙන් බීමෙන්
    අඩුවක් නැත...
    :D:D Apitath
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ ලගනේ බන් මම වරාපිට්‍ යේ උරුබොක්ක පාරේ

    අඩේ බං එලම... සිත්තංගල්ල ගෙදර වගේනේ... කිරම වැවෙන් නාලෑ එහෙම තියනවා..
    හුලංකන්ද පැත්ත දන්නවද ? ජෙප්පො ගිනි තිබ්බනේ එහෙ ෆැක්ටරි අර කන්ද උඩ තිබ්බ සුපිරිම එක.මේකෙත් ඉන්නවා බලු ජෙප්පො සෙට්1ම..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයියෝ බං. කහන්නෙ වල් හබරල කෑවොත් :sorry: කිරි හබරල කන්නෙ. උඹල හබරල ගලවන්න යන්න එපා අම්මට හරි ආච්චිට හරි කියන්න හබරල උයල දෙන්න කියල. එයාල දන්නව :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    youtube උන් ඊළඟට වස වෙන්න කෑම ජාති හදන්න කියල දීල තව මගුලක් වෙන්නෙ රටේ උන්ට.:rolleyes:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අඩේ බං එලම... සිත්තංගල්ල ගෙදර වගේනේ... කිරම වැවෙන් නාලෑ එහෙම තියනවා..
    හුලංකන්ද පැත්ත දන්නවද ? ජෙප්පො ගිනි තිබ්බනේ එහෙ ෆැක්ටරි අර කන්ද උඩ තිබ්බ සුපිරිම එක.මේකෙත් ඉන්නවා බලු ජෙප්පො සෙට්1ම..
    එනදවසක මට කියපන් රා පාරක් සෙට් කටලා හද ට්ත්තට ගුවන් ගතවෙලා යන්න පුළුවන්